Electronic and Electrical Club

kudcp

Member
Mar 17, 2007
329
64
0
උබ ඒ අතින් වාසනාවතයි බන්.
මේ දව්ස් වලනම් කිසිම දෙයක් නෑ බන්.
වැලේ වැල් නැතුව ඉන්නෙ ජොබ් කට්ටක් නැතුව.

මොකො බන්
එත් දැන්.. කියලා නවත්තලා තියෙන්නෙ දුක් සීන් එකක් වත්ද?

ඔව් සහො... දන් දෙන්න දෙපැත්තේ... "සිතින් විතරක් පෙම් කරන්නම් දුරින් සිට ඔබ දෙස බලන්නම්" වෙල තියෙන්නෙ:sorry::sorry::sorry::sorry: ඉතින් දන් ඉස්සර වගෙ fun එකක් නැ..

"JOB" ඔය ප්‍රශ්නෙත් මටත් තියනව, ජොබ් වලට try කරල බැලුවෙ නද්ද ??
 
kudcp

Member
Mar 17, 2007
329
64
0
මචන්ලා පුලුවන්ම් නම් ardino circt එකකින් හදන line follower එකක් ගැන හොද විස්තරයක් දීපංකො ..!!
ලොකුම ලොකු හෙන පට්ට උද්දවක් මචං ..!!!

(ප.ලි එකක් හදන්න ගිහින් කෙල වෙලා ඉන්නේ මචං )

අම්මට සිරි මටනම් මෙක බර පතල ප්‍රශ්නයක්...:confused::confused::confused: අපේ වැඩිහිටි අයියලා නැද්දො......!!!!:rofl::rofl::rofl::rofl::rofl:;);););):confused::confused:
 
aruna1

Well-known member
  • Apr 22, 2008
    10,840
    6,719
    113
    38
    Galle
    අම්මට සිරි මටනම් මෙක බර පතල ප්‍රශ්නයක්...:confused::confused::confused: අපේ වැඩිහිටි අයියලා නැද්දො......!!!!:rofl::rofl::rofl::rofl::rofl:;);););):confused::confused:

    line follower hadanna arduino ma ona ne. ona nam eka transistor ekak witharak use karala unath hadanna puluwan.
    arduino is the brain. you need to design the sensors and motor controls first
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,031
    113
    Gotland
    සහොදරයට පුලුවන්ද ඔයා circuit design කරන soft එක අපිත් එක්කෙ බෙදගන්න... ඔය කැමතිනම්

    mama use karanne PROTEUS kiyana software eka.

    thawa me wage soft godak thiyenawa

    Eagle
    Diptrace
    Multisim

    Jun 14, 2012
    420
    47
    0
    line follower hadanna arduino ma ona ne. ona nam eka transistor ekak witharak use karala unath hadanna puluwan.
    arduino is the brain. you need to design the sensors and motor controls first

    අයියා පුළුවන් නම් circuit එකක් දෙන්නකෝ ..!! අපිටත් හදන්න
     
    electroniclab

    Member
    Sep 12, 2010
    264
    70
    0
    ඉලෙක්ට්‍රොනික් කියන්නේ මගේත් හොදම විනෝදංශයක්. අවුරුදු පහලොවකට (1996) විතර කලින් AM විතරක් ටියුන් වුන රේඩියෝව FM වලට කන්වර්ට් කරපු දවස, MTV බලන්න UHF ඇන්ටෙනා හදපු හැටි අද වගේ මතකයි. එදා ඉදන් අද වෙනකන් ඉලෙක්ට්‍රොනික් වලට තියෙන ආසාව නිසාම මාසෙකට සැරයක් හරි පළවෙනි හරස් වීදියේ පැත්තේ රවුමක් ගහල සර්කිට් එකකට ඉලෙක්ට්‍රොනික් පාර්ට්ස් ගන්න එකත් නැවතිලා නැහැ. පාසල් කාලයේදීවත් subject එකක් විදියට electronic ඉගෙන නොගත්තත් ජීවිත කාලයටම ඉවරයක් වෙන්නේ නැති circuit පිස්සුවක් මටත් තියෙනවා
     
    • Like
    Reactions: sen10

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඉලෙක්ට්‍රොනික් කියන්නේ මගේත් හොදම විනෝදංශයක්. අවුරුදු පහලොවකට (1996) විතර කලින් AM විතරක් ටියුන් වුන රේඩියෝව FM වලට කන්වර්ට් කරපු දවස, MTV බලන්න UHF ඇන්ටෙනා හදපු හැටි අද වගේ මතකයි. එදා ඉදන් අද වෙනකන් ඉලෙක්ට්‍රොනික් වලට තියෙන ආසාව නිසාම මාසෙකට සැරයක් හරි පළවෙනි හරස් වීදියේ පැත්තේ රවුමක් ගහල සර්කිට් එකකට ඉලෙක්ට්‍රොනික් පාර්ට්ස් ගන්න එකත් නැවතිලා නැහැ. පාසල් කාලයේදීවත් subject එකක් විදියට electronic ඉගෙන නොගත්තත් ජීවිත කාලයටම ඉවරයක් වෙන්නේ නැති circuit පිස්සුවක් මටත් තියෙනවා
    මී ටූ:sorry:
     
    gihanasanka

    Junior member
  • Jan 14, 2011
    150
    11
    18
    Kottawa
    LED Strobe light CC'T need

    Yaluwame mata 5MM White LED 50k pattukaranna puluwan strobe light cc't diagrame ekak one. Test karapu ekak nam wadath hodai.(hariyata akun gahanawa wage pattu wennai one)
     
    eyepea

    Active member
  • May 9, 2009
    696
    154
    43
    circuit board wala component pins board ekata connect wena thana, wires board ekata connect wena thana etc transparent, tikak soft, tikak candle wax wagey, plastic wagey deyak daala thiyanawa dakala thiyanawada ? :baffled:

    Mata hithenney dust and moisture walin wena shorting problems adu karanna yodala thiyenney. Components and wires tikak hiyenn stiff wata allala thiyannath daanawa athi. :P

    Mey transparent plastic wagey jaathiyata mokakda kiyana nama ? :confused:

    dust and moisture walin wena shorting problems adu karanna wena monawada paawichchi karanna puluwan ?

    thanks!

    (question is here too > http://www.elakiri.com/forum/showthread.php?t=1469910
    since this thread's subject is on generic electronics)
     
    Last edited: