iPhone (iOS) වැඩකාරයෝ

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මෙන්න අලුත් ෆෝන් එකේ කැලි ලික් වෙලා

    iphone5-composants-01.jpg
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    Machan, I w'd lyk to buy iphone 4s,
    could you guys suggest me a place in SL to buy one?
    Also I heard 4s cannot be unlocked and I have to go for a factory unlocked 4s, plz correct me i am wrong
     
    Last edited:

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    Machan, I w'd lyk to buy iphone 4s,
    could you guys suggest me a place in SL to buy one?
    Also I heard 4s cannot be unlocked and I have to go for a factory unlocked 4s, plz correct me i am wrong

    හොද නමක් තියෙන තැනක් බලල ගන්න. ඔව් 4s අන්ලොක් කරන්න බැ. එක නිසා හොදට බලල අන්ලොක් කරපු එකක් ම ගන්න.

    ලොච්ක් කරපුව ගාගන් අඩුයි රැවටෙන්න එපා.
     
    Lihrox

    Well-known member
  • Jul 11, 2009
    989
    56
    48
    machan mata iPhone 4S ekak thiyenne. Factory unlocked ekak. Mage iPhone eke podi aulak thiyenawa contacts wala. Software version eka 5.1.1 thiyenne. Contacts wala numbers issarahara +94 dala naththam e number eken sms ekak enakota Name eka pennanne na. +94 daala save kaloth e number eken call ekak enakota name eka pennanne na.

    Meka hadanna dannawada? naththam OS eka 6 walata update kalama hariyaida?
     
    ජෙල්බ්රෙක් කොරලද තතියෙන්නේ?
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    good.මේවට තමයි ෆෝන් කියන්නේ.අනිත් ඒවා මෙලෝ රහක් නෑ.
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    Factory unlocked ekak jail break kalata aulak nadda ban?

    කිසිම ගැටළුවක් වෙන්නේ නැ.

    ෆැක්ටරි අන්ලොක් කියන්නේ කිසි දෙකට බයවෙන්න ඕනේ නැ.

    ලොක් එකක් අන්ලොක් කරලා නන් තාම සැලකිලිමත් වෙන්න ඕනේ.. එත් ජෙල්බ්රෙක් කරන එකින් කිසිම් ගැටළුවක් වෙන්නේ නැ.

    බයනැතිව කරන්න..
     
    Lihrox

    Well-known member
  • Jul 11, 2009
    989
    56
    48
    කිසිම ගැටළුවක් වෙන්නේ නැ.

    ෆැක්ටරි අන්ලොක් කියන්නේ කිසි දෙකට බයවෙන්න ඕනේ නැ.

    ලොක් එකක් අන්ලොක් කරලා නන් තාම සැලකිලිමත් වෙන්න ඕනේ.. එත් ජෙල්බ්රෙක් කරන එකින් කිසිම් ගැටළුවක් වෙන්නේ නැ.

    බයනැතිව කරන්න..

    ok machan. ethakota software updaye karaddi cydia ekenma karanna one wage scene na neda?
    Jailbreak karana hati thiyena link ekak thiyenawada?
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ok machan. ethakota software updaye karaddi cydia ekenma karanna one wage scene na neda?
    Jailbreak karana hati thiyena link ekak thiyenawada?

    මට හරියට තේරුනේ නැ..

    මොකක්ද තියෙං මොඩල් එක? 4 ද? 4s ද?
     
    Lihrox

    Well-known member
  • Jul 11, 2009
    989
    56
    48
    මට හරියට තේරුනේ නැ..

    මොකක්ද තියෙං මොඩල් එක? 4 ද? 4s ද?

    4S machan.
    Mama kiwwe jail break kalaata passe software update kalaata aulak wenne na neda?
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    4S machan.
    Mama kiwwe jail break kalaata passe software update kalaata aulak wenne na neda?

    ගැටළුවක් වෙන්නේ නැ. නමුත් අලුත් os update එකක් දැම්මා ම ජෙල්බ්රෙක් එක නැතිව යනවා. අයෙත් ඒ version එකට අනුව කරන්න වෙනවා.

    http://www.redmondpie.com/jailbreak...h-and-more-using-absinthe-2.0-video-tutorial/

    මේ ලින්ක් එකෙට ගිහින් හොදට කියලවා හරියට කරන්න. අමාරු නැ. කරලා මන් අර කලින් දුන්න මගේ බ්ලොග් එකේ විදිට කර ගන්න එතකොට number ගටලුව හරි යයි