ලක්ශ 10-20 අතර ජපන් කාර්

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    එහෙමද කේස් එක..
    මගෙ හිතෙ තියන්නෙ සුබාරු එකක් හරි, ආර් එක්ස් 7 එකකට හරි යන්න කරදරයක් නෑත්නම් පොඩ්ඩක් ඕවයෙ තියන අඩුපාඩු ටිකක් කියල දෙන්න..

    අනේ කොල්ලෝ සිවික් සුබාරු ලාන්සර් ස්පෝර්ට් එඩිශන් ගැන කියලා ඉල්ලන් ටිංකිරි ගාගන්න මට බෑ.නිකන් චාටර් වෙන්නයි වෙන්නේ, ඕවා පිලිබද මහාචාර්යවරු කතිකාචාර්යවරු වෙනමම ඉන්නවා. මම ෆැමිලි කාර් ගැන කියන්නම්
     
    • Like
    Reactions: lakshithalcr

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    රත්තරං;13323695 said:
    අනේ කොල්ලෝ සිවික් සුබාරු ලාන්සර් ස්පෝර්ට් එඩිශන් ගැන කියලා ඉල්ලන් ටිංකිරි ගාගන්න මට බෑ.නිකන් චාටර් වෙන්නයි වෙන්නේ, ඕවා පිලිබද මහාචාර්යවරු කතිකාචාර්යවරු වෙනමම ඉන්නවා. මම ෆැමිලි කාර් ගැන කියන්නම්

    ඕකෙ....... එල එල
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    නියමයි රත්තරං අයියා :yes:
    සුපිරි
    ගොඩක් වටිනවා
    නොදන්න දේවල් ගොඩක් දැනගත්තා
    අපි තාම පොඩි එව්වොනේ
    මොන වාහනද? :D
    6+
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මෙම පාවිච්චි කරන්නෙ කෑබ් සහ ජීප්.. මට වෙනසකටත් එක්ක ටිකක් ස්පෝට්ස් පෑත්තට යන කාර් එකක් පදින්න ආසාවක් තියන්ව.. 25 විතර ගන්න පුලුවන් හොද පාර්ට්ස්තිය්න ස්පෝර්ට්ස් කාර් එකක් ගෑන කියන්න පුලුවන්ද??
    මෑස්ඩ ආර්.එක්ස් 7 එක කීයක් වගේ වෙනවද??


    Mazda RX 7 ගන්නවා නම් හොදට හිතල මාතල ගනින් මචෝ..පාර්ට්ස් නම් හෙන අඩුයි..ලෙඩ දෙනවා අම්බානක.එකේ එන්නේ 1.3cc twinturbo එන්ජින් එකක්..sport කාර් ගන්න නම් බොඩිකිට් ගහපු Honda,Mistubisi කාර් ගන්න එපා.ඒවා පිට පොත්ත විතරයි.ගන්නව නම් SUBARU STI,EVO,Starlet GT/Glanza etc..වගේ හොදට යන්න පුළුවන් Turbo කාර් ගන්න.නැත්තන් හොදට ECU CHIP කරපු Nonturbo එකක් හරි කමක් නෑ..
     
    Last edited:
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මේක නම් මම කවදාවත් ලංකාවෙ පාරක දැකලා නෑ මචන්.:no::no: Photo එකක් හරි දැක්කෙ මේ Thread එකටයි,උඹටයි පින් සිද්ධ වෙන්න.:yes::yes: Thanx!!


    ලංකාවේ ගොඩක් තියෙනවා GI කාර්..ගොඩක් උන් ඔකේ බැජ් එක GT වලට මාරු කරනවා..එකයි දකින්න අමාරු.අනිවා අපි වාහන දැනුම බෙදා ගමු..ජය වේවා..:D:D
     

    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    Mazda BG3P eke nitharama clutch washer yanawa kiyanne eththakda? Mama kiyanne masa 3katawithara serayak?
     

    ramitha1987

    Active member
  • Jun 11, 2007
    461
    76
    28
    රත්තරං;13323049 said:
    HONDA

    ඔන්න යාලුවෙක් ඉස්සෙල්ලා කියන්න කිව්ව නිසා හොන්ඩා ගනිමු..
    මේකෙන් ජනප්‍රියම කාර් දෙක හොන්ඩා ජුලෝලා HONDA JULOOLA සහ හොන්ඩා ජුලවාලා HONDA JULAWALA මේ දෙකම ඩුවල් කෑම් ඇන්ජින් එක්කනොවෑ එන්නේ... හැමෝම ඔය දෙක පැදලා ඇතිනේ.. ඒ නිසා හොන්ඩා සිවික් එක ඉස්සෙල්ලා බලමු
    HONDA CIVIC

    EG කියයි EK කියයි මොනවද මේවා? මේවා තමා හොන්ඩා සිවික් එකේ ජෙනරේශන්

    1 First generation (1973–1979) SB1, SG, SE, VB
    2 Second generation (1980–1983) SL, SS, SR, ST, VC, WD
    3 Third generation (1984–1987) AG, AH, AJ, AK, AT, EC
    4 Fourth generation (1988–1991) - EC, ED, EE, EF
    5 Fifth generation (1992–1995) - EK1, EG, EH, EJ1, EJ2
    6 Sixth generation (1996–2000) - EK9, EK4, EK5, EK3, EJ6, EJ7,EJ8, EJ9, EM1
    7 Seventh generation (2001–2005) - EM2, ES1, EP2, EP3, EU1
    8 Eighth generation (2006–2011) - FD2, FA1, FG1, FG2, FA5, FK, FN
    9 Ninth generation (2012– ) FB4, FG3, FB2, FG4, FB6

    අපි මෙතෙන්දි කතා කරන්නේ ලක්ශ 10-20 අතර ඒවනේ. ඒ නිසා මෙන්න මේ ජෙනරේශන් දෙක තමයි වැදගත් මෙතෙන්ට

    Fifth generation (1992–1995) - EK1, EG, EH, EJ1, EJ2

    10590-1995-Honda-Civic.jpg


    Sixth generation (1996–2000) - EK9, EK4, EK5, EK3, EJ6, EJ7,EJ8, EJ9, EM1

    6628101_1.jpg


    මේ කාර් දෙකෙන් පලවෙනි එක 10 අවට හොයාගන්න පුලුවන්. දෙවෙනි එක 10සිට 20 දක්වාම නොම්බරය ඔප්ශන් හා මොඩල් එක අනුව මිල තීරනේ වෙනවා

    මේකනම් 20ට වැඩී ඒත් බලපන්කෝ
    Seventh generation (2001–2005) - EM2, ES1, EP2, EP3, EU1
    images


    සිවික් ගැන මහාචාර්ය වරු ඉන්නවා. ඒ නිසා කියවන්න ගිහින් මම චාටර් වෙන එක හරි නෑනේ.. කට්ටියම එකතුවෙලා අදහස් බෙදාගම්මු


    HONDA CITY Third generation (1996–2002)
    මේකත් පාවිචියට හොද කාර් එකක්. මිලනම් අඩුයි. මාකට් එකත් ටිකක් අඩුයි. තායිලන්තයේ තමයි නිශ්පාදනය කලේ (මතක විදිහට කිව්වේ ) EF CIVIC
    PLATFORM එකේම ආපු කාර් එකක්
    Honda's 1.5 L VTEC ඇන්ජිම ආවේ 2001. ෆේස්ලිෆ්ට් මොඩල් එක තමා මේ ජෙනරේශන් එකේ අලුත් එක

    1.3 L D13B I4
    1.5 L D15B I4
    1.5 L D15B VTEC I4

    මිල ලක්ශ 11 සිට 1675000 දක්වා තමා යන්නේ.. තෙල් කෙරුවාවත් හුගක් හොදයි

    ඕකෙම ෆෝත් ජෙනරේශන් එක තමා හොන්ඩා ෆිට් කියලා ආවේ. සමහර රටවලට සිටි නාමය යටතේම ආවා. ඒකත් 20ට ආසන්නව, 20ට වැඩියෙන් යන කාර් එකක්.. ඊලග කොටසේ ඒක ගැන කතා කරමු
    main.jpg

    මෙකේ පස්සනම් අන්තිමයි බන්.. මොකා ඩිසයින් කලාද මන්දා
    city.jpg



    හොන්ඩා (accord) එකෝර්ඩ් නොහොත් ආකෝර්ඩ් එකනම් ලංකාවේ ජනප්‍රිය උනේ නෑ ඇන්ගින් කැපෑසිටිය වැඩි නිසා. ඒත් ලෝකේ පුරාම බොහොම හොදට ජනප්‍රියයි.. අදටත්
    028477.1-lg.jpg

    2000_honda_accord_ex_coupe-pic-22057.jpeg



    පෙට්‍රල් බිව්වට බොහෝම සැපපහසු බලසම්පන්න කාර් එකක්. නියමිත මිලක් නෑ. විකුනන එකා අනුව තමා . 10-20 අතර


    දැන් උබලත් කෑලි දාපල්ලා. මොකද මම ෆැමිලි කාර් ගැන උනන්දු උනාට ස්පෝර්ට් වර්ශන් ගැන එච්චර දැනුමක් නෑ.. ඔන්න කෙලින්ම කිව්වා

    Hi Bro,

    If I'm not wrong ek3 is far more superior to 110 ..
    when you consider

    1.Look
    2.comfort
    3.handling
    4.aftermarket upgrading options.
    5.reliability
    6.ground clearance
    7. fuel consumption wise also not much difference

    am I correct?

    Also please discuss about ek3 different versions ? (Ex: VI, ferio, VI-RS)

    Thanks..
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,987
    3,444
    113
    Battaramulla, Sri Lanka
    Hi Bro,

    If I'm not wrong ek3 is far more superior to 110 ..
    when you consider

    1.Look
    2.comfort
    3.handling
    4.aftermarket upgrading options.
    5.reliability
    6.ground clearance
    7. fuel consumption wise also not much difference

    am I correct?

    Also please discuss about ek3 different versions ? (Ex: VI, ferio, VI-RS)

    Thanks..

    some what true. but it depends on the personal preference also. If I was given a 110 and EK3 will defa go for 1998+ EK3 no matter how good a 110 could be with all the fuel econo, re sale value bla bla..... just my 2 cents.
     

    hasanka777

    Well-known member
  • Feb 17, 2009
    449
    329
    63
    Mama ahikuntakai
    ahh oka ochcharatama case da ban? ethakota engimath chinese ekak ma da?

    machan mama danna widihata cherry QQ eka issallama design karala tiyenne Dewoo kiyana company eka(maleshiyan,korian or thai company ekak.)passe e car eka hoda nisa godak famous wela. passe design copy writes cheena aran tiyenne.

    un cost eka adu karanna car eka kala.

    engine eka nam hodai machan man hitanne un eka wenas karala nehe welawata.

    but eka deyak tiyenne maruti ekatai alto ekata wada nam sepai. drive karanna amaru ne.

    hebei ganna nam epa:D:D

    chery_qq3_daewoo_matiz.jpg
     
    Last edited:

    janakaparakkuwa

    Active member
  • lassana wedak machan.........
    man gawath 1997 Nissan bluebird 1830 cc petrel car ekak thiyenawa. eka gena monada kiyanna thiyenne? uba kiwa wagema petral wedakaranne nam ne. lagadi gaththe 14/25 kata. watinawa kiyala hithanawada? GC-8xxx number eka. condition ekanam godak hodai. adahasak kiyapan machan........
     

    hasanka777

    Well-known member
  • Feb 17, 2009
    449
    329
    63
    Mama ahikuntakai
    රත්තරං;13322933 said:
    කෝ අර පහුගිය ටිකේ මටත් බැන බැනා චීන කාර් වලට රෙදි නැතුව කඩේ ගිය උන් මේවා කියවන්නේ නැද්ද? පැන්ඩා ඊටත් අන්තයි

    අනෙක් අයව දැනුවත් කලාට උබට පින් මචන් rep++++

    Ela ela machan....

    mama wetuna amaruwe wena kenek wetenawata man kemati ne....

    Ah tawa deyak second hand hyundai gannath epa mahama maha naduwak...

    Mama laga 2001 accent GLS ekak tibba ekat maaaarama enayak..


    mage gon kan tamai itin meeta kalin tibba nissan B13, 12 ehema kisi awulak netuwa diwwa...

    koriyan karatai cheenatai mama ahu wuna:no::no: