රත්තරං;13317738 said:බම්ප් එකක් වත් නෑ .. වැඩේ අල්ලලා දාමුද??
Allala danna???..


. Uba me magulak katha karanva... 

Ubata Pissuda??... 


Api digatama vade karagena yamu...



රත්තරං;13317738 said:බම්ප් එකක් වත් නෑ .. වැඩේ අල්ලලා දාමුද??


. Uba me magulak katha karanva... 

Ubata Pissuda??... 





Mazda valata Siravatama Parts hoyaganna nadda banzzz??....![]()



ඒකයි ටොයොටා මාකට්. දොරක් ගියොත් හද හදා තලන්න ඔනේ නෑ. ගෙනත් පේන්ට් දැල්ලක් අල්ලලා හයිකෙරුවහැකිAllala danna???... Uba me magulak katha karanva...
Ubata Pissuda??...
Api digatama vade karagena yamu...![]()







රත්තරං;13307095 said:ත්රෙඩ් එකේ හිටපන් මචන්ලා. අනික් පිටුවල අනෙක් මොඩල් ගැන දානවා
MITSUBISHI 2වෙනි පිටුවේ......

Thnx... worthy thread.. reps passe dennam.. machan Cherry QQ wala thathwaya kohomada?
ඔව්, හැබැයි ඒකෙත් Glanza S, Glanza V කියලා model 2ක් තියනවා මම දන්න විදියට.(ලංකාවෙ දැකල තියෙන විදියට.)
Glanza S
මේක Non-Turbo model එක. Normal EFI Engine තමයි ගොඩක් ඒවගෙ තියෙන්නෙ. හැබැයි Carb ආපු ඒවත් තියනවා. මේකේ Original bonnet එකෙ Scoop එක නෑ.(Non-Turbo නිසා). ඒත් ගොඩක් ඒවගෙ පස්සෙ Scoop bonnet දාලා.
![]()
Glanza V
මේක තමයි අපි කවුරුත් දන්න Turbo model එක. Original bonnet Scoop එක එන්නෙ මේකට තමයි.
![]()
රත්තරං;13322512 said:කිව්වට තරහා වෙන්න එපා කොල්ලෝ අපි දෙන්නා මේ ත්රෙඩ් එකේ "කාර්" ගැන විතරක් කතා කරමුද??
මචන් චෙරි කිව් කිව් වල තත්වේ කිව්වොත් ටිකක් කල් ගිහාම තත්තේ හුටු හුටු වෙනවා.. දැන්නම් හුගක් ඒවා හුටු හුටු වෙලා තියෙන්නේ. චෙරි ගස්ලබු වෙනවා පැන්ඩා ඔටුවා වෙනවා.... හොද ඉඩම් නඩුවක් තියෙන තනකින් බලලා පර්චස් 10ක් ගනින්.. චයිනීස් කාර් එකක් ගත්තාම ලැබෙන ෆීලින් එකම එනවා
(හොද කොලිටි චයිනීස් කාර් තියෙනවා. ඒවා ලංකාවට එන්නේ නෑ. 3න් 4ර ගුනයක් ටැක්ස් ගෙවලත් ගේන බ්රෑන්ඩ් නිව් (රීකන්ඩිශන් තව අඩුයි ) කාර් එක ලාභ තියන් 14ට 16ට දෙනවා කියන්නේ චීනෙන් කීයටද ගේන්නේ කියලා හිතපන්කෝ..ඒ නිසා මෙහෙට අටෝලා පටෝන සාඩින් ගන්නේ නැතුව 14-15 ශ්රී හරි ජපන් එකක් ගනින් )
ජන්තු අයියා;13322591 said:ඔව් සහෝදරයා ඔබ හරි...Starlet EP82 එකෙත් Nonturbo එකක් ආවා GI කියලා මොඩ්ල් එකක්.
![]()

Photo එකක් හරි දැක්කෙ මේ Thread එකටයි,උඹටයි පින් සිද්ධ වෙන්න.
Thanx!!රත්තරං;13321875 said:next suzuki

හොඳ විදියක් කරපන් උඹේ Thread එකනේ.
Just my Idea.Thnx... worthy thread.. reps passe dennam.. machan Cherry QQ wala thathwaya kohomada?
mama dawasak panchikawatte awidala antimedi mezda ekaka bearing ekak hoyaka kata litawala set kara (2000K giya)
.
