A/L වලින් පස්සේ උපාධියක් නොමිලේ !!

leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla
A/L_වලින්_පස්සේ_උපාධියක්_නොමිලේ !!

ඔන්න මේ පාරත් කලින්ම අපේ එලකිරියෙ සෙට් එකට ආරන්චිය අරන් ආවා.


කොහෙගියත් පිළිගන්න Degree එකක් ගන්න කැමති ඇතිනේ ඔන කෙනෙක් :yes:. හැබැයි එකට සල්ලි අඩුපාඩුවක් තියෙනවානම් :dull: සහ ඔයා සැබෑ දක්ෂයෙක්නම්, ඔන්න මම එකට අවස්ථාවක් අරන් දෙන්න යන්නේ :yes::yes:

මේ පාරත් IIT (INFORMATICS INSTITUTE OF TECHNOLOGY ) එකේ SOFTWARE ENGINEERING DIPLOMA BATCH එකක් ගන්නවා. මේකට ගන්නේ STUDENTS LA 20 යි .



o69tec.jpg



සම්පූර්ණ ශිෂ්‍යත්ව (එකක් ලක්ෂ 13.5 වටිනා ;) ) 20 ක් මේ පාරත් තියෙනවා. වැඩ කාරයන්ට වැඩ පෙන්නලා ජීවිතේ ගොඩයන්න මෙක තරම් අවස්ථාවක් මම නම් දකින්නේ නැහැ . හැබැයි ඩිප්ලොමාවට නම් ගෙවන්න වෙනවා.එත් මාස 4න් ඔගොල්ලන්ගේ අනාගතේ තීරනය කරන්න පුලුවන් කැපවෙලා වැඩ කෙරුවොත් :yes::yes:.

හැබැයි මතක තියගන්න උවනාවෙන් කරන්න කැමති අය විතරක් මට පී.ම් දාන්න.මම උදව් කරන්නම්. හැබැයි ජොලියට කරන්න ගිහින් තව කෙනෙකුගේ අවස්ථාවක් අහිමි කරන්න එපා:no::no:.

වෙලාවට එසයිමන්ට් සබ්මිට් කරලා ,ප්‍රොජෙක්ට් එක ගොඩ දාගෙන එකෙන් ගොඩ යනවා කියන්නේ එතනින් එහාට අනිවා ගොඩ :yes:


උනන්දුවක් තියෙන අය සහ වැඩිවිස්තර ඔන අය මට පී.ම් කරන්න.මම ඔන වෙලාවක උදව් කරන්නම් මම ඔගොල්ලන්ව මගේ යලුවෙක් ඉන්නවා එතන එයට අදුන්වලා දෙන්නම්. බය නැතුව ගිහින් වැඩේ කරගන්න .. :yes::yes:


 
Last edited:

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අය්යේ මගේ ඉන්ගිරීසි දැනුම බින්දුවය්නේ.. ඒක නිසා මට බයය්..
    A/L මොනවද ඉල්ලන්නේ.
     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    මම කට්ටා;13260385 said:
    අය්යේ මගේ ඉන්ගිරීසි දැනුම බින්දුවය්නේ.. ඒක නිසා මට බයය්..
    A/L මොනවද ඉල්ලන්නේ.


    maths / Bio nam S 3k ethi , Commerce Arts nam C 1 S 2k ona aduma machan . Diploma ekenam Lectures la ekka shape eke weda keranna puluwan .kaddama ona neha. ethmach degree ekata nam ithin kadda tikak ona .