තෝත් ආවා නේ මටම නෝන්ඩිය දාන්න..
අනේ මෙහෙමත් යාළුවො..
එකට කෑවත් බොක්ක වෙනස්![]()
තෝත් ආවා නේ මටම නෝන්ඩිය දාන්න..
අනේ මෙහෙමත් යාළුවො..
එකට කෑවත් බොක්ක වෙනස්![]()
මාට්ටු වුනාද...![]()
අද පර්මිෂන් පිට තමා සෙට් උනේ...... 
හයියෝ..මාට්ටු වුනාද...හොඳ වැඩේ..මාව කලින් යවලා කරපු වැඩේට..
![]()
පොඩි උන්ව නරක් කරන්න බෑ මට.......
ඒකයි උඹව පිටත් කරලා යැව්වේ...... 
අව්ලක් නෑ හෙටවෙනකොට මස හත අට ඉවරවෙනවා.....![]()
හෆොයි බෑ බං...... දැන් බීම සීමා කරන්න වෙනවා...... 

උඹලා ගැන මේකෙ මිනිස්සුන්ව දැනුවත් කරන්න ඕන..
අපට උන දේ අන් අයට නොවෙන්න කියලා...![]()


ත්රෙඩ් එකක් දානවා මං![]()
අපේ අහිංසක බයිටට කෙල කරවන්න එපා...... 
තොපි දෙන්නා අපට පේන්න බැනගෙන පස්සෙ යාළු වෙලා අපිටම වල කපනවා...
දැං අහුවෙන්නෙ නෑ ඕවට![]()


නියම යාලුවෝ එහෙම තමා..... තරහා වෙලා කිව්වට, තරහ වෙන්නේ නෑ...... 

පල යන්ඩ දෙකොන ගින්නා
මං උඹේ නමට ඒක සේව් කර ගත්තා ෆෝන් එකෙත්![]()


කොල්ලට තරි මාමා රිදෙන්න සලකලා වගේ.......
ශික්, මට බැරි උනානේ ඕකට කන්ෆරන්ස් දාගෙන අහන් ඉන්න...... 
හ්ම්ම්.. අපරාදෙ මහන වෙන්ඩ තිබුනෙ...![]()
සාසනේ වැනසෙයි කියලා බයට එහෙම කරේ නෑ මම....... 
ගුරුන්ටත් අකුරු වරදී .. ලොල්![]()

සර්විස් කරලා ගෙනල්ලා නතර කරලා තියෙන්නෙ

mokada uba rae wenakan aharan karanne![]()

පොඩි වැඩ වගයක් තිබ්බා බං..... මේ ඒ ටික ඉවර කරන ගමන්...... 