ලොල්... ආවා ආවා ප්‍රතිථල ආවා..
පහන්,මුට්ටි, ආදී ද්‍රව්‍ය වලට අමතරව විනෝදාංශයක් හා අමතර ආදායමක් වශයෙන් වලු බානවයි කියන්නෙ ජැක් ගහලා..![]()


ලොල්... ආවා ආවා ප්‍රතිථල ආවා..
පහන්,මුට්ටි, ආදී ද්‍රව්‍ය වලට අමතරව විනෝදාංශයක් හා අමතර ආදායමක් වශයෙන් වලු බානවයි කියන්නෙ ජැක් ගහලා..![]()


අඩෝ, මේක ඇත්තටම උනාද බන්.....
පට්ට ආතල් වැඩේ .....
උඹට එපා වෙන්න ඇති නේද...
හිනාවෙලා බඩත් රිදෙනවා......

මට බාසා මරන් කන්න කේන්තියි බං.... හිතපන්කෝ දවස් දෙකෙන් ඉවර කරලා දෙනවා කිව්ව වැඩේ දවස් තුනක් ඈදලා, අන්තිම මොහොතේ වැඩේ අප්සෙට් උනහම...... 
බොරු බොරු... බාසා දවසෙං ඉවර කරලා දෙන්න ගිය වැඩේ.. අනේ බාසුන්නැහේ අදම දෙන්න එපා අදම දෙන්න එපා කිය කිය උඹමයි නේද දික් ගස්ස ගත්තෙ ?මට බාසා මරන් කන්න කේන්තියි බං.... හිතපන්කෝ දවස් දෙකෙන් ඉවර කරලා දෙනවා කිව්ව වැඩේ දවස් තුනක් ඈදලා, අන්තිම මොහොතේ වැඩේ අප්සෙට් උනහම......
![]()





යුරාට තිබුනේ අමාරුවෙන් හරි ඕක එලවන්න.....
වමට කපනකොට දකුණට යනකොට කොහොමද......![]()

යකෝ මම යකඩ ප්‍රවාහනේ නෙවේ මගී ප්‍රවාහනේ කරන්නේ..... 
සිරාවට ... මාත් හිතන්නෙ ඕකට ගැලපෙන විදියට තමයි බාස හදල ඇත්තෙ![]()


කොහොමද එකෙක්ගෙ ටර්න් එක කපං ඕටේක් කරලා එක පාර හෝල්ට් එකට ගන්න වමට කැපුවම..
![]()


කෙලින්ම ලිදේ......මචන් උබ අද දැත් සවිමත් කලාද
දේශද්‍රෝහියෙක් උනාද![]()

මුන් ඉතින් හැමදාම කලේ දෑත් ශක්තිමත් කිරීමනේ....... 
call එකක් දෙන්න එපැයි! ඔය කියන වෙලාවෙ මමත් හිටියේ ඔය හරියෙම තමයි..

අපි දැක්කේ නෑ නේ බැට් මෑන්ගේ කාර් එක......?? 
ආහ් යුරාජ් අයියා මොකො මෙ රැ වෙලා වයිෆ් අක්කා අම්මලා ගෙ ගෙදර ගියා ද නැත්නම් කුඩුව වහන්න අමත වෙලා ද?
ඊයේ රෑ තමයි රෑ....... 

මට ඉතින් සේල්ස් වැඩිය බෑනේ...![]()
![]()
අපිත් ඔය ජොබ් වලට ගියේ වැඩේ පුලුවන් වෙලාම නෙවේ...... ජොබට ගිහින් තමා වැඩේ ඉගෙන ගත්තේ....... 

හම්මේ වෙලාවට එහෙනම්..නූලෙන් වගේ බේරිලා තියෙන්නේ...![]()
ඒ උනාට අපි දැක්කනේ....... 
යකෝ අන්තිමට මේ රංගොජාට ජන්දේ දීපු එකෙක්වත් නෑ.....
ඒ උනාට ඌ දිනුම් හැමදාම.......
ජිල් මාට් ද නැත්නම්......?? 
උගේ වල්ල බාන්න තිබ්බේ උඹට ජැක් එකෙන් !!


ඕකට දෙන්නම් ජම්බු උගේ බස් ටික සිටි ට්‍රෑෆික් එකට අල්ලලා දීලා..... 
පුද්ගලික අංශයේ කාලකන්නි ඕවා හිතන්නේ නෑනේ බන් !!
බලපන් 12000/- ක පඩියක් දුන්නොත් කොළඹ අවට එකෙක්ට දවසට කීයක් යනවද කියල අවමයෙන් !! බස් දෙකක ආවනම් බස් ගැමුණුට දීල නිකන් ඉන්න වෙන්නේ !!
එන්න බස් පෙරේතයන්ට 25/-
උදේ කෑමට 80/-
දවල් කෑමට 100/-
තේ එකක් බිව්වොත් 30/-
යන්න බස් පෙරේතයන්ට 25/-
ඌට ඉතින් කලිසමක් ෂර්ට් එකක් නැතුව තමා වැඩට යන්න වෙන්නේ මැරිලා මැරිලා වැඩ කරන ඉතුරු වෙන සොච්චමෙන්![]()

එහෙනම් බස් එකේ එන්නේ නැතුව ආස්චර්ය නිසා ගොඩාක් ගනන් අඩු වෙලා තියෙන බයිසිකලයක ආවා නම් හරිනේ........ 

උඹ හිතුවද මම හැමතිස්සෙම ලණු දෙනවා කියල !! ඇත්ත කිව්වේ !! මූ අල්ලලා තියෙන්නේ මූ වගේම මක බාස් කෙනෙක් බන් !! මාත් හිනා උනා ඇති තරම් මූ ඕක කිව්වම !!![]()



උඹලට හිනා....... 