SUZUKI වලට කලින් HONDA ගැන දැම්මොත් හොඳයි නේද මචන්.හොඳ විදියක් කරපන් උඹේ Thread එකනේ.
Just my Idea.
Kotinma ganna epa
Ape gedara ekak tiyanawa KH XXXX..
aran masa 3n A/C keduna,
Ita passe mase front pesenger side eke power mirror swich eka giya
Ita passe RPM control karana sensor eka giya (slow wuna gaman hitinawa)
tika dawasakin rario eka pissu kelinna gatta.(Uta hitunama on wela weda karanawa)
ita passe head light weda karanne netiwa giya. (head eka dapuhama off wela yanawa okkoma.(mulinma wuna dawase Accident novi berune hari amaruwen)
Power steering rack eke bearing ekak giya. Dealer gawa ewage badu nehe. DP eken mata kiwwa mulu P.S rack ekama replace karanna kiyala... eka e dawas wala 56000K..mama dawasak panchikawatte awidala antimedi mezda ekaka bearing ekak hoyaka kata litawala set kara (2000K giya)
.
Ah.... remort key eka keduna.. awurudden. Security system eka pissu natanawa.
original awa tire 4 balu watinne ne kambi matu wuna masa 4k yaddi
Driver side eke door eke hinges behela. dan dora wahanna ona China walatama ehenna nettam wehenne ne
Shocks hadala tiyenne pulun walinda koheda masa kipayen bahinawa.
weel align karanna ona nitarama nettam atul petta yanawa.
Awulak nette Engin ekei Gear box ekei witarai... dan 100000 penala karala tiyanawa ewa nam tama supiri...
tawa tiyanawa... mata be ban dan danna....
ona ekekuta hita hada ganna me ati mama hitanne..
ganna nam epa![]()
Nissan CUBE එක ගැන මොකද කියන්න තියෙන්නෙ? ලෙඩ දෙනවද? පෙට්රල් කීයක් කරනවද? 15-12 අතර වගේ ගානකට හොයාගන්න පුළුවන් YOM 1999-2000
රත්තරං;13322944 said:ජීවිතේටම එක පාරයි දැකලා තියෙන්නෙත්..
![]()
ගහලා තියෙන්නේ නිසාන් march ප්ලැට්ෆෝර්ම් එකේ මයි

වාහනේ පේන්න නම් අවුලක් නෑ, පාවිච්චි කරපු එකෙක්ගෙන්ම තමයි අහන්න ඕන, විකුනන්න තියෙන එකාගෙන් අහල වැඩක් නෑනෙ හොරාගේ අම්මගෙන් පේන ඇහුව වගේ![]()
Kotinma ganna epa
Ape gedara ekak tiyanawa KH XXXX..
aran masa 3n A/C keduna,
Ita passe mase front pesenger side eke power mirror swich eka giya
Ita passe RPM control karana sensor eka giya (slow wuna gaman hitinawa)
tika dawasakin rario eka pissu kelinna gatta.(Uta hitunama on wela weda karanawa)
ita passe head light weda karanne netiwa giya. (head eka dapuhama off wela yanawa okkoma.(mulinma wuna dawase Accident novi berune hari amaruwen)
Power steering rack eke bearing ekak giya. Dealer gawa ewage badu nehe. DP eken mata kiwwa mulu P.S rack ekama replace karanna kiyala... eka e dawas wala 56000K..mama dawasak panchikawatte awidala antimedi mezda ekaka bearing ekak hoyaka kata litawala set kara (2000K giya)
.
Ah.... remort key eka keduna.. awurudden. Security system eka pissu natanawa.
original awa tire 4 balu watinne ne kambi matu wuna masa 4k yaddi
Driver side eke door eke hinges behela. dan dora wahanna ona China walatama ehenna nettam wehenne ne
Shocks hadala tiyenne pulun walinda koheda masa kipayen bahinawa.
weel align karanna ona nitarama nettam atul petta yanawa.
Awulak nette Engin ekei Gear box ekei witarai... dan 100000 penala karala tiyanawa ewa nam tama supiri...
tawa tiyanawa... mata be ban dan danna....
ona ekekuta hita hada ganna me ati mama hitanne..
ganna nam epa![]()
![]()
Toyota Soluna eka siravatama hodaida Machan??...
14 kmpl city limits sirwatama karanvada??... Parts ehema hoyaganna lesida???...
Vena anan manan leda case ekak na neda??....
රත්තරං;13323049 said:HONDA
මිල ලක්ශ 11 සිට 1675000 දක්වා තමා යන්නේ.. තෙල් කෙරුවාවත් හුගක් හොදයි

රත්තරං;13323082 said:කිසිම අව්ලක් නෑ. මම ගාව එකක් තිබ්බා. යට කෑලි ඇන්ජින් කෑලි ටොයොටා 110 එකට 100% සමානයි. ඒ ඇන්ජිමමයි. මගෙ එකනම් 15නුත් එහා තෙල් කලා. හැබැයි සීට් සෙට් එක දාපන් ඒක චා. ඩෑශ්බෝර්ඩ් එකත් කැතයි. මම වෙනසකටත් එක්ක 110 CRISTAL LIGHT ඩෑශ්බෝර්ඩ් එකක් තියන්න කියලා හිටියේ, ඒත් ඊට කලින් වික්ක. ගත්තේ 1175000කට වික්කේ 1425000කට දැන් ටිකක් කල්. නොම්බරේ JJ. සෙමි ඔප්ශන් මැනුවල්.. උබ ගන්නවනම් ෆුල් ඔප්ශන් ඔටෝ එකක් ගනින්.. ආ තව එකක් ඕක අරන් කරීනා කොරොල්ලා වගේ ඒවගේ සස්පෙන්ශන් වලට සමාන කරන්න යන්න එපා. මේක ටැක්සි කාර් එකක්.. හැබැයි ලෙඩ නෑ, පැට්රල් සුවදටත් කොල්ලා දුවනවා...යන එකත් යනවා රොකට් එක වගේ

Normally Honda Car tel akranava antimai neda ban??... Uba honda ekak use karala tiyanavada??..
තෙල් කෙරුවාවත් හුගක් හොදයි... Kiwwe normall koccara karanvada??... 12k 13k??...![]()
Machan uba vistara karana vidiyanam sira ban... Niyametama vadinava...
Car ekak ganna oone ban.. tama model ekak hitaganna baa... 15k 20k atara vage tama budget eka karakenne.. 20k valata ehanam yanna amarui machan...
Uba me thread ekath deyya vage niyama kaale ban patan arana tiyenne... Godak stuthi...![]()
මෙම පාවිච්චි කරන්නෙ කෑබ් සහ ජීප්.. මට වෙනසකටත් එක්ක ටිකක් ස්පෝට්ස් පෑත්තට යන කාර් එකක් පදින්න ආසාවක් තියන්ව.. 25 විතර ගන්න පුලුවන් හොද පාර්ට්ස්තිය්න ස්පෝර්ට්ස් කාර් එකක් ගෑන කියන්න පුලුවන්ද??
මෑස්ඩ ආර්.එක්ස් 7 එක කීයක් වගේ වෙනවද??

What abt subaru WRX STI?රත්තරං;13323201 said:ලංකාවේ රියල් ස්පෝර්ට් කාර් 100ක් වත් නෑ බන්.. ඔය civic mazda3 axela EXlancer එහෙම අපි හදාගත්ත නම්නේ ස්පෝර්ට් කියන්නේ..ඕවා ඇත්තටම රියල් ස්පෝර්ට් කාර් නෙමේ.. මොඩිෆිකේශන් වලින් ස්පෝර්ට් කරපු එකක් තමයි 25කට ගන්න වෙන්නේ කොල්ලෝ
රත්තරං;13323201 said:පැත්තට යන එකක්නම් ඉතින් එලයිමන්ට් ගිය එකක් හරි බෝල් / සීවී ජොයින්ට් ලෝවර් ආම් ගිය එකක් හරි තමයි ගන්න වෙන්නේ.. හික් හික්....
විහිලුවක් කලේ බන්.. අව්ලක් ගන්න එපා
RX 7 එකේනම් මිල ගැන අදහසක් නෑ බන්.. ලංකාවේ රියල් ස්පෝර්ට් කාර් 100ක් වත් නෑ බන්.. ඔය civic mazda3 axela EXlancer එහෙම අපි හදාගත්ත නම්නේ ස්පෝර්ට් කියන්නේ..ඕවා ඇත්තටම රියල් ස්පෝර්ට් කාර් නෙමේ.. මොඩිෆිකේශන් වලින් ස්පෝර්ට් කරපු එකක් තමයි 25කට ගන්න වෙන්නේ කොල්ලෝ