හ්ම් හ්ම් තවත් ඉන්නේ විදුලිය එයි කියලද
කරන්ටුත් නැති එකේ අර නැපි ටිකයි කොට් ශීට් එකයි හෝදලා දාපන් ස්පින් කරන්න විදියකුත් නැහැනේ![]()
හෆොයි..... මම නම් ජෙනරේටර් එකක් ගන්නවා..... AL ඉවර උනාට පස්සේ, මුන් අනිවා ඩෙෆා රෑටත් ලයිට් කපනවා..... ජෙනරේටර් ඕනා උන් කියාපියව්......!! 



ගේම් ගහන්ඩයි වීඩියෝ බලන්ඩයි විතරයි පුලුවං..
ආස්චර්යයේ ලයිට් ආවා යකෝ උදේ ගිහින් දැන් .. මුන්ගේ අම්#^$^$) මේ යක්කු ඉන්දියාවටත් ලයිට් දෙන්නනේ ගියේ !!


