iPhone (iOS) වැඩකාරයෝ

Dilshan09

Well-known member
  • Jul 14, 2007
    1,229
    38
    48
    ඇතුගල්පුරයේ
    machan meka unlock karanna puluwan da? Iphone 4 ekak meka.

    p1008121636.jpg


    Version eka machan 5.0.1
    Modem firmware 04.11.08

    factory unlock එකක් තමයි :dull: දෙන්න වෙන්නෙ

    Gevey Unlock බැ :dull::baffled:

    E kiwe machan therune nehene??? :oo: mata kohoma hari meka unlock karagannai ona. danna widiyak kiyannako!
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,877
    1
    15,596
    113
    E kiwe machan therune nehene??? :oo: mata kohoma hari meka unlock karagannai ona. danna widiyak kiyannako!

    මං දන්න විදියට --------

    ඕකෙ තියෙන්නෙ 4.11 modem firmware එක
    ඒකට තාම නොමිලෙ හො ලාභදායි Unlock සිස්ටම් එකක් නැ
    [Redsn0w හරි Gevey Sim ගැන මං කිව්වෙ] :dull:

    Factory Unlock එකක් තමයි කරන්න වෙන්නෙ :)
    මං කරන විදිය නම් දන්නෙ නැ :no:

    ගොඩක් කඩවල් වලින් කරනවා :D රු. 12000ක් වගෙ ගන්නවා :)
     

    Shaan*

    Junior member
  • Aug 11, 2009
    639
    23
    18
    පුළුවන්. absinthe කියන එකෙන් පුළුවන්

    Sha maru thread eka

    absinthe walin puluwan 4S jailbreak karanna. Dan Redsn0w walin puluwan.

    Redsn0w lesi. Math dannawa oya subject eka:D
     

    collhk

    Well-known member
  • :rolleyes:
    Andoird තාම බෙස්ට් කියන කට්ටිය් වත් බම්ප් එකක් දුන්නේ නෙද්ද?

    mamath dekka oya thread eka godak hodai.

    i apps developing tikak patan ganda kiyala yanne .mamath tikak tikak dannawa danna deyak kiyala dennam.

    ela thread ekak digatama karagena yamu..

    niyamai meka start karapu shao and meva and all the others...
     

    Sahan shashika

    Junior member
  • May 2, 2007
    498
    15
    18
    ගෙදර
    මමනම් මගේ ipad එකට apps ගන්නේ මෙන්න මේ site එකෙන්.. Apptrackr.org..
    තව වෙන මොනවද තියෙන එල sites..