ලක්ශ 10-20 අතර ජපන් කාර්

Mr.Thor

Well-known member
  • Sep 26, 2011
    5,381
    3,764
    113
    Colombo
    රත්තරං;13317738 said:
    බම්ප් එකක් වත් නෑ .. වැඩේ අල්ලලා දාමුද??

    Allala danna???..:dull::dull::dull: . Uba me magulak katha karanva... :angry::angry::angry: Ubata Pissuda??... :baffled::baffled::baffled:

    Api digatama vade karagena yamu... ;););)
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    Mazda valata Siravatama Parts hoyaganna nadda banzzz??.... :confused::confused::confused:

    මම නෑ කියලා නෑනේ.. සුලබ නෑ කියලයි කිව්වේ. ටිකක් අමාරුයි. ඒ නිසාම ගනන්..
    ඒත් කොරොල්ලා එකට කෑල්ලක් ගන්න හන්දියේ බේකරියෙන් උනත් පුලුවන්නේ බන්...:P:P:P:P ඒකයි ටොයොටා මාකට්. දොරක් ගියොත් හද හදා තලන්න ඔනේ නෑ. ගෙනත් පේන්ට් දැල්ලක් අල්ලලා හයිකෙරුවහැකි
     

    Mr.Robet

    Member
    May 8, 2012
    340
    20
    0
    වහල උඩ
    රත්තරං;13307095 said:
    ත්‍රෙඩ් එකේ හිටපන් මචන්ලා. අනික් පිටුවල අනෙක් මොඩල් ගැන දානවා


    MITSUBISHI 2වෙනි පිටුවේ......

    patta thread eka machan:yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Thnx... worthy thread.. reps passe dennam.. machan Cherry QQ wala thathwaya kohomada?

    කිව්වට තරහා වෙන්න එපා කොල්ලෝ අපි දෙන්නා මේ ත්‍රෙඩ් එකේ "කාර්" ගැන විතරක් කතා කරමුද??

    මචන් චෙරි කිව් කිව් වල තත්වේ කිව්වොත් ටිකක් කල් ගිහාම තත්තේ හුටු හුටු වෙනවා.. දැන්නම් හුගක් ඒවා හුටු හුටු වෙලා තියෙන්නේ. චෙරි ගස්ලබු වෙනවා පැන්ඩා ඔටුවා වෙනවා.... හොද ඉඩම් නඩුවක් තියෙන තනකින් බලලා පර්චස් 10ක් ගනින්.. චයිනීස් කාර් එකක් ගත්තාම ලැබෙන ෆීලින් එකම එනවා


    (හොද කොලිටි චයිනීස් කාර් තියෙනවා. ඒවා ලංකාවට එන්නේ නෑ. 3න් 4ර ගුනයක් ටැක්ස් ගෙවලත් ගේන බ්‍රෑන්ඩ් නිව් (රීකන්ඩිශන් තව අඩුයි ) කාර් එක ලාභ තියන් 14ට 16ට දෙනවා කියන්නේ චීනෙන් කීයටද ගේන්නේ කියලා හිතපන්කෝ..ඒ නිසා මෙහෙට අටෝලා පටෝන සාඩින් ගන්නේ නැතුව 14-15 ශ්‍රී හරි ජපන් එකක් ගනින් )
     
    • Like
    Reactions: westpra
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඔව්, හැබැයි ඒකෙත් Glanza S, Glanza V කියලා model 2ක් තියනවා මම දන්න විදියට.(ලංකාවෙ දැකල තියෙන විදියට.)

    Glanza S

    මේක Non-Turbo model එක. Normal EFI Engine තමයි ගොඩක් ඒවගෙ තියෙන්නෙ. හැබැයි Carb ආපු ඒවත් තියනවා. මේකේ Original bonnet එකෙ Scoop එක නෑ.(Non-Turbo නිසා). ඒත් ගොඩක් ඒවගෙ පස්සෙ Scoop bonnet දාලා.


    toyota-starlet-glanza-s-01.jpg



    Glanza V

    මේක තමයි අපි කවුරුත් දන්න Turbo model එක. Original bonnet Scoop එක එන්නෙ මේකට තමයි.


    EP91%20%289%29.jpg

    ඔව් සහෝදරයා ඔබ හරි...Starlet EP82 එකෙත් Nonturbo එකක් ආවා GI කියලා මොඩ්ල් එකක්.

    19587710150523262810106.jpg

     

    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    රත්තරං;13322512 said:
    කිව්වට තරහා වෙන්න එපා කොල්ලෝ අපි දෙන්නා මේ ත්‍රෙඩ් එකේ "කාර්" ගැන විතරක් කතා කරමුද??

    මචන් චෙරි කිව් කිව් වල තත්වේ කිව්වොත් ටිකක් කල් ගිහාම තත්තේ හුටු හුටු වෙනවා.. දැන්නම් හුගක් ඒවා හුටු හුටු වෙලා තියෙන්නේ. චෙරි ගස්ලබු වෙනවා පැන්ඩා ඔටුවා වෙනවා.... හොද ඉඩම් නඩුවක් තියෙන තනකින් බලලා පර්චස් 10ක් ගනින්.. චයිනීස් කාර් එකක් ගත්තාම ලැබෙන ෆීලින් එකම එනවා


    (හොද කොලිටි චයිනීස් කාර් තියෙනවා. ඒවා ලංකාවට එන්නේ නෑ. 3න් 4ර ගුනයක් ටැක්ස් ගෙවලත් ගේන බ්‍රෑන්ඩ් නිව් (රීකන්ඩිශන් තව අඩුයි ) කාර් එක ලාභ තියන් 14ට 16ට දෙනවා කියන්නේ චීනෙන් කීයටද ගේන්නේ කියලා හිතපන්කෝ..ඒ නිසා මෙහෙට අටෝලා පටෝන සාඩින් ගන්නේ නැතුව 14-15 ශ්‍රී හරි ජපන් එකක් ගනින් )

    Thnx for advice machan..7+..
     

    sahan_ml

    Active member
  • May 5, 2009
    512
    93
    28
    Kotte, Sri lanka.
    ජන්තු අයියා;13322591 said:
    ඔව් සහෝදරයා ඔබ හරි...Starlet EP82 එකෙත් Nonturbo එකක් ආවා GI කියලා මොඩ්ල් එකක්.

    19587710150523262810106.jpg


    මේක නම් මම කවදාවත් ලංකාවෙ පාරක දැකලා නෑ මචන්.:no::no: Photo එකක් හරි දැක්කෙ මේ Thread එකටයි,උඹටයි පින් සිද්ධ වෙන්න.:yes::yes: Thanx!!
     

    sahan_ml

    Active member
  • May 5, 2009
    512
    93
    28
    Kotte, Sri lanka.
    රත්තරං;13321875 said:
    next suzuki

    SUZUKI වලට කලින් HONDA ගැන දැම්මොත් හොඳයි නේද මචන්.:rolleyes::rolleyes: හොඳ විදියක් කරපන් උඹේ Thread එකනේ.:yes::yes: Just my Idea.
     

    hasanka777

    Well-known member
  • Feb 17, 2009
    449
    329
    63
    Mama ahikuntakai
    Thnx... worthy thread.. reps passe dennam.. machan Cherry QQ wala thathwaya kohomada?

    Kotinma ganna epa

    Ape gedara ekak tiyanawa KH XXXX..

    aran masa 3n A/C keduna,
    Ita passe mase front pesenger side eke power mirror swich eka giya

    Ita passe RPM control karana sensor eka giya (slow wuna gaman hitinawa)

    tika dawasakin rario eka pissu kelinna gatta.(Uta hitunama on wela weda karanawa)

    ita passe head light weda karanne netiwa giya. (head eka dapuhama off wela yanawa okkoma.(mulinma wuna dawase Accident novi berune hari amaruwen)

    Power steering rack eke bearing ekak giya. Dealer gawa ewage badu nehe. DP eken mata kiwwa mulu P.S rack ekama replace karanna kiyala... eka e dawas wala 56000K..:rofl: mama dawasak panchikawatte awidala antimedi mezda ekaka bearing ekak hoyaka kata litawala set kara (2000K giya):P.

    Ah.... remort key eka keduna.. awurudden. Security system eka pissu natanawa.

    original awa tire 4 balu watinne ne kambi matu wuna masa 4k yaddi

    Driver side eke door eke hinges behela. dan dora wahanna ona China walatama ehenna nettam wehenne ne :no:

    Shocks hadala tiyenne pulun walinda koheda masa kipayen bahinawa.

    weel align karanna ona nitarama nettam atul petta yanawa.

    Awulak nette Engin ekei Gear box ekei witarai... dan 100000 penala karala tiyanawa ewa nam tama supiri...

    tawa tiyanawa... mata be ban dan danna....

    ona ekekuta hita hada ganna me ati mama hitanne..

    ganna nam epa:yes: