“
පේ‍්‍රම කීර්ති ද අල්විස් නම් ප්‍රතිභාපූර්ණ පද රචකයා විසින් ලියන ලද මේ ගීතය සංගීතවත් කොට ගයන ලද්දේ වික්ටර් රත්නායකයන් විසිනි.
ස්තූතියිසිසිර සේනාරත්නයි එයාගේ වයිෆ් ඉද්රාණි බෝගොඩගෙයිමේ සින්දුව කාගේද???

සිත බැදුනේ...
ඔබ නෙතඟින් ගිළිහුනු කඳුළැල් මට දැනුනේ
ඉකි බිඳිමින් සිටි ඔබ හට
සඳ කිරණක් වාගේ මා හමු වූයේ...
සීත සුළං රැල් පාවී එන සේ
වන වදුලෙන් තුරු පීරා
ඔබ හසරැල් රැදුනේ
මා නෙත් අබියස සැමදා...
මිතුරන් ලෙස වූ
අප ඇසුරක් මැද තනිවී
සිටිනා යම් කෙදිනක හෝ
ඔබ යළි ඔබ වෙත ළං වී
මා හද තනිකර යන්නේ...
B &S
MP3 plssssssssssssss

[/FONT]