ලක්ශ 10-20 අතර ජපන් කාර්

and

Member
Jan 6, 2010
446
20
0
මගේම ලෝකේ
2zyftpg.png

Haffaaa.. ehema case ekakda..
loveth nane ehenam.. eth eka athaharinna hithenne na bn.. sira paththuwa. eth oya wage case ekak nam aragena
amaruwe watennath ba bn.. ane manda..
..................................................​
ඈ බන් කොල්ලෝ උඹට ඕක ඔච්චරම වැදුනද :baffled::baffled::baffled:
අනේ බන් දැන් අවුරුදු 5කට කලින් 28 එක අද 14 නම් උඹට ඕක ගත්තොත් දෙන්න වෙන්නේ එක්කෝ නිකන්,නැත්නම් වල දාන්න වෙන්නේ :rofl::rofl::rofl::rofl:


කියන තැනකට වඳින්නම් ඔය දර මැස්ස නම් ගන්න එපා මචන්
මෙලෝ රහක් නැති උනාට ඕකට වැඩිය අම්මපා ඇල්ටෝ එකත් වටිනවා ;););)


අද උඹට සමහරවිට උඹේ ඔය ආසාව හින්දම මම කියන ටික වටින්නේ නැතුව ඇති ඒත් උඹ ඕක අරගත්තොත් ඊට පස්සේ කෙල උනාම කතරගම දෙයියන්ට පූජා වට්ටි 100ක් තියල වත් ගොඩ එන්න වෙන්නේ නැහැ :yes::yes:
 

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඈ බන් කොල්ලෝ උඹට ඕක ඔච්චරම වැදුනද :baffled::baffled::baffled:
    අනේ බන් දැන් අවුරුදු 5කට කලින් 28 එක අද 14 නම් උඹට ඕක ගත්තොත් දෙන්න වෙන්නේ එක්කෝ නිකන්,නැත්නම් වල දාන්න වෙන්නේ :rofl::rofl::rofl::rofl:


    කියන තැනකට වඳින්නම් ඔය දර මැස්ස නම් ගන්න එපා මචන්
    මෙලෝ රහක් නැති උනාට ඕකට වැඩිය අම්මපා ඇල්ටෝ එකත් වටිනවා ;););)


    අද උඹට සමහරවිට උඹේ ඔය ආසාව හින්දම මම කියන ටික වටින්නේ නැතුව ඇති ඒත් උඹ ඕක අරගත්තොත් ඊට පස්සේ කෙල උනාම කතරගම දෙයියන්ට පූජා වට්ටි 100ක් තියල වත් ගොඩ එන්න වෙන්නේ නැහැ :yes::yes:

    2zyftpg.png

    ela machan..thx..
    car eka gana thiyena idea eka athahariya bn.. Raththaran kollath kiuwa uba kiyapu tikama.. :P:P thx hamotama..
    dan ithin wena ekak balanna one..

    ..................................................​
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,987
    3,444
    113
    Battaramulla, Sri Lanka
    රත්තරං;13335121 said:
    මචන් ඔතන පොඩි කතාවක් තියෙන නිසයි මම සද්ද නැතුව හිටියේ
    මේකයි සීන් එක. හුගාක් උන් ගාව බ්ලූ බර්ඩ් එක ගැන රින අදහසක් තියෙන්නේ. ඒත් කතාව මේකයි.. කොයිම ඇන්ජිමක් උනත් ස්ටේබල් වෙන්නේ ඇන්ජිමේ දාරිතාව වැඩි වෙනකොටයි. 800cc ඇන්ජිමට වඩා 1000එක පවතිනවා. ඊට වඩා 1.3 එක 1.5එක 1.8එක ඔහොම ඔහොම වැඩිවෙනවා. තෙල් කිරීම අඩු වෙනවා කියන්නෙත් ඒ වාහනේ පවතින්න හදපු එකක්..(මම මේ කියන්නේ "වාහන" ගැන ඕන්. ඩක්කු නෙමේ ) ලෙලි යන්න දුවන්න හදපු එකක්.. උදාහරනයක් ගම්මු. බජාජ් ඩිස්කවර් 125 එක 60ක් තෙල් කරනවා. ඒත් ජපන් CD 125 එක 40කට අඩුවෙන් තෙල් කරන්නේ. ඒ මොකෝ? ජපනට හදාගන්න බැරුවද? නෑ. ඒවා හදලා තියෙන්නේ පවතින්න. ඇටි හැලෙන්න දුවන්න. ඒකයි බජාජ් ඩිස්කවර් ඇන්ජිම අව්රුදු 5න් දියවෙනකොට තාත්තා ගත්ත බෙන්ලිය තාත්තත් පැදලා පුතත් පැදලා තවත් තියෙන්නේ.. ඔය කතාව වාහන වලටත් යම්තාක් සාදාරනයි. මම මේ පොදුවේ කියන්නේ, වාහන වලනම් මෙහෙම කතාවක් තියෙනවනේ, මොකක්ද, එක එක කම්පැනි පාවිච්චි කරන තාක්ශන (GDI,VVTI,VVT,VTEC) අනුවත් වෙනස් වෙනවනේ පැවැත්ම කියන එක.කොටින්ම ලංකාවේ උන් අහන්නවත් අකමැති GDI කියන එක අනිත් රටවල එවුන්ට මසුරං.. වැඩේ තියෙන්නේ අපේ රටේ කොමිස් ගහලා එන බාල පැට්‍රල් නිසා GDI ලංකාවෙදී කෙලවෙනවා. ඉතින් වාහනේ අව්ලක්ද? නෑ
    ඒවගෙම නිල් කුරුල්ලගෙත් එන්නේ ලොකු ඇන්ගිමක්.. අව්ලක් නෑ.. වැඩේ තියෙන්නේ අපේ අයියලා ඕකේ තෙල් වැඩකරන්නේ නැති නිසා ඕකට කරන්න තියෙන මගුල් සේරම කරනවා. කරලා වනසනවා. වනසලා විකුනනවා. ගත්ත එකා සදා සෙත්ත පෝච්චි, මම දන්න හරියට ස්ටෑන්ඩඩ් විදිහට දුවන නිල් කුරුල්ලෝ ඉන්නවා ඉහෙන් බහින රෝගයක් නෑ,, අපේ හුයන්නලට වාහනේ ජපන් වෙන්නත් ඕනේ 200 පැනල යන්නත් ඕනේ. පිකප් එකත් ඔනේ .පැට්‍රල් ලීටරෙන් කිලෝමීටර් 15ක් යන්නත් ඔනේ.. කොහොමද බන් එහෙම කරන්නේ??
    තෙල් ගහන්න බැරිනම්, වාහනේ කාලනම්,ඕක හොද තේරීමක් කියන්න අමාරුයි. ඒත් පෙට්‍රල් ගහන්න සල්ලි තියෙනවනම් ඒ මිලට හම්බවෙන සැපම කාර් එක ඕක, භවන වගේ තමා (සෙෆිරෝ එක හෙනම බව්සරයක් ඒත් සැමනම්...උම්ම්ම්ම්ම තමා මචන් )
    උබට හරි කාර් එකක් අහු උනානම් බයවෙන්න එපා

    sahathika aththa machan. godak maka bass lata wahane technology eka alla ganna beri unama un boru katha tikak hadala pathuranawa.

    bluebird, cefiro, crown, galant wage wahana walin fuel economy balaporoththu wena eka boru wedak. hondata maintain karapu decent car ekak hoyala gaththoth awlak ne.

    btw machan uba Lancer CB gana thama kiwwe na ne. magema salli walin man mulatama gaththe oka. nayangen banum th ahuwa aran. corolla ekak gaththe ne kiyala:P
     
    Last edited:

    chamiths

    Member
    May 17, 2010
    335
    6
    0
    දකුනේ , sri ලංකා
    ඈ බන් කොල්ලෝ උඹට ඕක ඔච්චරම වැදුනද :baffled::baffled::baffled:
    අනේ බන් දැන් අවුරුදු 5කට කලින් 28 එක අද 14 නම් උඹට ඕක ගත්තොත් දෙන්න වෙන්නේ එක්කෝ නිකන්,නැත්නම් වල දාන්න වෙන්නේ :rofl::rofl::rofl::rofl:


    කියන තැනකට වඳින්නම් ඔය දර මැස්ස නම් ගන්න එපා මචන්
    මෙලෝ රහක් නැති උනාට ඕකට වැඩිය අම්මපා ඇල්ටෝ එකත් වටිනවා ;););)


    අද උඹට සමහරවිට උඹේ ඔය ආසාව හින්දම මම කියන ටික වටින්නේ නැතුව ඇති ඒත් උඹ ඕක අරගත්තොත් ඊට පස්සේ කෙල උනාම කතරගම දෙයියන්ට පූජා වට්ටි 100ක් තියල වත් ගොඩ එන්න වෙන්නේ නැහැ :yes::yes:
    එල
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    විශේශ නිවේදනයක් තියෙනවා..
    අනේ බුදු මචෝ PM කරන්න එපා.. හවස එනකොට PM 30ක් විතර තියෙනවා. හුගාක් ඒවා එකම ප්‍රශ්නේ.. මේ ත්‍රෙඩ් එකේම දාන්න. අනිවා උත්තර ලැබෙයි
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Owu ban B13 eka pattama car ekak... anika tibbet anniversary model eka....

    eka heppuna ban chorama wela yanna thaththa athin. eta passe tamai wede kela wune. mokada eka full insurance karala tibbe ne:no:

    Chinees huchakkuwa brand new gatte DP eken 12 wuna..
    tawa tikak tiyan idala denawa. dan me rata yana widihata tawa tika dawasakin owat market wenawa minissunge neti kamata. mama me lagadi pattare dakka dan oka brand new 18k wenawa:D:D:D

    pissu ban.....

    Fit Aria ekak wage ganna inne... hari smooth car eka petrol karanawa hodata...

    Auto eke 7 speed gear box ekak lu tiyenne??? (lankawata nam wedak ne :D)
    Eka hoda car ekek neda machan??
    ජපන් එකද ඉන්දියන් එකද? ගෙවන මුදලට කිසිම හැච් බැක් එකක් වටින්නේ නෑ, ඒවා කාර් නෙමේ බන්
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    patta patta ... italy wala kohomada ban wahana mila ganan ehema :nerd:


    මෙකනම් ලක්ශ 33ක් විතර brand new මචන්. මෙහෙ පාවිචි කරපුවා ගොඩක් අඩුවට යන්නෙ මෙ කාර් එක අරගෙන මස 6කින් මෙක ගත්ත ගානින් බගෙකටවත් දෙන්ඩ බැ peugeot,fiat එහෙම use කරපුවා ගොඩක් අඩුවට යනව .hatchback තමා මෙහෙ මාර්කට්
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මෙකනම් ලක්ශ 33ක් විතර brand new මචන්. මෙහෙ පාවිචි කරපුවා ගොඩක් අඩුවට යන්නෙ මෙ කාර් එක අරගෙන මස 6කින් මෙක ගත්ත ගානින් බගෙකටවත් දෙන්ඩ බැ peugeot,fiat එහෙම use කරපුවා ගොඩක් අඩුවට යනව .hatchback තමා මෙහෙ මාර්කට්

    ela ela
    12.gif
    :cool:
     

    sahan_ml

    Active member
  • May 5, 2009
    512
    93
    28
    Kotte, Sri lanka.
    රත්තරං;13323049 said:
    HONDA
    ඔන්න යාලුවෙක් ඉස්සෙල්ලා කියන්න කිව්ව නිසා හොන්ඩා ගනිමු..
    ..................
    ..................
    දැන් උබලත් කෑලි දාපල්ලා. මොකද මම ෆැමිලි කාර් ගැන උනන්දු උනාට ස්පෝර්ට් වර්ශන් ගැන එච්චර දැනුමක් නෑ.. ඔන්න කෙලින්ම කිව්වා

    මම ආසම වාහනයක් වන HONDA CIVIC 96-00 Series එක [
    Sixth generation (1996–2000) - EK9, EK4, EK5, EK3, EJ6, EJ7,EJ8, EJ9, EM1] ගැන මම දන්න, අහල තියන, දැකලා තියන දේ දාන්නම්. වැරදි තියනව නම් නිවැරදි කරන්න.

    ලංකාවෙ නම් ගොඩක් අය දන්නෙ, දකින්නෙ CIVIC EK3 එක විදියට තමයි. ඒ උනාට මේක ගොඩක් වෙනස්කම් සහිත Models ගොඩක් තියන Series එකක්.

    මේකෙ 96-98 වෙනකම් ආව Models වෙනස් කරලා 98-00 facelift ඉඳලා එකකුත් ආවා. facelift එකේ තමයි Rear Cristal Lights ආවේ. ඒ වගේම Bumpers, Dash Board, Seats එහෙමත් වෙනස් වුනා. 97 ඉඳලා තමයි ABS, Passenger Side Air-Bag ඇවිත් තියෙන්නෙ.


    96-98 Pre-Facelift
    (4 Door Sedan)

    7811043.jpg


    21912_29948.jpg


    98-00 Facelift (4 Door Sedan)

    3761064473_62dfa3723a_o.jpg


    3761864028_fe925369ea_o.jpg


    දැන් මේ Series එකේ Models වෙන වෙනම බලමු.( දන්න ටික )


    EK9

    මේක තමයි මේ Series එකේ Type-R (Original Sports) එක. ඒ වගේම Type-R 1st Genaration එකත් මේක. මේක 2 Door Hatch-back Model ekak. ලංකාවේ රේස් පදින එවුන් කීප දෙනෙක් ගාව මේක තියනවා. ලංකාවේ මිල ලක්ෂ 25ක් වත් වේවි. මෙන්න මේවා තමයි Specs..

    -1600CC VTEC DOHC (182 hp) Engine
    -Close Ratio Manual Gearbox
    -Red Recaro Seats
    -Red door cards and Red Type R floor mats
    -Titanium shift knob and a MoMo steering wheel
    -CD player
    -Body colored retractable electric door mirrors
    -Power windows
    -Auto air conditioning
    -Key-less entry unlock system
    -Aluminium sports pedals
    -Carbon type center pane

    :P:P

    6443_2.jpg


    dsc7665sizedyh0.jpg



    Front mounted Inter-cooler එකක් එක්ක Turbo Convert කරපු ඒවත් තියනවා.


    EK4
    1600CC Model එක. 1600CC DOHC VTEC (160hp) Engine එකක් තම්යි තියෙන්නෙ.

    EK5

    1600CC 4 Door Sedan Model එකක්. වෙනසකට තියෙන්නෙ මේක 4WD. (මම හිතන්නෙ All Wheel Drive)
    ලංකාවේ එකක් විතරයිලු තියෙන්නෙ.


    EK2

    1300CC Engine එකක් එන Model එක.

    EK3
    1500CC. මේක තමයි ලංකාවෙ වැඩියෙන්ම තියන Model එක මේ Series එකේ. මේකෙත් Grades කීපයක්ම තියනවා.

    EXI - Agents(Stafford Motors) Brand-New ලංකාවට Import කරපු එක. (Japanese Made)

    Non VTEC
    Full Option
    Manual Transmission
    Power Antenna(Facelift)
    Driver Air-Bag(Facelift)
    Normal Fabric Seats
    No ABS Brakes

    VTI - Japan වලින් පිට Assemble කරපු එක. (Thailand/ Europe)

    VTEC/ Non VTEC
    Full Option
    Manual/ Auto Transmission
    Leather Seats
    Dual Air-Bags

    Ferio - Domestic Model (JDM)


    Full Option
    Power Antenna
    Dual Air-Bags
    Fabric Seats
    ABS Brakes(Facelift)
    Climate Control A/C
    All 4-Disk Brakes

    මේකෙත් VTEC/ Non-VTEC දෙකම තියනවා. VTEC එක තමයි Vi විදිහට Badge කරලා තියෙන්නෙ.(Highest Grade)

    Non-VTEC එක Automatic Transmission විදිහටත්, VTEC එක(Vi) CVT Transmission (Multi-matic) විදිහටත් ඇවිත් තියනවා. ඒ වගේම Vi එකේ Sun Roof, Cruse Control, Front Electric Seats වගේ දේවලුත් පහු වෙනකොට ඇවිත් තියනවා.

    Vi එකේම Extended Version එකකුත් තියනවා Vi-RS කියලා. Factory Fitted Body-kit, Spoiler, Fog Lamps, Advance Coloured Fabric seats, CD Player with CD Changer වගේ අමතර දේවල් කීපයක් ඒකට එකතු කරලා තියනවා. මේක ටිකක් Sports විදියෙ Car එකක් නිසා CVT වලට අමතරව Manual විදියටත් ඇවිත් තියනවා. ලංකාවෙ නම් බොහොම කීපයක් තමයි Manual ඒවා තියෙන්නෙ.

    6881730022_large.jpg


    1010238A20070713C00302.jpg



    අනික මේක Vi Version එකක් උනාට Power Antenna නෑ. ලංකාවෙ තියන ගොඩාක් Vi ඒවා අපේ අයියලා Vi-RS විදිහට Re-Badge කරලා තියෙන්නෙ.

    EJ6, EJ7,EJ8, EJ9, EM1 කියන්නෙ මේ Series එකේම US & Canada වලට Manufacture කරන මේ වගේම Models ටික. පොඩි පොඩි වෙනස්කම් තමයි තියෙන්නෙ.

    CIVIC EJ6 (USA)

    watisjdm1_1272449242.jpg
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    haffa mehe nam laksha 5kata used bmw ekak unath ganna puluwan.me dapu vehicle auction eke 20000/30000 ganna puluwan.ape samanya minissunge wahana sihinaya sihiniyakma wenawa