ශි නංගි අක්කලට එහෙම ගහන්න කියනවද ඔයා
ඔයත් කාන්තවක්නේ
අපි කාන්තා හින්ෂණය පිටු දකින්න ඕන
ඕය ගහන එකකක් නරක තැනකට වැදුනොත්![]()


පව් uncleකොච්චර නම් pls කරනවද කියලා බලන්න අක්කට
:'(
![]()
ඔයාට නම් please කියන්න දෙයක් නෑ....... ඇන්නා පැන්නා 

ඔයා ඔවා දන්නේ කොහොමද?බලන් ගියාම uncleඋත් හොරෙන් හොරෙන් වෙනත් පූසෝ අල්ලනවා වගේනේ
![]()
එතකොට ඔයා අල්ලන්නේ මීයෝ ද.....??

අඩෝව්.. විචීට එක එක කැත කථා කියන්න එපා ..එතකොට ඔයා අල්ලන්නේ මීයෝ ද.....??
![]()
![]()

අනේ ඇත්තටම දිනුෂ!ඔයාට එක තැන හරියට ඉන්න බැරි හැටි.
හරිම කම්මැලි...
අද cmb ඉන්න නිසා nw I am going for shopping wz ma friends.
yup!
they are here nw, so bye guys.....
![]()

සංකපාලයා 64 මායමට අහු වෙයිද.....?? 


![]()
සංකපාලයා 64 මායමට අහු වෙයිද.....??







හික්ස් .. දැන් ටිකකට කලින් මේකේ ඉරක් ඇවටර් එකකට දාගෙන ඉන්න එකෙක් ලිබර්ටි එක ළඟ කහ ඉරෙන් පැනල කෙල්ලෙක් එක්ක ෆිල්ම් හෝල් එකකට රිංගුවා ඇස් පනාපිටම දැක්ක !!![]()

කෙල්ල ගල් රෝලට යට උනා වත්ද.....?? 


මොනාද බන් මේ කියන්නේ උඹ ? ඔලුව හොඳ නැද්ද ?![]()
බෑට් මෑන්ගේ ඔලුව ගලක වැදිලා......!! 
mata sinhala penne na ne..thari lokka monawada me kiyala thiyenne...![]()
උඹව ඊයේ දැක්ක එක ගැන.....?? මොනවද බං උඹේ සයිස් එකෙන් කාලක්වත් නැති පොඩි කෙල්ලෙක් එක්ක කරන්නේ.......?? 
උඹව ඊයේ දැක්ක එක ගැන.....?? මොනවද බං උඹේ සයිස් එකෙන් කාලක්වත් නැති පොඩි කෙල්ලෙක් එක්ක කරන්නේ.......??
![]()

මට ඔයාව මදි නෑ මෙයා !!![]()
වෙහෙරක් ගිල්ල එකාට අග්ගලාවත් කජ්ජක්ද.....?? 

