නැ සහෝ..එතදී මන් සුකහන් කියලා කිව්වට කවුද කියලා අදහස් කලේ නැ.ඔයාගේ කැත හිතා තමයි එලියට ඇවිල්ලා තියෙන්නේ..වැරදි හදාගන්න සහෝ...හොද පියෙක් වෙන්න බලන්න දැන්වත්අපි ඉන්නවා ඔයාගේ ඕන උදව්වක් කරන්න
![]()
සහො කිතුල් ගහට නැගලා
ඉස්සර කිතුල් ගස් වල තන කොල කපන්න නැග්ගාට දැන් කිතුල් ගස් නගින්නෙ තනකොල කපන්න නෙමෙ කියලා පොඩි අයත් දන්නව සහො එ නිසා කිතුල් ගහෙ නගින්න එපා ඔයාගෙ වයසටත් අවනම්බුවක්
අපි ඉන්නවා ඔයාගේ ඕන උදව්වක් කරන්න
පව්

