iPhone (iOS) වැඩකාරයෝ

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    iOS nam thama stuck wela na .. S3,S2 Stuck wenawa :( .. Android hondai pirate games danna ,softwares danna.. iPhone eka thamai kisi getaluwak nethiwa use karanna puluwan sira phone eka mata nam.. :nerd:

    එක ඇත්ත. අනික හරියට සිංහල රෙන්ඩර් වෙන්නැති එකේ අනති දේවල් ගෙන මොන කතා ද?
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥

    මොකක්ද දෙනාට තියෙං OS version එක?

    මේක ජෙල්බ්රෙක් කරන්න හරිම ලේසි.. මේ ලින්ක් එක තියෙං ටික හොදට කියවාල් කරගන්න, ගැටළුවක් අවොත් කොමෙන්ටුවක දාන්න.

    http://www.redmondpie.com/jailbreak...h-and-more-using-absinthe-2.0-video-tutorial/

    ඔයාගේ තියෙන්නේ 5.1.1 නෙමේ නන්. ෆෝන් කා ලොක් එකක් නන් update කරන්න යන්න එපා

    හැබැයි අන්ලොක් අකරණ එකට දෙඅන්ට තියෙං modem version එක ඕනේ?
     
    Last edited:

    wp19

    Member
    Sep 22, 2011
    1,330
    194
    0
    පාර සොයා යමි...

    මොකක්ද දෙනාට තියෙං OS version එක?

    මේක ජෙල්බ්රෙක් කරන්න හරිම ලේසි.. මේ ලින්ක් එක තියෙං ටික හොදට කියවාල් කරගන්න, ගැටළුවක් අවොත් කොමෙන්ටුවක දාන්න.

    http://www.redmondpie.com/jailbreak...h-and-more-using-absinthe-2.0-video-tutorial/

    ඔයාගේ තියෙන්නේ 5.1.1 නෙමේ නන්. ෆෝන් කා ලොක් එකක් නන් update කරන්න යන්න එපා

    හැබැයි අන්ලොක් අකරණ එකට දෙඅන්ට තියෙං modem version එක ඕනේ?

    eka korean walin genapu 4n ekak lock.. eth amam eka update kara dan thiyene 5.1.1 but mata eka unlock kraganda oni kohomada eka karanne :(
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    ඕක අන්ලොක් කරන්න බැ... :no:

    මචං වැඩේ හොදටම කරන් යමු එහෙනම්..අපිත් දැන් නැති දේවල් ගොඩක් ඉගෙන ගන්නවා..මේ දවස් වල මාත් හොයනවා ios එකට app devolop කරන්න විදිහක් අපටම කියල එකත් කර ගන්න පුළුවන් උනොත් මුලින්ම දාන්නේ මෙතන තමා..කටියගෙන් වැඩක් පටන් ගත්ත්තාම සප් එක මදිනේ.මන් android app හදන හැටි කියල දෙන්න පටන් අරන් :( :( :( අන්තිමට bump එකක් දෙනවත් නැති උනානේ කව්රුත්..එතකොට එපාම වෙනවා ඇත්තමයි.. :(
     
    :rolleyes:
    Andoird තාම බෙස්ට් කියන කට්ටිය් වත් බම්ප් එකක් දුන්නේ නෙද්ද?
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මෙන්න මේ ලින්ක් එකේ තියෙනව MAC OS එක දාන හැටි..

    http://iworldzz.wordpress.com/2011/06/20/install-mac-os-x-on-a-pc-dual-boot-with-windows-7-or-vista/

    අපේ එළකිරි එකේ naveenenushan කියන සහෝදරයා මේක කරලා එල වගම සාර්ථක ප්‍රතිපල අරණ තියෙනවා...

    427148_454999527865022_1712378116_n.jpg

    ඔයාලත් අක්රලා බලන්න . උදව්වක් ඕනේ නන් naveenenushan ගෙන් ගන්න..
     
    Last edited:

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    :rolleyes:
    Andoird තාම බෙස්ට් කියන කට්ටිය් වත් බම්ප් එකක් දුන්නේ නෙද්ද?

    උබම ගහින් වෙලාවක් ටතිබුනොත් බලපන් මචං..මම කොච්චර උත්සහ කරලද කියල තනියෙන් බම්ප් කර කර දුක තමා..