ඔව් ඔව්... මේකේ එහෙම තමයි.. ත්‍රාසය.. භීතිය... කුතුහලය සහ ලේලන්ඩ් බස් තියෙනවා..![]()

Leyland Rockz.....!! 
ඔව් ඔව්... මේකේ එහෙම තමයි.. ත්‍රාසය.. භීතිය... කුතුහලය සහ ලේලන්ඩ් බස් තියෙනවා..![]()

Leyland Rockz.....!! 
මම හිතන්නේ ඕක අර වැලිමඩ අනාතයා වෙනුවෙන් වැටිච්ච ටැග් එකක් වගේ.....!! 

මේ ඊයේ පෙරේදා බැදපු එකෙක් කියන කතාද මේ....??
![]()

මම හිතන්නේ මේකේ වැඩිපුරම කතා වෙන්නේ බස් ගැනද කොහෙද..![]()

අපෝ ඊට වඩා ගොඩක් දේවල් මෙතන කතා බස් වෙනවා......!! 
කතා බස්..
![]()


කතා නෑ.. ලේලන්ඩ් විතරයි... රත්නයා ආවොත් එන්නේ බස් එකක් ගැන කියාගෙනනේ.. පව් වැඩේ මේ මනුස්ස්යා බස් එක්ක පුදුම කට්ටක් කන්නේ..
බස් එක්ක කට්ට...... එපා වෙනවා......!! 
ආයේ තව එකක් කියන්න අමතක උනා
උ ලන්ච් නම් දෙන්නේ නැතුව ඇති
එත් උ ලන්ච් ෂිට් දල පන්ච් නම් කොරනවා ඇති![]()

මාස නවයෙන් රිසල්ට්ස්......!! 

පව් යකෝ ඕකා මේ ත්‍රෙඩ් එක දිහා ඈහැක් ඈරලා බලන එකක් නෑ.......!! 
බැඳපු බස් කාරයෝ කියලා දාපං..![]()


එක බස් කාරයයිනේ බං ඉන්නේ..![]()
නෑ තව ඉන්නවා.... ruchira88 කියලා ඩයල් එකක් සමග අර සංකපාලයා....!! 
62 සිවිලියන් එක අමතක උනාද ?![]()
ඒකනේ..... 
මට හරියටම කවුද කියලා මතක නැහැනේ.. අර ස්කූල් සර්විස් එකක් කරනවා කියපු එකද..? මට නම මතක නැහැනේ..![]()

ඔව් ඔව් මාතර පල්ලි යන්න කැමති එකා.....!! 

ඔව් ඔව්, එයා තමයි..
නමට පයන්නකුයි බින්දුවකුයි තියනවා වගේ මතකයි..![]()


madata layannakuth thiyenawada manda?![]()

සෞදි පැත්තෙ නං කතා කරන්න එපා. 35/45 පඩි වලටනෙ මුන් දැං සෞදි යන්නෙ..
අනික් රටවලට අපිව ගන්නෙ නෑනෙ බං..![]()

ත්‍රෙඩ් එක කාගෙන එන ගමන් මට ඒ ටිකත් බලාගතහැකි......!!
![]()

මීටරේට වැටෙන්නේ නෑ..අවුලක් නෑ..තව ටික වෙලාවකින් එයිනේ..
![]()
අර දිනුෂසංකල්ප නොහොත් සංකපාල......!! 
එහෙම එකකුත් ඇති මම හිතන්නෙ..

කාලා එන්නම්...
උඹ කෑමට යද්දි කිව්වට කමක් නෑ.... තව තව දේවල් වලදි මෙතන කියන්න එපා..... 


ගෙදර හෝටලෙන්ද![]()

ගේ ලඟ හෝටලේකින් ලු...![]()

පැලේ පැදුර හොරු අරගෙන ගියෝ යා වෙයිද දන්නේ නැහැ මුට![]()


ගෙදර නෙමෙයි බං ඉන්නේ.. කඩෙන් කන්නේ..![]()
වැඩද....?? වරායේ කැන්ටිමකින් බං කන්නේ...![]()
වරායේ කෑම එලකිරිලු නේද.....?? 
උඹ මොනවද වරායෙ කරන්නෙ ? නැව් වල ඇණ මුරිච්චි තද කරනවාද ?![]()


මාලු අල්ලනවා බං.... ඉදලා හිටලා ඔය නැවක් දෙකක් කපලා විකුනනවා...
![]()
අර ගිලිච්ච නැව කපලා විකුණපන්.....!! 

ඊයේ එලොව ගිහින් මෙලොව ආවා.. පූරුවේ පිනකට බේරුනේ ...![]()


පල නරියා යන්න !!
මල පැනලා.....!! 

ටැග් නෑ බන් ඔක්කොම ඉවරලු .. ෂික් ඉඳල වැඩක් නෑ බන්![]()
ඈයි යකෝ අර බුක් කරපුවා......!! 

තොපිලට කිව්වා කියල හිතා ගනින් !!![]()


පිස්සුද බන්![]()
හිල් තිබිලද....?? 
අඩේ උඹ මොකෝ අර දෙවෙනි හරස්වීදියේ කඩ පිල අස්සෙ කරේ..?




නෑ බන් අද ඩිස්ට්‍රිබුෂන් තිබ්බේ ෆොර්ට් ඇන්ඩ් පෙටා ඒරියා එකේ මුන් ඕක මේ කියන්නේ !! ද්ර්ය්![]()


අඩෝ මේ කොස් ඇටයෝ තෝ මගෙන් අහගන්න යන්නේ දැන් !! කටපියන් හිටු මට ලිඳ සෙට් නොකර !!![]()

පුෂ්පේ අතේ......!!කියල දාපියව්කෝ...ටැග් එකක් නෑනේ...![]()

ත්‍රෙඩ් එක පල කල සැනින් ඔබ හට ඔබේ දුරකතනයට Alert මගින් ලබාගැනීමට අවශ්‍යද ?
එසේනම් දැන්ම Follow හිස් තැනක් ekmarriedclub ලෙස type කර 40404 අංකයට යොමුකරන්න.
මෙම සේවාව සදහා වැය වන්නේ ඔබ යවනා මුල් SMS එකට වැයවන මුදල පමණි. 
පෑන් විලි වලින් ඔබ්බට ගිහින්.. දැං ලන්ච් ෂීටුත් බෙදනවා..![]()

ළිද......!!







හොඳයි හොඳයි.. අර රබල් විලිත් බෙදන්න ගනීද දන්නේ නෑ ඔහොම් යනකොට..![]()

මේ සම්බන්ධයෙන් කමෙන්ට් කර මරණීය තර්ජන දුරකථන ඈමතුම් වලට ඉඩ ඈති බැවින්......!! 


ජයග්‍රාහී 3 වෙනි එකෙත් මට කියලා ටැග් එකක් නෑ..![]()

නිතර ඔන්ලයින් නැත්නම් ටැග් නැත..... 
ane okage hathara, man eeye re 11ta withara call karaddith moratuwe baas kaarayata ath udaw denawa![]()


tho me badinna hithalawath nha neda? meka asse ringan mona magulakda karanne? duwapiya yanna nahadenne nathuwa![]()


යුරාජ් අයියෙ මේකෙ 3 ත් පටන්ගත්තු එකේ ඔයත් පලවෙනි එකට පිලිවෙතින් පෙලගැහුනොත් හොදා නේද?

මෙතන මේ සම්බන්ධයෙන් කමෙන්ට් කරොත් ලෙඩකි......!! 

