පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
මල් පෙත්තක් සේ සුසිනිඳු සිත මගෙන්
ඔබ කොහින්දෝ හොරකම් කරා
තවරිදෙන්න නෑ ඉඩක් මගෙ හදවතේ
දුකද සතුට වේ



:P
 

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
කාගේ කවුරුද කොතැනක සිටිනවද ඔයා..
කොහොමද මා එය දැන ගන්නේ...
කවදා කොතැනක යලි හමු වේවිදැයි කියා...
පැනයකි මා හිත විමසන්නේ...
ඔබ දුටු ඒ මුල් දිනේ සිදුවූ සැමදේ
තවමත් මගෙ මතකයේ තියේ
හොරැහින් මාදෙස බලා මගෙ මියුලැසියේ
කුමක් කියන්නටද සැරසුනේ...
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
පෙම් කවක් ලියනවා මම ආයෙ
මල් ගහක් ගහක් ගානේ
ඔබ ටිකක් නතර වී බැලුවෝතින් හමුවේවි හිත මාගේ
 

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
හුදෙකලා බව දැනේ මට දැන් දැන්
බලන සැමතැන ඔබ මැවෙයි සිතුවම්
සිහින් වැසිදිය පොදක් වී වත්
ඔබ වෙතට එන්නට අනේ ඇත්නම්…
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ඉන්දීවරී මල නුඹයි
පෙම් ගී ගැයූ බඹරිදූ මමයි

බඹරිඳු නුඹයි
ඒ මල මමයි
බඹර ගීය අසනු බැරිවු ඒ මල මමයි
බඹරිදූ නුඹයි

සත් පියුම් විල
නෙත් පියුම් හැර
නුඹ වෙතම පෑ තුමුළ සනහස
නුඹ වෙතම කී බඹර ගී සර
අසනු මැළිවු ඒ මල නුඹයියි
බඹරිදූ මමයි
 

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
මේ අමාවක රැයේ....

ඇස් අරින්න... බලාපොරොත්තුවක් නොව මට...
හද ගැහෙන... නැවුම් පවන් පොදක් මට නුඹ...
ඉතින් මට කියන්න... නුඹ ගැන කියන්න...
කොයින්ද මට... උපමාවක්..
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
මල් රේණුවක් බිම වැටෙන මදමුදු හඬ පවා මට ඇසේ
ඔබ හෙමි හෙමින් අඩි තිය තියා මා ළඟට ඒ දැයි සිතේ

 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලස්සන මාල ගිරව්
    ඉගිලෙන රෑන ගිරව්
    මගෙ නංගියේ අසව්
    සෛලම නරක ඉසව්

    තඹ පිත්තල පාටට අමු යකඩෙන් හදපු මාල
    ගැලපෙන්නැති කවියට මුමණයි උන් හදපු තාල
    පණ දෙන්නට වාගෙයි කථා කරන වහසි පාට
    බැලුවොත් එන්න හදයි හැමදාමත් ගාට ගාට

    ලස්සන මාල ගිරව් .....

    තේරෙන බහක තියෙයි චාටු කථා රෝස පාට
    පීදෙන මලට ඇදෙයි රඟන ඹබරු පහුවදාට
    තනිකඩ කිරිල්ලියක් බිම වැටෙන්නෙ නටපු දාට
    මේ ටික අපි සිතන්නෙ නෙත කඳුළැලි පිරුණු දාට

    ලස්සන මාල ගිරව් .....


    ගායනය :- ජයසිරි අමරසේකර
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සඳ යට හිටියත් නුඹ පිපෙන්න දන්නැති කුමුදක්
    මල වට සැරුවත් නුඹ රඟන්න දන්නැති බඹරෙක්
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    නොනිමෙන ගමනක ආශා පොදි බැද
    මිරිඟුව පසු පස දිව යන ඉකිබිඳ
    පිරිවෙන වැයුමට ඔබ පසෙකින් හිද..

    කප් සුවහස් කල් පෙරුම් පුරාගෙන
    අනන්ත බාධක දුක් පීඩා විඳ
    බවෙන් බවය යන මං සලකුණු දැක..
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මම ආදරේ කලත්


    මම ආදරේ කලත් ඔබ මට ආදරේ නැතත්
    තව තව ආදරේ කලෙ ඔබටම ආදරේ නිසයි
    ආදරේ කලේ මම ආදරේ නිසයි


    මා දිහා බලන්නෙ නැතිව
    බිම බලාන උන්නේ නම්
    නුඹේ දිහාමයි.......//
    මම ආදරේ නිසයි....


    මම ආදරේ කලත් ඔබ මට ආදරේ නැතත්
    තව තව ආදරේ කලෙ ඔබටම ආදරේ නිසයි
    ආදරී කලේ මම ආදරේ නිසයි


    දුන්න හසුන බලන් නැතිව
    ගුලිකරලා විසිකලාට....//
    මේ ලියන්නේ තව හසුනක්
    ඔබට දෙන්නටයි......//
    මම ආදරේ නිසයි.......


    මම ආදරේ කලත් ඔබ මට ආදරේ නැතත්
    තව තව ආදරේ කලෙ ඔබටම ආදරේ නිසයි
    ආදරී කලේ මම ආදරේ නිසයි.....

    ගායනය-සුමිත් මන්දනායක
     

    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    මට තාම දැනෙනවා ඔබ දුන්නු වේදනා
    හිත තාම දන්නවා මං වැරදි නෑ කියා
    ඔබ තාම දන්නවා මං ආදරෙයි කියා
    දැක දැකත් මගේ දිහා නොබලාම යන්න ගියා

    ඒ කී කතා පිළිගන්න උනු නිසා
    ඔබ මා හැර ගියා..
    ඔබ මා හැර ගියා..
    ඔබට මා කී කතා පිළිගන්න බැරි නිසා
    ඔබ මා හැර ගියා..
    ඔබ මා හැර ගියා..

    ඇස් තාම රිදෙනවා මග බලන් උන් නිසා
    දන් ටික ටික දැනෙනවා ඔබ එන්නෙ නෑ කියා
    මගේ හිතට හිතෙනවා තනි උනා ඇති කියා
    ඔබ එන්නෙ නැති නිසා මගෙ හුස්ම නැවතුනා

    ඒ කී කතා පිළිගන්න උනු නිසා
    ඔබ මා හැර ගියා..
    ඔබ මා හැර ගියා..
    ඔබට මා කී කතා පිළිගන්න බැරි නිසා
    ඔබ මා හැර ගියා..
    ඔබ මා හැර ගියා..



    http://www.elakiri.com/forum/downloads.php?do=file&id=4461
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    This ain't a song for the broken-hearted
    No silent prayer for the faith-departed
    I ain't gonna be just a face in the crowd
    You're gonna hear my voice
    When I shout it out loud

    It's my life
    It's now or never
    I ain't gonna live forever
    I just want to live while I'm alive
    It's my life

    My heart is like an open highway
    Like Frankie said
    I did it my way
    I just want to live while I'm alive
    It's my life

    This is for the ones who stood their ground
    For Tommy and Gina who never backed down
    Tomorrow's getting harder make no mistake
    Luck ain't even lucky
    Got to make your own breaks

    Better stand tall when they're calling you out
    Don't bend, don't break, baby, don't back down

    It's my life
    And it's now or never
    'Cause I ain't gonna live forever
    I just want to live while I'm alive
    It's my life
    My heart is like an open highway
    Like Frankie said
    I did it my way
    I just want to live while I'm alive

    It's my life
    And it's now or never
    'Cause I ain't gonna live forever
    I just want to live while I'm alive
    It's my life
    My heart is like an open highway
    Like Frankie said
    I did it my way
    I just want to live while I'm alive
    'Cause it's my life!






    It's my life
     
    Last edited:

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මම ආදරේ කලත්


    මම ආදරේ කලත් ඔබ මට ආදරේ නැතත්
    තව තව ආදරේ කලෙ ඔබටම ආදරේ නිසයි
    ආදරේ කලේ මම ආදරේ නිසයි


    මා දිහා බලන්නෙ නැතිව
    බිම බලාන උන්නේ නම්
    නුඹේ දිහාමයි.......//
    මම ආදරේ නිසයි....



    මම ආදරේ කලත් ඔබ මට ආදරේ නැතත්
    තව තව ආදරේ කලෙ ඔබටම ආදරේ නිසයි
    ආදරී කලේ මම ආදරේ නිසයි


    දුන්න හසුන බලන් නැතිව
    ගුලිකරලා විසිකලාට....//
    මේ ලියන්නේ තව හසුනක්
    ඔබට දෙන්නටයි......//
    මම ආදරේ නිසයි.......


    මම ආදරේ කලත් ඔබ මට ආදරේ නැතත්
    තව තව ආදරේ කලෙ ඔබටම ආදරේ නිසයි
    ආදරී කලේ මම ආදරේ නිසයි.....

    ගායනය-සුමිත් මන්දනායක
    මා දිහා බලන්නේ නැතිව බිම බලාන ඔබ ගියාට
    මා බලාන උන්නේනම් ඔබේ දිහාමයි
    මා බලාන උන්නේනම් ඔබේ දිහාමයි
    මම ආදරේ නිසයි....
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    Hey baby, when we are together, doing things that we love.
    Every time you're near I feel like I’m in heaven, feeling high
    I don’t want to let go, girl.
    I just need you to know girl.

    I don’t wanna run away, baby you’re the one I need tonight,
    No promises.
    Baby, now I need to hold you tight, I just wanna die in your arms

    Here tonight

    Hey baby, when we are together, doing things that we love.
    Everytime you're near I feel like I’m in heaven, feeling high
    I don’t want to let go, girl.
    I just need you to know girl.

    I don’t wanna run away, baby you’re the one I need tonight,
    No promises.
    Baby, now I need to hold you tight, I just wanna die in your arms

    I don’t want to run away, I want to stay forever, through Time and Time..
    No promises

    I don’t wanna run away, I don’t wanna be alone
    No Promises
    Baby, now I need to hold you tight, now and forever my love

    No promises

    I don’t wanna run away, baby you’re the one I need tonight,
    No promises.
    Baby, now I need to hold you tight, I just wanna die in your arms.

    Here tonight.

    I don’t wanna run away, baby you’re the one I need tonight,
    No promises.
    Baby, now I need to hold you tight, I just wanna die in your arms
    Here tonight.




     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    සුලං රැල්ලෙ දැවටිලා
    මන්ද මාරුතයේ
    සොයා යන්නෙමි

    ගල එන මන්දාකිනි
    හඹා යමි හමුවෙන තුරා
    ජීවිතේ උතුම් පැතුමන් හා
    නිරතුරුව අභිමානයෙන්

    Chity :love:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔබට වරම් නැති...මටද වරම් නැති...
    සෙනෙහස කොතැනද සැඟව ගි‍යේ...
    ඉවත ගලා ගි‍ය කඳුලක දැවටී...
    ප්‍රථම ප්‍රේම‍ය‍යි...බොඳව ගි‍යේ...
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    සරසවන්න ජීවිතය මගෙ හැමදාම
    ඔබේ හදින් මා ලැබුවේ කුළුඳුල් පෙම
    ජීවිතයම වරදාලා ගියමුත් පවට
    වෙනසක් නෑ ආදරයේ මම තව ඔබට:sorry::eek::love:
     
    Status
    Not open for further replies.