Unity Plaza එකේ Computer parts , Laptop, Printers

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Tech Zone එකෙ කියල වෙනසක් නැ:no::no: උන් ඔක්කොම එකයි මගේ GT 440 VGA එක මාරු කරන්න ගියා මාසයකට වැඩිය මුලින්ම කියනවා සති 2 න් call කරන්න කියල:oo::oo: ඊට පස්සේ ගියාම කිව්වා stock ඉවරයි කියල:angry::angry: ඊට පස්සේ තව සතියකින් එන්න කියනවා ඊට පස්සේ කතා කලාම කිව්වා stock ඇවිල්ල තියෙන්නේ තාම clearing කරනව කියල:growl::growl: ඊට පස්සේ අන්තිමට කොහොමහරි මට VGA එක හම්බුනා දැනටනම් දෙයියනේ කියල වැඩ.:baffled::baffled::baffled: (පව් මට උන්ගේ දෙමව්පියෝ මතක් උනා සැහෙන්න):frown::frown::frown::frown:
    Arunta Wada Nam Hodai Machan
    Mata Nam Kisima Awulak Wela Ne
    UnEkka Godka Deal Karala Thiyenawa
     
    hirantha86

    Active member
  • May 16, 2007
    902
    36
    28
    Tech Zone එකෙ කියල වෙනසක් නැ:no::no: උන් ඔක්කොම එකයි මගේ GT 440 VGA එක මාරු කරන්න ගියා මාසයකට වැඩිය මුලින්ම කියනවා සති 2 න් call කරන්න කියල:oo::oo: ඊට පස්සේ ගියාම කිව්වා stock ඉවරයි කියල:angry::angry: ඊට පස්සේ තව සතියකින් එන්න කියනවා ඊට පස්සේ කතා කලාම කිව්වා stock ඇවිල්ල තියෙන්නේ තාම clearing කරනව කියල:growl::growl: ඊට පස්සේ අන්තිමට කොහොමහරි මට VGA එක හම්බුනා දැනටනම් දෙයියනේ කියල වැඩ.:baffled::baffled::baffled: (පව් මට උන්ගේ දෙමව්පියෝ මතක් උනා සැහෙන්න):frown::frown::frown::frown:

    උබෙ කතාව ඇත්ත මචො මටත් උන් කලා ඔහොම වැඩක් මගෙ evga p55tfw බොර්ඩ් එක වැඩ කරන්නැතුව මාරු කරන්න ගියා ඔහොම මාව රස්තියාදු කරල ලොකෙ නැති බොරු කියල අවුරුද්දකට පස්සෙ evga p55sli බොර්ඩ් එකක් දුන්න හේතුව කිවුවෙ හදන්න company යැවුව හදල එවද්දි බොර්ඩ් එකට damage වෙල ආයෙත් යවන්න වෙනව ඔන්නම් evga p55sli බොර්ඩ් එක දෙන්නම් කිඋව ඉතින් තවත් කට්ට කන්න බැරි හින්ද එක අරන් ආව අයිත් උනිට්ය් නම් යන්නැ කියල හිතාගත්ත:no::(
     
    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    37
    Dreams
    :) යාලුවනෙ මෙ මගෙ පලවෙනි ත්‍රේඩ් එක හොදෙ :)

    619145.jpg

    ඔයාලට Unity Plaza එකේ Computer parts , Laptop, Printers වගෙ ඕනෑම දෙයක් ගන්න ඕනෙනම් මට Mail කරන්න.
    මම Help එකක් දෙන්නම්. මම PC PC partner එකේ ඉන්නෙ. මම Computer parts දෙන්න පුලුවන් අඩුවට දෙන්නම්. warranty කාලය ඇතුලත අවුලක් උනොත් මම ඒක මගේ බඩුවක් විදිහට warranty මාරු කරල දෙන්නම්. :) Elakiri යාලුවන්ට විතරයි හොදෙ.:)
    Email :- [email protected]

    ;););););)බම්ප් ඒකක් හරි දාලා යන්න හොදේ;);););););)

    mata vga card wala price tika pm karapanko
    around 20 gaming ganna puluwan hodama eka mokadda?
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    PC partner ekata business madi welada me aluth sellamak patan aran thiyenne? :P

    thopila minissunwa amaruwe dana ewata thopilata hena gahanawa yako. hora haththa

    umba methana baba wenna hadanna epa umbath othana inna honda hora gediyek thamayi sure ekata. horek nowi kohomada pc house kadeka weda karanna. he he.