EK Married Club-3

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ශි නංගි අක්කලට එහෙම ගහන්න කියනවද ඔයා
    ඔයත් කාන්තවක්නේ
    අපි කාන්තා හින්ෂණය පිටු දකින්න ඕන
    ඕය ගහන එකකක් නරක තැනකට වැදුනොත් :no:
    :baffled::baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Sri_Lanka_-_Pushing_the_Bus.jpg




    කට්ටියම එන්න ඌරාජ් අන්කල්ගේ බස් එක තල්ලු කරන්න :P

    :frown::frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔයා ඔවා දන්නේ කොහොමද? :confused::frown: බලන් ගියාම uncleඋත් හොරෙන් හොරෙන් වෙනත් පූසෝ අල්ලනවා වගේනේ :yes::P

    :oo: එතකොට ඔයා අල්ලන්නේ මීයෝ ද.....?? :eek: :eek:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ ඇත්තටම දිනුෂ! :frown: ඔයාට එක තැන හරියට ඉන්න බැරි හැටි.:growl: හරිම කම්මැලි... :( අද cmb ඉන්න නිසා nw I am going for shopping wz ma friends. ;) yup! :yes: they are here nw, so bye guys..... ;)

    l-You-so-funny.jpg


    :oo::oo: සංකපාලයා 64 මායමට අහු වෙයිද.....?? :rofl::P:rolleyes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉර උඩ නටලා...............
    ඉර උඩ නටලා................
    ඉර උඩ නටලා....................
    වෙලාවකට පිස්සු වගේ....

    අ..ආ..... කකුලට වෙන්න.... :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    l-You-so-funny.jpg


    :oo::oo: සංකපාලයා 64 මායමට අහු වෙයිද.....?? :rofl::P:rolleyes:

    මං බැලුවා නරියා පෝස්ට් දදා දදා ඉදලා එක පාරම පරක්කු වෙන්නෙ මොකද කියලා.. බැලින්නං ගූගල් දෙයියො හම්බෙන්න ගිහිං පූසෙක්ගෙ පින්තූරයක් ඉල්ල ගන්න.. :angry::angry::angry:

    මායම් නෙවෙයි යකෝ.... ඕක තමයි පරම පවිත්‍ර, අකලංක,.. මේ..... මේ... මේව්වා එක :love::love::rolleyes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හික්ස් .. දැන් ටිකකට කලින් මේකේ ඉරක් ඇවටර් එකකට දාගෙන ඉන්න එකෙක් ලිබර්ටි එක ළඟ කහ ඉරෙන් පැනල කෙල්ලෙක් එක්ක ෆිල්ම් හෝල් එකකට රිංගුවා ඇස් පනාපිටම දැක්ක !! :rofl:

    :oo::oo: කෙල්ල ගල් රෝලට යට උනා වත්ද.....?? :rofl::P;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    mata sinhala penne na ne..thari lokka monawada me kiyala thiyenne...:rolleyes:

    :oo: උඹව ඊයේ දැක්ක එක ගැන.....?? මොනවද බං උඹේ සයිස් එකෙන් කාලක්වත් නැති පොඩි කෙල්ලෙක් එක්ක කරන්නේ.......?? :rolleyes:
     
    Status
    Not open for further replies.