Mozillage WEEDING PHOTO.........-)

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    නැ සහෝ..එතදී මන් සුකහන් කියලා කිව්වට කවුද කියලා අදහස් කලේ නැ.ඔයාගේ කැත හිතා තමයි එලියට ඇවිල්ලා තියෙන්නේ..වැරදි හදාගන්න සහෝ...හොද පියෙක් වෙන්න බලන්න දැන්වත් :) අපි ඉන්නවා ඔයාගේ ඕන උදව්වක් කරන්න :)

    සහො කිතුල් ගහට නැගලා :rofl:ඉස්සර කිතුල් ගස් වල තන කොල කපන්න නැග්ගාට දැන් කිතුල් ගස් නගින්නෙ තනකොල කපන්න නෙමෙ කියලා පොඩි අයත් දන්නව සහො එ නිසා කිතුල් ගහෙ නගින්න එපා ඔයාගෙ වයසටත් අවනම්බුවක්
    1.gif
    සහොට තනකොල කපලා ගොනි වලට දාලා එවන්නම් අහො පරිස්සම් කර ගෙන කන්න
    1.gif
     
    Mozilla

    Well-known member
  • ඔව් ඔව් ත්‍රෙඩ් වහන්න කියලා අඩනවා මිසක් ටින් ටින් ගාව (සාක්කි යුරාජ් ඇම් ඇල් තරින්ද76 ) අනික ත්‍රෙඩ් එකෙ චාටර් කියලා දැක්ක ගමන් ඔෆ් ලයින් යන්නෙ සහො:yes:
    1.gif

    මේවා වහන්න කියලා මන් අඩන්නේ නැ සහෝ.බල්ලෝ බිරුවට කදු පහත් වෙන්න ඕනි නැනේ.අනිත් එක මන් ටින් ටින් සහෝට නෙමෙයි කියන්නෙත්.එදා එක වැහුවේ මට එඅ අයින් කරගන්න ඕනි නැති නිසා.මේවගේ මොනා කිව්වත් මට කමක් නැ.මන් සහෝ වගේ හොටු පෙරාගෙන ඇදගෙන පි.ඇම් එවන්නේ නැනේ සහෝ.මන් කොයිම වෙලාවත් ඔෆ්ලියින් නම් ගහිල්ලා නැ ඔයා වගේ.අනිත් එක අනාථයෝ දෙන්නෙක් කියල දේවල් ගණන් ගන්න බැනේ.පේනවා නේද ඒ දෙන්නට රිදිලා තියෙන තරම :rofl: දකින දකින තැන අදෝනාව....:( පව්
     
    Mozilla

    Well-known member
  • සහො කිතුල් ගහට නැගලා :rofl:ඉස්සර කිතුල් ගස් වල තන කොල කපන්න නැග්ගාට දැන් කිතුල් ගස් නගින්නෙ තනකොල කපන්න නෙමෙ කියලා පොඩි අයත් දන්නව සහො එ නිසා කිතුල් ගහෙ නගින්න එපා ඔයාගෙ වයසටත් අවනම්බුවක්
    1.gif
    සහොට තනකොල කපලා ගොනි වලට දාලා එවන්නම් අහො පරිස්සම් කර ගෙන කන්න
    1.gif

    සහෝ වැස්සකටත් ඉස්කෝලේ ගියේ නැද්ද? කොච්චර තේරුම් කලත් සහෝට ඔච්චරයි සහෝ...අර කතාවක් තියෙනවනේ සහෝ බුද්දිමත් මිනිස්සු 10ක් එක්ක කතා කලත් එක මෝඩයෙක් එක්ක කතා කරන්න බැ කියලා සහෝ...:)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මේවා වහන්න කියලා මන් අඩන්නේ නැ සහෝ.බල්ලෝ බිරුවට කදු පහත් වෙන්න ඕනි නැනේ.අනිත් එක මන් ටින් ටින් සහෝට නෙමෙයි කියන්නෙත්.එදා එක වැහුවේ මට එඅ අයින් කරගන්න ඕනි නැති නිසා.මේවගේ මොනා කිව්වත් මට කමක් නැ.මන් සහෝ වගේ හොටු පෙරාගෙන ඇදගෙන පි.ඇම් එවන්නේ නැනේ සහෝ.මන් කොයිම වෙලාවත් ඔෆ්ලියින් නම් ගහිල්ලා නැ ඔයා වගේ.අනිත් එක අනාථයෝ දෙන්නෙක් කියල දේවල් ගණන් ගන්න බැනේ.පේනවා නේද ඒ දෙන්නට රිදිලා තියෙන තරම :rofl: දකින දකින තැන අදෝනාව....:( පව්

    මම නම් දැක්කෙ එ දෙන්නා නිසා සඟො අනාත වෙනවා වගෙ මම පි ඇම් එකක් එවුවානම්, එවලා
    තියෙන්නෙ වෙන සහොලට විහිලු කරාම වරදවා තෙරුම් අරන් රිදො ගන්නවා කියලා නැතිව මට රිදුනා කියලා නෙමෙ
    1.gif
    සහොට මතක ඇති නෙ සින් එක:dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සහෝ වැස්සකටත් ඉස්කෝලේ ගියේ නැද්ද? කොච්චර තේරුම් කලත් සහෝට ඔච්චරයි සහෝ...අර කතාවක් තියෙනවනේ සහෝ බුද්දිමත් මිනිස්සු 10ක් එක්ක කතා කලත් එක මෝඩයෙක් එක්ක කතා කරන්න බැ කියලා සහෝ...:)

    සහොට ඔක තෙරුන එක ලොකු දෙයක් සහො මොඩයෙක් කියන එක ඔහොම ප්‍රසිද්දියෙ කියන්න එපා කොහොම උනත් සහො නරියෙක් නෙ නරි මොඩ නැහැ කපටියි සහො නරින්ටත් අවනම්බුවක්
    ඉතිහාසෙ ඉදලාම නරින්ට කපටි කම ගැන තිබුන නම නැති කරන්න එපා සහො
    1.gif
    :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සහො ලිදට පැන්නා ද නැත්නම් ලිදක් කපනවා ද පනින්න
    2.gif
    :rofl:.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සහො මොනවා හරි කියන්න මම සහොට කොක්කු ගිරවු කරන්න බැහැ කියලා පෙන්නලා දෙන්නම් :lol:
     
    Mozilla

    Well-known member
  • මම නම් දැක්කෙ එ දෙන්නා නිසා සඟො අනාත වෙනවා වගෙ මම පි ඇම් එකක් එවුවානම්, එවලා
    තියෙන්නෙ වෙන සහොලට විහිලු කරාම වරදවා තෙරුම් අරන් රිදො ගන්නවා කියලා නැතිව මට රිදුනා කියලා නෙමෙ
    1.gif
    සහොට මතක ඇති නෙ සින් එක:dull:

    අපොයි ඔව්..ඒ වගේ කතා නම් කියන්න එපා සහෝ..මට උකෙනුත් හිනා යනවා...:rofl: ඒ වා
    බැලුවම තේරෙනවා කාටද රිදුනේ කව්රුද රිද්ද ගත්තේ කියලා.මටනම් රිද්දන්න ටිකක් අමාරුයි සහෝ..මිනිස්සුට හිතන විදිහ වෙනස් කරන්න අපිට බැහැනේ සහෝ.එයාලට ඕනි විදිහට හිතන්න පුළුවන්.එක බුදු හමුදුරෝන්ටත් බැරි උන දෙයක් සහෝ :) සතා කවුද කියලා දැනගෙන අපි මිනිස්සු එක්ක කතා බහ කරන්න ඕනි.අනිත් එක කොච්චර පණ දෙන්න වගේ හිටියත් දිය යටින් ගින්දර ගෙනියන උන් ඉන්නවා සහෝ :)

    සහොට ඔක තෙරුන එක ලොකු දෙයක් සහො මොඩයෙක් කියන එක ඔහොම ප්‍රසිද්දියෙ කියන්න එපා කොහොම උනත් සහො නරියෙක් නෙ නරි මොඩ නැහැ කපටියි සහො නරින්ටත් අවනම්බුවක්
    ඉතිහාසෙ ඉදලාම නරින්ට කපටි කම ගැන තිබුන නම නැති කරන්න එපා සහො
    1.gif
    :rofl:

    ඇත්ත සහෝ...එත් ඉතින් ඔයා මේවා කියල නිකන් කතාව මාරු කරන්න ඕනි නැනේ නේද සහෝ?
     
    Mozilla

    Well-known member
  • සහො කො ඔයා???????

    සහො ලිදට පැන්නා ද නැත්නම් ලිදක් කපනවා ද පනින්න
    2.gif
    :rofl:.

    සහො මොනවා හරි කියන්න මම සහොට කොක්කු ගිරවු කරන්න බැහැ කියලා පෙන්නලා දෙන්නම් :lol:

    මට මේ වැඩේ විතරක් නෙමෙයි සහෝ තියෙන්නේ.ඉස්සරනම් මේකේ කාලකන්නි වෙන්න වෙලාව තිබ්බ ඕනි තරම්.දැන් පොඩ්ඩක් එක අඩු කරලා තියෙන්නේ.:) තව වැඩ දෙකක් තුනක් කරග ගමන් තමයි මේකෙත් රෙප්යි කරන්නේ.බය වෙන්න එපා...සහෝ වගේ රෙද්ද උස්සන් දුවන්නේ නැ :)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අපොයි ඔව්..ඒ වගේ කතා නම් කියන්න එපා සහෝ..මට උකෙනුත් හිනා යනවා...:rofl: ඒ වා
    බැලුවම තේරෙනවා කාටද රිදුනේ කව්රුද රිද්ද ගත්තේ කියලා.මටනම් රිද්දන්න ටිකක් අමාරුයි සහෝ..මිනිස්සුට හිතන විදිහ වෙනස් කරන්න අපිට බැහැනේ සහෝ.එයාලට ඕනි විදිහට හිතන්න පුළුවන්.එක බුදු හමුදුරෝන්ටත් බැරි උන දෙයක් සහෝ :) සතා කවුද කියලා දැනගෙන අපි මිනිස්සු එක්ක කතා බහ කරන්න ඕනි.අනිත් එක කොච්චර පණ දෙන්න වගේ හිටියත් දිය යටින් ගින්දර ගෙනියන උන් ඉන්නවා සහෝ :)

    ඇත්ත සහෝ...එත් ඉතින් ඔයා මේවා කියල නිකන් කතාව මාරු කරන්න ඕනි නැනේ නේද සහෝ?

    මම නම් දිය යටින් ගින්දර ගෙනියන්නෙ නැහැ ෆන් එකට තම්යි මෙ ඔක්කොම කියන්නෙ
    සහො එක දන්නවා කියලා මම හිතනවා
    1.gif
    සහොට හිතෙනවානම් මම දිය යට්න් ගින්දර ගෙනියනවා කියලා සහො මට කියන්න ව්හිලු කරන එක නවත්වන්නම් සදහාටම :dull:

    මාරු කරෙ නැහැ උපමා කරා :P
    1.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මට මේ වැඩේ විතරක් නෙමෙයි සහෝ තියෙන්නේ.ඉස්සරනම් මේකේ කාලකන්නි වෙන්න වෙලාව තිබ්බ ඕනි තරම්.දැන් පොඩ්ඩක් එක අඩු කරලා තියෙන්නේ.:) තව වැඩ දෙකක් තුනක් කරග ගමන් තමයි මේකෙත් රෙප්යි කරන්නේ.බය වෙන්න එපා...සහෝ වගේ රෙද්ද උස්සන් දුවන්නේ නැ :)

    සහො ගොඩාක් මහන්සි වෙනවා වගෙ බොහොම හොදයි එහෙම තම්යි ඉන්න ඔන දැන් ඉතින් ඉස්සර වගෙ පිස්සු නටලා හරි යන්නෙ නැහැ නෙහ් දැන් සහොට වගකිමක් තියෙනවා රකින්න බිරිදක් ඉන්නවා කන්න බොන්න දෙන්න ඔන සහොට උදවුවක් එහෙම ඔන උනොත් කියන්න මට කරන්න පුලුවන් දෙයක් කරන්නම්
    1.gif
     
    Mozilla

    Well-known member
  • මම නම් දිය යටින් ගින්දර ගෙනියන්නෙ නැහැ ෆන් එකට තම්යි මෙ ඔක්කොම කියන්නෙ
    සහො එක දන්නවා කියලා මම හිතනවා
    1.gif
    සහොට හිතෙනවානම් මම දිය යට්න් ගින්දර ගෙනියනවා කියලා සහො මට කියන්න ව්හිලු කරන එක නවත්වන්නම් සදහාටම :dull:

    මාරු කරෙ නැහැ උපමා කරා :P
    1.gif

    අයියෝ සහෝ මන් ඔයාට කිව්වේ නැ.ඔය නිකන් රිද්දවා ගන්න ඕනි නැ.මන් නිකන් මේ රටේ ලෝකේ මිනිස්සු ගැන කිවේ.එක නිසා ඔයා ඒ ගැන කලබල වෙන්න හිතන්න එපා.වැරදි කරන මිනිස්සුගේ හිත බයයි කියලා මන් අහලා තියෙනවා.මත හිතනවා සහෝ එහෙම නෙමෙයි කියලා.ඒ උපමාව ගැලපෙන්නේ නැද්ද මන්ද නේද?