apen ahala hari yanne na..uba kellata sira louve nam...ube bokkenma monawa hari deyak wenna one...kelleta ube adare bokktama dannena ona..
උබ තව සතියකින් මෑරෙනව කියපන් ලොකු ලෙඩක් තියෙනව කියපන් උබට
apen ahala hari yanne na..uba kellata sira louve nam...ube bokkenma monawa hari deyak wenna one...kelleta ube adare bokktama dannena ona..





ඈගිල්ලෙන් ඇනපන් ඇහැට![]()









අපි හැමදාම කතා කරනවා. මේක වහාම නවත්තපන්

ගහපං එකක් කඹුල් පැලිලා යන්න. අනිවාර්යයෙන් ඇහැට කඳුලු එයි!මචන්ලා මම කෙල්ලෙක්ට සිරා Love කරනවා. අපි හැමදාම කතා කරනවා. ඒත් එයා මට තාම කැමැත්ත දෙන්නෙ නෑ. එයා කියන්නෙ මං නිසා එයාගෙ ඇහැට කඳුලු ආවොත් විතරලු එයා මට ආදරේ කියන්නෙ.

kellata dawasak dekak ekama msg ekakwath nathuwa kata nokara hitapan..ekita ubawa matak wei ethakota..
iwasapan machan.....................................sira karana kollonta oya wage chater wadama thamai wenne.....ganan ganna epa uba ekita uba adare kiyala pennapan,kisi aduwak karanna epa.....oki nikanma ube wei.....................hodama de kaleta ida dipan...habai ekita wena kollonta lan wenna denna epa...............................baya wenna epa...ubata oki kamati wei macho.............
Kingbuk නිසා ගෙම්බෙක් නොවී...
ඕකිට හොද මිරිස් කුඩු පාරක් ගහල අඩ අඩ ඉන්න කියල උඹ වෙන කෙල්ලෙක් හොයා ගානින්...
ඔය වගේ බොලද බඩු නිකන් දුන්නත් ගන්න එපා.....
Matath hithenawa eka honda adahasak kiyala,
Uba tikak ganan ussapan![]()
අඩේ කැමැති නෑ කිව්වේ නෑනේ බය නොවී හිටු
ඒකිට කෙලින්ම කියපන් උඹව බැන්දොත් හැමදාම අඬ අඬ තමය් ඉන්න වෙන්නේ කියලා
අත්දුටුවය් ප්රත්යක්ෂය්
නිට්ටාවටම හරි යනවා
![]()




මොකද උඩරට මල්ලී.අවුලක්ද කන්නාඩියෙන්ම බලන්නේ
![]()
.eekai beluwe...