මේක ගෙං නන් හරියටම කියන්න දන්නේ නැ. නමුත් Andorid stuck වෙන එක නන් තම නැවතිලා නැ. iphone එකක් තිබ්බ යාලුවෙක් ගත්තා s3 එකක් මිනිහත් කියන්නේ iOS එක stuck වෙන්නේ නැ කියලා
පට්ට වැඩේ එහෙනම් පටන් ගමු, මම ලියපු apps වගයක් තියනව ඒවත් පස්සේ දාන්නම්
android walata pirate games danna puluwan unata eeta wada hodata iPhone ekata installous eken apps daanna puluwan apple wlata..
![]()


Mehemai machan ubath ekka waliyak newei but ubala aluth JB dammanam android stuck wena kathawa kiyanne naha anika machan uba android phn ekakui iphn ekakui browser eka open karala link ekak dala dekema background palayan iita passe aith aran balapan ios eke browser eka load wela naha but android load wela thiyei ekata hetuwa thama ios wala multitasking hariyata karanne naha ios wala karanne app eka background eke freez karanawa mokada ram handle karaganna one nisa ban but android multitaskin hariyatama karanawa eka nisa podi lag ekak thibuna ICS walat thiyanawa(S3)but machan jelly beans wala project butter walin meka hadala thiyenne dan iphn wagema smooth machan
ewagema Iphoneda indroidada kiyana eka userge choice eka mchan nathu iphon hodaida kiyalawath android hodida kiyalawath kiyanna baha eka eka ekkanage prefarance eka so technology eka danne nathuwa android walata baninna eka waradi machan any way google la copy kala hari nathuwa hari danatama IOS ekata gahala iwarai machan
menna mu patta wedda![]()
nama thamai meva... ona awulakadi udaw karanawa... matath help karala thiyanawa.. boru show pada show nehe..![]()
![]()
![]()
![]()
![]()
තැන්ක්ස් තැන්ක්ස්
මට වැඩ දාන්න ක්ට්ටිය මේකේ තව ඇති.. මගේ දැනුම ඉතින් මන් වෙඩ කරන කොම්පැනි එකෙන් සහ මාත් එකක් වෙඩ කරන අයගෙන් ගත්තුවා තාම. එයාලගෙන් මන් මොනව හරි ඇහුවම කිසිම දෙයක් නැතිව ඔක්කොම කියල දෙනවා. එක නිසා තමයි මාත් මන් දාන්න හෙං දෙයක් ම අපේ කට්ටිය් එක්ක බදාගන්න කැමති..
මේ මගේ බ්ලොග් එක. ඕනේ කෙන් ඉනන්ව නන් ගිහින් කියලවා බලන්න. තව ලිපි එකතු කරන්න ඉන්නේ පුල්වුඅන් වෙලවට ..

නැ මචන් මං apps develop කරනවා, ඒ හින්ද පොඩ්ඩක් ඒ ගැන දන්නවා.ඔය ඉන්නේ වෙඩ කරුවෝ...
තැන්ක්ස්
මට වැඩ දාන්න ක්ට්ටිය මේකේ තව ඇති.. මගේ දැනුම ඉතින් මන් වෙඩ කරන කොම්පැනි එකෙන් සහ මාත් එකක් වෙඩ කරන අයගෙන් ගත්තුවා තාම. එයාලගෙන් මන් මොනව හරි ඇහුවම කිසිම දෙයක් නැතිව ඔක්කොම කියල දෙනවා. එක නිසා තමයි මාත් මන් දාන්න හෙං දෙයක් ම අපේ කට්ටිය් එක්ක බදාගන්න කැමති..
මේ මගේ බ්ලොග් එක. ඕනේ කෙන් ඉනන්ව නන් ගිහින් කියලවා බලන්න. තව ලිපි එකතු කරන්න ඉන්නේ පුල්වුඅන් වෙලවට .
ඔය කියන ඩේ හරි. මන් ලාගත් තියෙනවා Galaxy Note එකක්. ඕකට jelly bean එන්න තව කොච්චර කල් යයි ද කියල මන් දන්නේ නැ.. මේක තාම Andord වල ගැටලුව. අලුත්ම update එන්න ගොඩක් කල් යන එක. galxy note එක iphone එකට පස්සේ ආවත් එකත් එක්ක compare කරන්න බැ..
අනික ඔය කියන විදියට මට නන් දෙකේම තියෙන්නේ එක Speed එක. එත් note එක සමහර වෙලවට stuck වෙනවා
මේ මොකක් උනත් එක තීරණය වෙන්නේ බවිත කරන user අනුව තාම..
මෙන්න iPad mini එක (CGI)
![]()
![]()
![]()
October wala elaga version eka enawada machanla sure ekata?![]()
JB කරපු කට්ටියට පට්ට App එකක් තියනවා...
නම RecognizeMe.. Face Recognition ඇප් එකක්... Facial Unlock දාන්න පුළුවන්.. එලට වැඩ (iPad 2 එකක ටෙස්ට් කරා.. iPhone එකෙත් වැඩ ඇති ඩෙෆා..)
Repository - http://repo.hackyouriphone.org/
Package Name - RecognizeMe
දාගෙන බලන්න...![]()
නැ මචන් මං apps develop කරනවා, ඒ හින්ද පොඩ්ඩක් ඒ ගැන දන්නවා.