iPhone (iOS) වැඩකාරයෝ

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    වැඩේ හොදටම නැගල යනවා වගේ..මගේ සුබ පැතම් මචං Meva.. මමත් POS කරලා තියනවා..ඕනෑම උදව්වක් තිබුනොත් අනිවාරෙන් කියන්න'..Meva සහෝදරයත් එක්ක මේ වැඩේ දිගටම කරන් යන්න ෆුල්ල් sup එක දෙනවා..DragonFire කියල sdk එකක් තියනවා..එකෙන් වැඩ කරපු අය.ඒ ගැන link එකක් හරි දාන්න කෙනෙක් ඉනවන්ම් වැඩ කරන මට පුලුවන්ම් දෙන්න කියලා ඉල්ලා සිටිනවා..එකෙන් පුළුවන් windows වල ඉදන් IOS එකට Application කරන්න..:)
     
    Last edited:

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala

    math mekata try kala :oo::oo::oo:
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    mama VMware dala ganaya boot karagaththa bt eke podi aulak thiyanwa. kohoma hari eka hadaganda oney. bt OS eka danawa wagenam na.

    mage laga crack karapu apps wagayak thiyanwa mama ewannam ube repo ekata dala methana dapan

    ok machan

    vmwaer ekanum mathak karanna epa :angry::angry::angry:

    mata epa wunaa
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    math mekata try kala :oo::oo::oo:

    wadee podak awula wagee mata sample ekak hambuna macahn not sure..eeka boruwak wagee.... mata puluwanm android wala .apk wage apple wala 4n ekata daana file extension eka kiyahankoo...
     
    Dilshan09

    Well-known member
  • Jul 14, 2007
    1,229
    38
    48
    ඇතුගල්පුරයේ
    machan meka unlock karanna puluwan da? Iphone 4 ekak meka.

    p1008121636.jpg

    Version eka machan 5.0.1
    Modem firmware 04.11.08
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    වැඩේ හොදටම නැගල යනවා වගේ..මගේ සුබ පැතම් මචං Meva.. මමත් POS කරලා තියනවා..ඕනෑම උදව්වක් තිබුනොත් අනිවාරෙන් කියන්න'..Meva සහෝදරයත් එක්ක මේ වැඩේ දිගටම කරන් යන්න ෆුල්ල් sup එක දෙනවා..DragonFire කියල sdk එකක් තියනවා..එකෙන් වැඩ කරපු අය.ඒ ගැන link එකක් හරි දාන්න කෙනෙක් ඉනවන්ම් වැඩ කරන මට පුලුවන්ම් දෙන්න කියලා ඉල්ලා සිටිනවා..එකෙන් පුළුවන් windows වල ඉදන් IOS එකට Application කරන්න..:)

    තැන්ක්ස්.

    දැන් ගොඩක් අය Cross platform devolopmnet තාම කරන්නේ. මේ ලින්ක් එක බලන්න දෙනාට ගොඩක් ටූල්ස් තියෙඅනවා ඕනෑම මොබයිල් platfrom එකකට apps hadanna.

    http://mashable.com/2010/08/11/cross-platform-mobile-development-tools/

    http://www.phonegap.com/ try කරලා බලන්න

    Last edited:

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    mama MAC OS eka danda giyama error ekak enwa STILL WAITING FOR ROOT DEVICE kiyala mokkada case eka plz kiyala denna .... hebei mage hard eka ,DVD rom eka SATA

    මන් හිතන්නේ SATA drivers ගන්නේ නැ. එක නිසා තමයි.. IDE Hard එකකකින් try කරලා බලන්න