mata hoyaganna ba ne ban ehema thread ekak. man gaawa thiyeneth okak thama.![]()
machan honda eg8 eka ganath dapanko ..komada petrol & performance etc..
machan den 2005/06 Allion keeyada gana


Nice thread..
But please discuss about
1.Mazda bj5
2.Subaru impreza
3. Toyota Carina GT
4. Honda EK3
to me these cars are far superior compared to corolla..
especially mazda bj5 .. highly underrated car..
you can buy this at a much cheaper price..
spend some money to repair the car and you can have a great ride..
අනේ ඔව් බං මට හොයා ගන්නත් බෑ.....තියනව නම් ලින්ක් එක හරි දියංකො..නැත්නම් මෙතන ටිකක් විස්තර දාපංකො රන්.....mata hoyaganna ba ne ban ehema thread ekak. man gaawa thiyeneth okak thama.![]()
18 - 20 kilo meters per ltr petrol karana cars thiyenawada ban japanese
අනේ ඔව් බං මට හොයා ගන්නත් බෑ.....තියනව නම් ලින්ක් එක හරි දියංකො..නැත්නම් මෙතන ටිකක් විස්තර දාපංකො රන්.....


රත්තරං;13313341 said:"කාර්" කවදාවත් ඒ ගනන් වලට තෙල් කරන්නේ නෑ. ඒ ගනන් වලට තෙල් කරන්න "කාර්" හදන්න බෑ
ඔය රෝද හතරක් හයි කරපු වැස්සට නොතෙමී යන හැච් බැක් වලට කාර් කියන්න බෑ බන්
හොදටම තෙල් කරන ජපන් "වාහන" නම් මේවා
daihatsu hijet 16-20 kmpl (manual ) මම පැදලා තියෙනවා
japan suzuki alto 800cc 15-20kmpl
suzuki every, mitsubishi minicab 14-15kmpl
හැබැයි ගමනක් ගිහින් ආවහම පොලිසියෙන් ගැහුවා වගේ,ඒත් ලොකුකමට නැතුව අපේ ආර්තිකේට ගැලපෙන්න පදිනවනම් මේවා හොදයි.. මමත් හයිජෙට් එකකුත් ගන්න කියලා ඉන්නේ පොඩි පොඩි වැඩවලට
හොදටම තෙල් කරන ජපන් "කාර්" නම් මේවා
toyota soluna 13-16kmpl (manual ) මම පැදලා තියෙනවා
suzuki balino 13-16kmpl (manual) මම පැදලා තියෙනවා
allion 240 14-15kmpl (auto) - මම ගාව එකක් තියෙනවා, manual එක තවත් කරනවා
corolla 122 1.3 13-15kmpl
corolla 121 1.5 14-15kmpl මම පැදලා තියෙනවා
charade 14-17kmpl
ජොකියා මත තමා පෙට්‍රල් කරන මට්ටම හුගාක් වෙලාවට තීරනය වෙන්නේ,., තමන්ට පුරුදු වාහනේ වෙන එකෙක් එලවනවට වඩා තමන් එලවනකොට 2ක් විතර වැඩිපුර කරනවා
රත්තරං;13307174 said:ලාන්සර් ගැන විශාරද පොරවල් ඉන්නවා. මොකද මේක ස්පෝර්ට් පැත්තට බර කාර් එකක්නේ. ඒ නිසා මම කියන ඒවා අඩුපාඩු ඇති.. මම දන්නේ සාමාන්‍ය දේවල්.. ඉතින් අපේ යාලුවොත් මේකට කොටස් දාන්න..
[/B][/SIZE]
අපෝ මම ඒකට කැමති නෑ බං.. අනිත් එක මගේ බජට් එක උපරිම 25 යි. මේකට මම ඒ කාලේ ඉදන්ම මාර ආසයි බං.. ගත්තොත් කෙලවෙයිද..?