කොල්ලනේ පොඩි උපදෙසක් දෙන්න..!!!

nspnkodi

Junior member
  • Aug 10, 2009
    40
    2
    8
    iwasapan machan.....................................sira karana kollonta oya wage chater wadama thamai wenne.....ganan ganna epa uba ekita uba adare kiyala pennapan,kisi aduwak karanna epa.....oki nikanma ube wei.....................hodama de kaleta ida dipan...habai ekita wena kollonta lan wenna denna epa...............................baya wenna epa...ubata oki kamati wei macho.............
     
    Bugs Bunny

    Member
    Oct 29, 2008
    2,061
    75
    0
    36
    Gampaha
    Kingbuk නිසා ගෙම්බෙක් නොවී...
    ඕකිට හොද මිරිස් කුඩු පාරක් ගහල අඩ අඩ ඉන්න කියල උඹ වෙන කෙල්ලෙක් හොයා ගානින්...

    ඔය වගේ බොලද බඩු නිකන් දුන්නත් ගන්න එපා.....:lol::lol::lol::lol::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මචන්ලා මම කෙල්ලෙක්ට සිරා Love කරනවා. අපි හැමදාම කතා කරනවා. ඒත් එයා මට තාම කැමැත්ත දෙන්නෙ නෑ. එයා කියන්නෙ මං නිසා එයාගෙ ඇහැට කඳුලු ආවොත් විතරලු එයා මට ආදරේ කියන්නෙ.
    ගහපං එකක් කඹුල් පැලිලා යන්න. අනිවාර්යයෙන් ඇහැට කඳුලු එයි! :P
     
    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    kellata dawasak dekak ekama msg ekakwath nathuwa kata nokara hitapan..ekita ubawa matak wei ethakota..

    iwasapan machan.....................................sira karana kollonta oya wage chater wadama thamai wenne.....ganan ganna epa uba ekita uba adare kiyala pennapan,kisi aduwak karanna epa.....oki nikanma ube wei.....................hodama de kaleta ida dipan...habai ekita wena kollonta lan wenna denna epa...............................baya wenna epa...ubata oki kamati wei macho.............

    umbalage katawa aththa. tikak iwasala ganan ussala balanna ona.
     
    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    Kingbuk නිසා ගෙම්බෙක් නොවී...
    ඕකිට හොද මිරිස් කුඩු පාරක් ගහල අඩ අඩ ඉන්න කියල උඹ වෙන කෙල්ලෙක් හොයා ගානින්...

    ඔය වගේ බොලද බඩු නිකන් දුන්නත් ගන්න එපා.....:lol::lol::lol::lol::lol:

    modayinta mewa therenne na. paththakata wela indapan.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අඩේ කැමැති නෑ කිව්වේ නෑනේ බය නොවී හිටු
    :P:P:P:P

    ඒකිට කෙලින්ම කියපන් උඹව
    බැන්දොත් හැමදාම අඬ අඬ තමය් ඉන්න වෙන්නේ කියලා

    :rolleyes::rolleyes::rofl::rofl::P:P

    අත්දුටුවය් ප්‍රත්යක්ෂය්
    නිට්ටාවටම හරි යනවා

    :P:P:P:P:rofl::rofl::rofl::rofl::rofl:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    අඩේ කැමැති නෑ කිව්වේ නෑනේ බය නොවී හිටු
    :P:P:P:P

    ඒකිට කෙලින්ම කියපන් උඹව
    බැන්දොත් හැමදාම අඬ අඬ තමය් ඉන්න වෙන්නේ කියලා

    :rolleyes::rolleyes::rofl::rofl::P:P

    අත්දුටුවය් ප්‍රත්යක්ෂය්
    නිට්ටාවටම හරි යනවා

    :P:P:P:P:rofl::rofl::rofl::rofl::rofl:
    :lol::lol::lol::lol:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    එක එක ජාතියේ කෙල්ලෝ නේද ඉන්නේ? :D.කෙල්ලගේ උපන් දිනේවත් තිබ්බ නම් පොඩි උදව්වක් වත් කරන්ඩ තිබ්බ.:rolleyes: