ඈ බන් කොල්ලෝ උඹට ඕක ඔච්චරම වැදුනද![]()
Haffaaa.. ehema case ekakda..
loveth nane ehenam.. eth eka athaharinna hithenne na bn.. sira paththuwa. eth oya wage case ekak nam aragena
amaruwe watennath ba bn.. ane manda..
..................................................



අනේ බන් දැන් අවුරුදු 5කට කලින් 28 එක අද 14 නම් උඹට ඕක ගත්තොත් දෙන්න වෙන්නේ එක්කෝ නිකන්,නැත්නම් වල දාන්න වෙන්නේ




කියන තැනකට වඳින්නම් ඔය දර මැස්ස නම් ගන්න එපා මචන්
මෙලෝ රහක් නැති උනාට ඕකට වැඩිය අම්මපා ඇල්ටෝ එකත් වටිනවා



අද උඹට සමහරවිට උඹේ ඔය ආසාව හින්දම මම කියන ටික වටින්නේ නැතුව ඇති ඒත් උඹ ඕක අරගත්තොත් ඊට පස්සේ කෙල උනාම කතරගම දෙයියන්ට පූජා වට්ටි 100ක් තියල වත් ගොඩ එන්න වෙන්නේ නැහැ





