EK Married Club-2

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    aaa ehema nethnam ithin awulak ne... :lol:
    11.gif
    මොකො වෙන්නෙ ගොඩ දවසකින් දැක්කෙ මචන් ඉතින් ඉතින්:D
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    11.gif
    මොකො වෙන්නෙ ගොඩ දවසකින් දැක්කෙ මචන් ඉතින් ඉතින්:D

    දැනුයි සිංහල දාගත්තේ...

    ගිය මාසෙ මගුල නිසා වැඩිය එලකිරි ආවේ නෑ බං . ඔෆිස් එකෙත් වැඩ... දැන් තමයි ටික ටික නිදහස් වෙන්නේ... :yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    umbe oya :love: eka nam echchara allane ne.. issella mata baduwa kiwwa.. dan :love: danawa... :rofl:
    ඕකාට නියං කාලෙ මේ දවස් වල. දැං ඌ 'ඕන වලක් සැපයි' තත්වෙ ඉන්නෙ..
    උඹ පරිස්සම් වෙලා හිටපන් :lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes::yes:
    අම්මපා ඔව්...
    මගක තොටක කරදරයක් කිව්වත් යන්න කලිං දෙපාරක් හිතන්න වෙනවා...:yes:
    මොකද කලිං ලනු ගැන දන්න නිසා :rofl:
    :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    දෙකොන ගින්නා :angry:

    :frown:

    පළ පළ යන්ඩ... මං මේ එයාව තේරුම් ගන්න උත්සහ කරනවා :yes::love:

    :oo::rofl::P ගනී ගනී ඔහොම යනකොට තේරුම්......!! :P

    :yes::yes::yes: :angry::angry: මුට පිස්සු බං.. පව් අර ළමයා :baffled:

    :frown: හොද පව්....... :P සමාවක් ඉල්ලන්න වත් දන්නේ නෑ...... :no: වැඩේ අතේ පත්තු උනහම නම් එනවා අඩාගෙන...... !! :frown:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown:



    :oo::rofl::P ගනී ගනී ඔහොම යනකොට තේරුම්......!! :P



    :frown: හොද පව්....... :P සමාවක් ඉල්ලන්න වත් දන්නේ නෑ...... :no: වැඩේ අතේ පත්තු උනහම නම් එනවා අඩාගෙන...... !! :frown:

    අතේ පත්තු උන වැඩේ ලොකුද දන්නෑ :rolleyes::angry::frown:
    හොද වැඩේ අයිස් ඒජ් බලන්න ගියාට :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo: ශික් විතරක්.... කිව්ව කැත...... :P අපිත් මුලින් පටන් ගත්තේ රෝසා / ජර්නි එලවලා තමා..... දැන් නම් ඒවා මෙලෝ රහක් නෑ.... උඹ ලේලන්ඩ් එකක් 250+ Km පැද්දා නම් කියයි ආතල් එක...... :P වරකාපොලෙන් කුරුණෑගල පාරට දාගත්තට පස්සේ ඉතින් ගේමක් නෑ...... :yes: ආයේ ඉතින් මොකෙක්වත් ඈගට කපන්නවත් එන එකක් කියලෑ..... හෝන් එක දෙපාරක් ගැහුව ගමන්, ඈම්බියුලන්ස් එකකටවත් නොදෙන ඉඩ දෙන්නේ බස් එකක් දැක්කහම අනිත් වාහන......!! :rofl::P

    :yes::yes: උන්ට ඕනා ලංකාව වටේ හරි එක දවසෙන් ගිහින් එන්න..... එහෙම ගියා වගේ නෙවේ, ඊලග දවසේ ඒ ඩ්‍රයිවර්ට කෙලින් හිට ගන්න පණ නැති වෙනවා....... :angry: නෑ බං එක දිගට 200Km ~ 250Km නම් ගේමක් නෑ....... :no: ඒත් ඉතින් දවසම සීට් එකේම ඉන්න ගියහම තමා එපා වෙන්නේ..... අනික රෑ 7 එදන් 11 විතර වෙනකම් රෑ එලවිල්ල එපා වෙනවා...... 11න් පස්සේ නම් ඉතින් හබරණ පාරේ එහෙම ගේමක් නෑ..... කොහොමද බලු ගාඩ්, පොලොවේ වදින්න වංගු ගන්න කොට තියෙන ආතල් එක.......!! :rofl::P


    549489_420591037977223_1165832226_n.jpg

     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අත පය තුවාල උනොත් හොද වෙනවා... ඒත් හිත තුවාල උනොත් හොද කරන එක ලේසි නෑ...
    කියන්න තියෙන සේරම කියලා... කරන්න පුලුවන් තරං අපහාස කරලා දැං බබා හුකුං කියලා නලවන්ඩ එපා :no: :angry:
    :yes:

    :oo::oo: ආ උඹත් ආවද මෙතන රෙදි අපුල්ලන්න......?? දුප් කිව්වේ......!! :angry: