Api nam factory unlocked
Hoda apps tikakuth dammanam thama hoda![]()
අන්ව්ර්යෙන්ම , ජෙල්බ්රෙක් කරලා හොද වෙඩ ටිකක් දෙම්ම ම තම ෆොනේ එකේ 100% use එකක් තියෙන්නේ.
Api nam factory unlocked
Hoda apps tikakuth dammanam thama hoda![]()
iphone ekak ape rate keeyak withara wenawada macho ? and ipad ekak
iPhone ekata gahanna phone ekak na ban.Android karanne iOS eka copy karana eka.
iPhone ekak use karapu ekek kawadawath iPhone walin pita yanne na.
![]()
jailbreak kiyanne mokadda ban? mokadda wishshe...?
මේ iPhone ගැන ඉගෙනගන්න දැනගන්න සයිට් මොනවහරි තියෙනවද

හොඳයි, මෙන්න ඊලඟට එන iPhone එක ගැන දැනට තියන කටකතා, මේව ගොඩාක් දුරට ඇත්ත කියල ඔප්පු වෙන තරම් සාක්ශි තියනව.
පිටිපස්ස ඇලුමිනියම්, ග්ලාස් නෙවේ.
ස්ක්රීන් එක ලොකුයි, හරියටම කියනවනං 640x1136 iOS 6 native support කරනව iOS 6 එකට. iOS 5 එකට 640x1136 resolution emulator එකේ simulate කරාම පරන විදියට අයිකන් පේලි 4ක් වෙලා පේනව, iOS 6 එක 640x1136 resolution emulator එකේ simulate කරාම අයිකන් පේලි 5 ක් නිකන්ම පේනව අයිකන් automatically rearrange වෙනව
http://imageshack.us/photo/my-images/51/88332500.jpg/
SIM Tray එක NANO! iPhone 4 එකේ තිබ්බ Micro card tray එකටත් වඩා මේක පොඩියි, ඔන්න සාක්කි!
ඊලඟ iPhone එකේ thickness එක 7.6mm පරන iPhone 4S එකට වඩා 18% thickness අඩුයි
මෙච්චර කල් තිබ්බ දාර Dock connector එක වෙනුවට 9 පින් dock connector එකක් තියන්නෙ, වටේට metal ring එකක් තියනව, සැක කරන්නෙ එක magsafe functionality තියනව කියල.
![]()
මේ තියන විදියට පේන්නෙ නං major hardware changes ගොඩක් තියනව වගේ මේ පාර.. බුම්ප් එකාක්!
.. Android hondai pirate games danna ,softwares danna.. iPhone eka thamai kisi getaluwak nethiwa use karanna puluwan sira phone eka mata nam.. 
iOS nam thama stuck wela na .. S3,S2 Stuck wenawa.. Android hondai pirate games danna ,softwares danna.. iPhone eka thamai kisi getaluwak nethiwa use karanna puluwan sira phone eka mata nam..
![]()