ලක්ශ 10-20 අතර ජපන් කාර්

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Nissan CUBE එක ගැන මොකද කියන්න තියෙන්නෙ? ලෙඩ දෙනවද? පෙට්‍රල් කීයක්‌ කරනවද? 15-12 අතර වගේ ගානකට හොයාගන්න පුළුවන් YOM 1999-2000
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    SUZUKI වලට කලින් HONDA ගැන දැම්මොත් හොඳයි නේද මචන්.:rolleyes::rolleyes: හොඳ විදියක් කරපන් උඹේ Thread එකනේ.:yes::yes: Just my Idea.

    නෑ.. එලකිරියේ අපි හැමෝගෙම ත්‍රෙඩ් එක... හැමෝගෙම අදහස් වැදගත්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Kotinma ganna epa

    Ape gedara ekak tiyanawa KH XXXX..

    aran masa 3n A/C keduna,
    Ita passe mase front pesenger side eke power mirror swich eka giya

    Ita passe RPM control karana sensor eka giya (slow wuna gaman hitinawa)

    tika dawasakin rario eka pissu kelinna gatta.(Uta hitunama on wela weda karanawa)

    ita passe head light weda karanne netiwa giya. (head eka dapuhama off wela yanawa okkoma.(mulinma wuna dawase Accident novi berune hari amaruwen)

    Power steering rack eke bearing ekak giya. Dealer gawa ewage badu nehe. DP eken mata kiwwa mulu P.S rack ekama replace karanna kiyala... eka e dawas wala 56000K..:rofl: mama dawasak panchikawatte awidala antimedi mezda ekaka bearing ekak hoyaka kata litawala set kara (2000K giya):P.

    Ah.... remort key eka keduna.. awurudden. Security system eka pissu natanawa.

    original awa tire 4 balu watinne ne kambi matu wuna masa 4k yaddi

    Driver side eke door eke hinges behela. dan dora wahanna ona China walatama ehenna nettam wehenne ne :no:

    Shocks hadala tiyenne pulun walinda koheda masa kipayen bahinawa.

    weel align karanna ona nitarama nettam atul petta yanawa.

    Awulak nette Engin ekei Gear box ekei witarai... dan 100000 penala karala tiyanawa ewa nam tama supiri...

    tawa tiyanawa... mata be ban dan danna....

    ona ekekuta hita hada ganna me ati mama hitanne..

    ganna nam epa:yes:

    කෝ අර පහුගිය ටිකේ මටත් බැන බැනා චීන කාර් වලට රෙදි නැතුව කඩේ ගිය උන් මේවා කියවන්නේ නැද්ද? පැන්ඩා ඊටත් අන්තයි

    අනෙක් අයව දැනුවත් කලාට උබට පින් මචන් rep++++
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Nissan CUBE එක ගැන මොකද කියන්න තියෙන්නෙ? ලෙඩ දෙනවද? පෙට්‍රල් කීයක්‌ කරනවද? 15-12 අතර වගේ ගානකට හොයාගන්න පුළුවන් YOM 1999-2000

    ජීවිතේටම එක පාරයි දැකලා තියෙන්නෙත්..
    nissan_cube_2920610_3.jpg

    ගහලා තියෙන්නේ නිසාන් march ප්ලැට්ෆෝර්ම් එකේ මයි
    1.3 ඇන්ජිම cvt ගියර් පෙට්ටිය
    4x4 එකකුත් එනවා
    ඔච්චරයි දන්නේ
     
    Last edited:

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    රත්තරං;13322944 said:
    ජීවිතේටම එක පාරයි දැකලා තියෙන්නෙත්..
    nissan_cube_2920610_3.jpg

    ගහලා තියෙන්නේ නිසාන් march ප්ලැට්ෆෝර්ම් එකේ මයි

    වාහනේ පේන්න නම් අවුලක් නෑ, පාවිච්චි කරපු එකෙක්ගෙන්ම තමයි අහන්න ඕන, විකුනන්න තියෙන එකාගෙන් අහල වැඩක් නෑනෙ හොරාගේ අම්මගෙන් පේන ඇහුව වගේ :rofl:
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,381
    3,764
    113
    Colombo
    Toyota_Soluna_.jpg

    Toyota Soluna eka siravatama hodaida Machan??... :D:D:D

    14 kmpl city limits sirwatama karanvada??... Parts ehema hoyaganna lesida???...

    Vena anan manan leda case ekak na neda??....
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    වාහනේ පේන්න නම් අවුලක් නෑ, පාවිච්චි කරපු එකෙක්ගෙන්ම තමයි අහන්න ඕන, විකුනන්න තියෙන එකාගෙන් අහල වැඩක් නෑනෙ හොරාගේ අම්මගෙන් පේන ඇහුව වගේ :rofl:

    අනිවා. අහපු ගමන් කියයි 18ක් තෙල් කරනවා කියලා.. එතකොට අහන්න ඔනේ ලීටර් දෙකකටද කියලා (සැ. යු - ප්‍රමානවත් ගැප් එකක් තියන් අහපන් )
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,987
    3,444
    113
    Battaramulla, Sri Lanka
    Kotinma ganna epa

    Ape gedara ekak tiyanawa KH XXXX..

    aran masa 3n A/C keduna,
    Ita passe mase front pesenger side eke power mirror swich eka giya

    Ita passe RPM control karana sensor eka giya (slow wuna gaman hitinawa)

    tika dawasakin rario eka pissu kelinna gatta.(Uta hitunama on wela weda karanawa)

    ita passe head light weda karanne netiwa giya. (head eka dapuhama off wela yanawa okkoma.(mulinma wuna dawase Accident novi berune hari amaruwen)

    Power steering rack eke bearing ekak giya. Dealer gawa ewage badu nehe. DP eken mata kiwwa mulu P.S rack ekama replace karanna kiyala... eka e dawas wala 56000K..:rofl: mama dawasak panchikawatte awidala antimedi mezda ekaka bearing ekak hoyaka kata litawala set kara (2000K giya):P.

    Ah.... remort key eka keduna.. awurudden. Security system eka pissu natanawa.

    original awa tire 4 balu watinne ne kambi matu wuna masa 4k yaddi

    Driver side eke door eke hinges behela. dan dora wahanna ona China walatama ehenna nettam wehenne ne :no:

    Shocks hadala tiyenne pulun walinda koheda masa kipayen bahinawa.

    weel align karanna ona nitarama nettam atul petta yanawa.

    Awulak nette Engin ekei Gear box ekei witarai... dan 100000 penala karala tiyanawa ewa nam tama supiri...

    tawa tiyanawa... mata be ban dan danna....

    ona ekekuta hita hada ganna me ati mama hitanne..

    ganna nam epa:yes:

    ahh oka ochcharatama case da ban? ethakota engimath chinese ekak ma da?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    HONDA

    ඔන්න යාලුවෙක් ඉස්සෙල්ලා කියන්න කිව්ව නිසා හොන්ඩා ගනිමු..
    මේකෙන් ජනප්‍රියම කාර් දෙක හොන්ඩා ජුලෝලා HONDA JULOOLA සහ හොන්ඩා ජුලවාලා HONDA JULAWALA මේ දෙකම ඩුවල් කෑම් ඇන්ජින් එක්කනොවෑ එන්නේ... හැමෝම ඔය දෙක පැදලා ඇතිනේ.. ඒ නිසා හොන්ඩා සිවික් එක ඉස්සෙල්ලා බලමු
    HONDA CIVIC

    EG කියයි EK කියයි මොනවද මේවා? මේවා තමා හොන්ඩා සිවික් එකේ ජෙනරේශන්

    1 First generation (1973–1979) SB1, SG, SE, VB
    2 Second generation (1980–1983) SL, SS, SR, ST, VC, WD
    3 Third generation (1984–1987) AG, AH, AJ, AK, AT, EC
    4 Fourth generation (1988–1991) - EC, ED, EE, EF
    5 Fifth generation (1992–1995) - EK1, EG, EH, EJ1, EJ2
    6 Sixth generation (1996–2000) - EK9, EK4, EK5, EK3, EJ6, EJ7,EJ8, EJ9, EM1
    7 Seventh generation (2001–2005) - EM2, ES1, EP2, EP3, EU1
    8 Eighth generation (2006–2011) - FD2, FA1, FG1, FG2, FA5, FK, FN
    9 Ninth generation (2012– ) FB4, FG3, FB2, FG4, FB6

    අපි මෙතෙන්දි කතා කරන්නේ ලක්ශ 10-20 අතර ඒවනේ. ඒ නිසා මෙන්න මේ ජෙනරේශන් දෙක තමයි වැදගත් මෙතෙන්ට

    Fifth generation (1992–1995) - EK1, EG, EH, EJ1, EJ2

    10590-1995-Honda-Civic.jpg

    Sixth generation (1996–2000) - EK9, EK4, EK5, EK3, EJ6, EJ7,EJ8, EJ9, EM1

    6628101_1.jpg

    මේ කාර් දෙකෙන් පලවෙනි එක 10 අවට හොයාගන්න පුලුවන්. දෙවෙනි එක 10සිට 20 දක්වාම නොම්බරය ඔප්ශන් හා මොඩල් එක අනුව මිල තීරනේ වෙනවා

    මේකනම් 20ට වැඩී ඒත් බලපන්කෝ
    Seventh generation (2001–2005) - EM2, ES1, EP2, EP3, EU1
    images

    සිවික් ගැන මහාචාර්ය වරු ඉන්නවා. ඒ නිසා කියවන්න ගිහින් මම චාටර් වෙන එක හරි නෑනේ.. කට්ටියම එකතුවෙලා අදහස් බෙදාගම්මු

    HONDA CITY Third generation (1996–2002)
    මේකත් පාවිචියට හොද කාර් එකක්. මිලනම් අඩුයි. මාකට් එකත් ටිකක් අඩුයි. තායිලන්තයේ තමයි නිශ්පාදනය කලේ (මතක විදිහට කිව්වේ ) EF CIVIC
    PLATFORM එකේම ආපු කාර් එකක්
    Honda's 1.5 L VTEC ඇන්ජිම ආවේ 2001. ෆේස්ලිෆ්ට් මොඩල් එක තමා මේ ජෙනරේශන් එකේ අලුත් එක

    1.3 L D13B I4
    1.5 L D15B I4
    1.5 L D15B VTEC I4

    මිල ලක්ශ 11 සිට 1675000 දක්වා තමා යන්නේ.. තෙල් කෙරුවාවත් හුගක් හොදයි

    ඕකෙම ෆෝත් ජෙනරේශන් එක තමා හොන්ඩා ෆිට් කියලා ආවේ. සමහර රටවලට සිටි නාමය යටතේම ආවා. ඒකත් 20ට ආසන්නව, 20ට වැඩියෙන් යන කාර් එකක්.. ඊලග කොටසේ ඒක ගැන කතා කරමු
    main.jpg

    මෙකේ පස්සනම් අන්තිමයි බන්.. මොකා ඩිසයින් කලාද මන්දා
    city.jpg

    හොන්ඩා (accord) එකෝර්ඩ් නොහොත් ආකෝර්ඩ් එකනම් ලංකාවේ ජනප්‍රිය උනේ නෑ ඇන්ගින් කැපෑසිටිය වැඩි නිසා. ඒත් ලෝකේ පුරාම බොහොම හොදට ජනප්‍රියයි.. අදටත්
    028477.1-lg.jpg

    2000_honda_accord_ex_coupe-pic-22057.jpeg

    පෙට්‍රල් බිව්වට බොහෝම සැපපහසු බලසම්පන්න කාර් එකක්. නියමිත මිලක් නෑ. විකුනන එකා අනුව තමා . 10-20 අතර

    දැන් උබලත් කෑලි දාපල්ලා. මොකද මම ෆැමිලි කාර් ගැන උනන්දු උනාට ස්පෝර්ට් වර්ශන් ගැන එච්චර දැනුමක් නෑ.. ඔන්න කෙලින්ම කිව්වා
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Toyota_Soluna_.jpg

    Toyota Soluna eka siravatama hodaida Machan??... :D:D:D

    14 kmpl city limits sirwatama karanvada??... Parts ehema hoyaganna lesida???...

    Vena anan manan leda case ekak na neda??....

    කිසිම අව්ලක් නෑ. මම ගාව එකක් තිබ්බා. යට කෑලි ඇන්ජින් කෑලි ටොයොටා 110 එකට 100% සමානයි. ඒ ඇන්ජිමමයි. මගෙ එකනම් 15නුත් එහා තෙල් කලා. හැබැයි සීට් සෙට් එක දාපන් ඒක චා. ඩෑශ්බෝර්ඩ් එකත් කැතයි. මම වෙනසකටත් එක්ක 110 CRISTAL LIGHT ඩෑශ්බෝර්ඩ් එකක් තියන්න කියලා හිටියේ, ඒත් ඊට කලින් වික්ක. දෙකහමාරක් ලාභ තියන් වික්කා දැන් ටිකක් කල්. . සෙමි ඔප්ශන් මැනුවල්.. උබ ගන්නවනම් ෆුල් ඔප්ශන් ඔටෝ එකක් ගනින්.. ආ තව එකක් ඕක අරන් කරීනා කොරොල්ලා වගේ ඒවගේ සස්පෙන්ශන් වලට සමාන කරන්න යන්න එපා. මේක ටැක්සි කාර් එකක්.. හැබැයි ලෙඩ නෑ, පැට්‍රල් සුවදටත් කොල්ලා දුවනවා...යන එකත් යනවා රොකට් එක වගේ
     
    Last edited:

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,381
    3,764
    113
    Colombo
    රත්තරං;13323049 said:
    HONDA
    මිල ලක්ශ 11 සිට 1675000 දක්වා තමා යන්නේ.. තෙල් කෙරුවාවත් හුගක් හොදයි

    Normally Honda Car tel akranava antimai neda ban??... Uba honda ekak use karala tiyanavada??..
    තෙල් කෙරුවාවත් හුගක් හොදයි... Kiwwe normall koccara karanvada??... 12k 13k??...:D:D:D
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,381
    3,764
    113
    Colombo
    රත්තරං;13323082 said:
    කිසිම අව්ලක් නෑ. මම ගාව එකක් තිබ්බා. යට කෑලි ඇන්ජින් කෑලි ටොයොටා 110 එකට 100% සමානයි. ඒ ඇන්ජිමමයි. මගෙ එකනම් 15නුත් එහා තෙල් කලා. හැබැයි සීට් සෙට් එක දාපන් ඒක චා. ඩෑශ්බෝර්ඩ් එකත් කැතයි. මම වෙනසකටත් එක්ක 110 CRISTAL LIGHT ඩෑශ්බෝර්ඩ් එකක් තියන්න කියලා හිටියේ, ඒත් ඊට කලින් වික්ක. ගත්තේ 1175000කට වික්කේ 1425000කට දැන් ටිකක් කල්. නොම්බරේ JJ. සෙමි ඔප්ශන් මැනුවල්.. උබ ගන්නවනම් ෆුල් ඔප්ශන් ඔටෝ එකක් ගනින්.. ආ තව එකක් ඕක අරන් කරීනා කොරොල්ලා වගේ ඒවගේ සස්පෙන්ශන් වලට සමාන කරන්න යන්න එපා. මේක ටැක්සි කාර් එකක්.. හැබැයි ලෙඩ නෑ, පැට්‍රල් සුවදටත් කොල්ලා දුවනවා...යන එකත් යනවා රොකට් එක වගේ

    Machan uba vistara karana vidiyanam sira ban... Niyametama vadinava... :yes::yes::yes:

    Car ekak ganna oone ban.. tama model ekak hitaganna baa... 15k 20k atara vage tama budget eka karakenne.. 20k valata ehanam yanna amarui machan... :no::no::no:

    Uba me thread ekath deyya vage niyama kaale ban patan arana tiyenne... Godak stuthi... :yes::yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Normally Honda Car tel akranava antimai neda ban??... Uba honda ekak use karala tiyanavada??..
    තෙල් කෙරුවාවත් හුගක් හොදයි... Kiwwe normall koccara karanvada??... 12k 13k??...:D:D:D

    මෙහෙමයි මචන්. සිටියක් නම් පාවිච්චි කලා. 12-14 කරනවා. ඕකේ ඉන්ජෙක්ටර් මාරු කරන්න පුලුවන් කතාවක් තියෙනවා හරියටම දන්නේ නෑ. තව තෙල් වැඩ කරවන්න පුලුවන්. සිටි කියන්නේ සිවික් වගේ ස්පෝර්ට් කාර් එකක් නෙමේ. ටැක්සි මාකට් එකටත් එක්ක ගහපු කාර් එකක්.
    සිවික් කියන්නේ උණක් , ස්ටයිල් එකක් කවදාවත් සිවික් එකක් ගන්න එකෙක් තෙල් කරන ප්‍රමාන හොයන්නේ නෑ. මිල බලන්නෙත් නෑ. ඒකයි සිවික් වලටත් ලංකාවේ මැස්ඩා වලටම තියෙන වටපිටාව තිබිලත් මාකට් වෙලා තියෙන්නේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Machan uba vistara karana vidiyanam sira ban... Niyametama vadinava... :yes::yes::yes:

    Car ekak ganna oone ban.. tama model ekak hitaganna baa... 15k 20k atara vage tama budget eka karakenne.. 20k valata ehanam yanna amarui machan... :no::no::no:

    Uba me thread ekath deyya vage niyama kaale ban patan arana tiyenne... Godak stuthi... :yes::yes::yes:

    කතා දෙකක් නෑ.. ෆැමිලි යූස් එකටනම් කොරොල්ලා 110 ෆුල් ඔප්ටිඔන් මැනුවල්/ඔටෝ ක්‍රිස්ටල් ලයිට් එකක් ගනින්.. FB 15 also OK
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මෙම පාවිච්චි කරන්නෙ කෑබ් සහ ජීප්.. මට වෙනසකටත් එක්ක ටිකක් ස්පෝට්ස් පෑත්තට යන කාර් එකක් පදින්න ආසාවක් තියන්ව.. 25 විතර ගන්න පුලුවන් හොද පාර්ට්ස්තිය්න ස්පෝර්ට්ස් කාර් එකක් ගෑන කියන්න පුලුවන්ද??
    මෑස්ඩ ආර්.එක්ස් 7 එක කීයක් වගේ වෙනවද??
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මෙම පාවිච්චි කරන්නෙ කෑබ් සහ ජීප්.. මට වෙනසකටත් එක්ක ටිකක් ස්පෝට්ස් පෑත්තට යන කාර් එකක් පදින්න ආසාවක් තියන්ව.. 25 විතර ගන්න පුලුවන් හොද පාර්ට්ස්තිය්න ස්පෝර්ට්ස් කාර් එකක් ගෑන කියන්න පුලුවන්ද??
    මෑස්ඩ ආර්.එක්ස් 7 එක කීයක් වගේ වෙනවද??

    පැත්තට යන එකක්නම් ඉතින් එලයිමන්ට් ගිය එකක් හරි බෝල් / සීවී ජොයින්ට් ලෝවර් ආම් ගිය එකක් හරි තමයි ගන්න වෙන්නේ.. හික් හික්....:P:P:rofl::rofl:

    විහිලුවක් කලේ බන්.. අව්ලක් ගන්න එපා

    RX 7 එකේනම් මිල ගැන අදහසක් නෑ බන්.. ලංකාවේ රියල් ස්පෝර්ට් කාර් 100ක් වත් නෑ බන්.. ඔය civic mazda3 axela EXlancer එහෙම අපි හදාගත්ත නම්නේ ස්පෝර්ට් කියන්නේ..ඕවා ඇත්තටම රියල් ස්පෝර්ට් කාර් නෙමේ.. මොඩිෆිකේශන් වලින් ස්පෝර්ට් කරපු එකක් තමයි 25කට ගන්න වෙන්නේ කොල්ලෝ
     
    • Like
    Reactions: chamal89

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    රත්තරං;13323201 said:
    ලංකාවේ රියල් ස්පෝර්ට් කාර් 100ක් වත් නෑ බන්.. ඔය civic mazda3 axela EXlancer එහෙම අපි හදාගත්ත නම්නේ ස්පෝර්ට් කියන්නේ..ඕවා ඇත්තටම රියල් ස්පෝර්ට් කාර් නෙමේ.. මොඩිෆිකේශන් වලින් ස්පෝර්ට් කරපු එකක් තමයි 25කට ගන්න වෙන්නේ කොල්ලෝ
    What abt subaru WRX STI?
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    රත්තරං;13323201 said:
    පැත්තට යන එකක්නම් ඉතින් එලයිමන්ට් ගිය එකක් හරි බෝල් / සීවී ජොයින්ට් ලෝවර් ආම් ගිය එකක් හරි තමයි ගන්න වෙන්නේ.. හික් හික්....:P:P:rofl::rofl:

    විහිලුවක් කලේ බන්.. අව්ලක් ගන්න එපා

    RX 7 එකේනම් මිල ගැන අදහසක් නෑ බන්.. ලංකාවේ රියල් ස්පෝර්ට් කාර් 100ක් වත් නෑ බන්.. ඔය civic mazda3 axela EXlancer එහෙම අපි හදාගත්ත නම්නේ ස්පෝර්ට් කියන්නේ..ඕවා ඇත්තටම රියල් ස්පෝර්ට් කාර් නෙමේ.. මොඩිෆිකේශන් වලින් ස්පෝර්ට් කරපු එකක් තමයි 25කට ගන්න වෙන්නේ කොල්ලෝ

    එහෙමද කේස් එක..
    මගෙ හිතෙ තියන්නෙ සුබාරු එකක් හරි, ආර් එක්ස් 7 එකකට හරි යන්න කරදරයක් නෑත්නම් පොඩ්ඩක් ඕවයෙ තියන අඩුපාඩු ටිකක් කියල දෙන්න..