වැඩේ සුපිරියට කරගෙන යමු මචං..අනිවා උපරිම සප් එක දෙනවා .. මම අරක අත්හදා බලල දාන්නම් අනිවාරෙන්..වැඩේ දිගටම ඇදගෙන යමු..

වැඩේ සුපිරියට කරගෙන යමු මචං..අනිවා උපරිම සප් එක දෙනවා .. මම අරක අත්හදා බලල දාන්නම් අනිවාරෙන්..වැඩේ දිගටම ඇදගෙන යමු..

Oya update problem ekata google la nxt version eke idan solution ekak denawa machan eyala update eka denna 3 4 month walata kalin PDK eka out karanna hadanne adala company walata etakota machan hama android device ekakatama ekama velawata update eka denna puluwan wenawa machan kohoma unath uba hoda waddek wage machan good work
anika ban aniwa competition ekak nattam wadakuth naha ban ethakota thama hoda choice ekak thiyenne
Good work machan

ඔව් බං.. මේ හදපු ඉමේජස් වගයක්නෙ... සිරාවට ආවහම මාත් ගන්නව... තියන එක ලොකුයි බං... Price එකත් iPhone එකට වැඩිය පොඩ්ඩක් වැඩි වෙයි මං හිතන්නෙ...මේක හරියටම කියන්න බැ. නමුත් මිනි එකක් වොත් මාත් එකක් ගන්නවා. මොඅක්ද දෙනාට තියෙං එක ලොකු වැඩි...
එල එල... මං Finger Print Recognition එකක් හෙව්ව හම්බුනේ නෑ බං... Hardware නැහැනෙ Finger Prints read කරන්න...තැන්ක්ස් එලට වෙඩ. iphone 4S 5.1.1 OS.
ඔව් බං.. මේ හදපු ඉමේජස් වගයක්නෙ... සිරාවට ආවහම මාත් ගන්නව... තියන එක ලොකුයි බං... Price එකත් iPhone එකට වැඩිය පොඩ්ඩක් වැඩි වෙයි මං හිතන්නෙ...
එල එල... මං Finger Print Recognition එකක් හෙව්ව හම්බුනේ නෑ බං... Hardware නැහැනෙ Finger Prints read කරන්න...
ඕක අන්ලොක් කරන්න බැ...![]()
මේ iPhone ගැන ඉගෙනගන්න දැනගන්න සයිට් මොනවහරි තියෙනවද
Kastiya Talking Tom Cat use karanawada. Patta fun![]()


Tom Cat
Pierre Parrot
Ben
okkoma sira....
okata sinduwak ahanna dipan..elata kiyanawa...

Anith un chatr 


හරියටම් කියන්න බැ. නමුත් apple ivent එකක් තියෙනවා එකේදී අලුත් ඒවා ටිකෙලියට දැයි කියලා තාම කට්ටිය් කියන්නේ.




machang eka option ekai thiyanne, gavey sim ekak daanna, etakota hari
ඇල්වින් සහ ගෝලයෝ;13185962 said:Jailbreak sinhalen thiyena site ekak.yaluwek thama karanne
http://www.demobizone.tk/2012/02/iphone-ios-501-iphone-4siphone-4-3gs.html
Tom Cat
Pierre Parrot
Ben
okkoma sira....
okata sinduwak ahanna dipan..elata kiyanawa...

Hard ware naththe naha nada ban finger print recognition walata..Mama use karala nam naha..eeth mee lagakadi karanna hithan inna project ekakata gannai inne..mama anu mana karanawa barcode reader ekee wagee caze ekak othanath tiyenee kiyla..aa unata eeta wada podak tech wenas ...