[Buy] VGA Card ~Help me~

RapidDark

Well-known member
  • Oct 1, 2008
    4,617
    600
    113
    මචන්ලා මට හොද VGA Card එකක් ගන්න ඕනා .හොදට Games ගහන්න පුළුවන් එකක්.අලුත් Games ගහන්න පුළුවන් එකක්.පොඩ්ඩක් වත් Slow නැතුව ගහන්න පුළුවන් වෙන්න ඕනා. මට හෙල්ප් එකක් දෙන්නකෝ හොද එකක් ගන්න.

    Motherboard Model - Intel® Desktop Board DG965RY
    Dual Cor PC

     

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    මටත් දැනගන්න ඕන. මගෙ budjet එක 25ක්



    මේක තමයි මාත් ගන්න හිතුවේ. 23ක්ලු price එක. ඒ ගානට හොදද?

    naha. gtx 460 ekak ganna. used ekak hari kamak na. 550 eka budget card ekak. performance na
     
    Last edited:

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    ubata one danata thiyana hondama card ekada.lankawe nam danta thiyenne gtx 680 eka thama. 80k wiatara. habai ithin eka gahala witaraknam wadak na ube cpu ekath honda ekak danna wenawa. budget eka kiwwoth meeta wada honda answer ekak danna puluwan wei
     

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    Dual Core Processor එකක් තියාගෙන හොදට Game ගහන්න බෑ. මෙතන "හොදට" යන්න කියන එකේ නිර්වචනය තමයි Maximum Settings වලදි 30FPS+ එකක් එනවා කියන එක.. නමුත් Dual Core Processor එකකදි මේක ඒ තරම් ලේසි දෙයක් නෙවෙයි මොකද අද ගොඩක් තියෙන Games, Port කරපු ඒවා ඒ කියන්නේ Console වලට හදපු ඒවා PC එකට පොඩි වෙනස් කමක් කරලා හරවන එකටයි, Console වල graphic card එක 240 GFLOPS (FLOPS කියන්නේ Processor එකක (graphic card එකේ පවා Processor එකක් තියෙනව)එකේ Performance එක මනින ඒකකයි) නමුත් CPU: 115 GFLOPS එක මෙච්චරයි, දැන් අපි ගත්තම සාමාන්‍යය Core 2 Duo (2Cores) එකක Performance එක 20.8125 GFLOPS, Intel QX9650 (Quad Core ) එකක Performance එක 50.8529 GFLOPS දැන් අපිට පේනවා Console වලදි වගේ නෙවෙයි PC එකක Processor එක ගොඩක් දුර්වලයි Performance එක අතින් , (PS3 එක ගත්තම Monster performance එකක් තියෙන්නේ කාලේත් එක්ක බැලුවම මොකද මේකේ Processor එකේ Performance එක 218 GFLOPS , Graphic Card එක (GPU) 1800 GFLOPS එකතුව 2018 GFLOPS පේනවනේ මේක Performance එක හරියට පොඩි Super computer එකක් වගේ..)
    Developers මුලින්ම game එක design කරන්නේ Console එක බලාගෙන විශේෂයෙන්ම Xbox360 එකට වැඩ කරන්නයි මොකද Xb0x360 එක PS3 එකට වඩා Performance එකෙන් අඩු නිසා සහා Hardware combination එක අඩු නිසා, (අනෙක් පැත්තට ගියොත් වෙන්නේ FPS (frame rate) එක අඩු වෙන එකයි) ඊට පස්සේ මේ ගොල්ලොන්ට බෑ කෙලින්ම මේක එහෙම්පිටින්ම වෙනස් කමක් නොකර PC එකට Port කරන්න මොකද මම කලින් සදහන් කරා වගේ Xbox360 එකේ Processor එක Performance අතින් ප්‍රබලයි PC එකේ Processor එකට වඩා ,එතකොට වෙන්නේ මොකක්ද? LAG වෙන එකයි (LAG වෙනවා කියන්නේ අඩු FPS එකක් එනවා කියන එකයි සාමාන්‍යයෙන් 30FPS එකක් තමයි Recommend) ඉතින් Developers කරන්නේ Processor එකට යවන Data බෙදන එකයි, කොටසක් යවනවා GPU එකට සාමාන්‍යයෙන් Shaders, Physx, Ambient Occlusion, Tessellation වගේ කොටස් වල Data Process කරන්න යවනවා GPU එකට (Console වලදි Dx11 නෑ ඉතින් මේවා වෙනමම එකතු කරනවා ඒවත් Process කරන්නේ GPU එකෙන්) (සාමාන්‍යයෙන් Console වලදි නම් මේක GPU එකෙනුත් කරනවා නමුත් CPU එකට තමයි නැඹුරු තාව වැඩි) ඉතුරු ටික (Path Finding, AI (Enemies ලගෙයි , NPC ලගෙයි behavior එක),

    අනෙක් Calculations @(Bullets ගාණ, Health Meter එක , Mission එකේ Progress එක , දැන් Skyrim වගේ නම් හිම කොච්චර පොළවට වැටෙනවද කියලා පවා Calculate වෙනවා ඒකෙන් එතකොට අනවශ්‍යය හිම ටික අයින් කරන්න පුලුවන් game එකට , මෙහෙම අයින් වුනේ නැත්නම් වෙන්නේ හිම වලින් පිරිලා යන එකයි game එක අනෙක් එක මේකේ Realistic බවකුත් තියෙනවා, ඒ වගේම Oblivion, Skyrim වල තියෙනවා ශාක වැවෙන Cycle එකක්, දැන් අපි යනවා කැලේට ඊට පස්සේ පුලුවන් තරම් ගස් කඩාගෙන යනවා Potions හදන්න දැන් ඊට පස්සේ ගියාම මේ ගස් ආයි නැත්නම් අපිට හදන්න බෑ නේ? ඉතින් game එකෙන් කරන්නේ මේක track කරලා ඊළග cycle එකේදි මේ ගස් ආයි වැවෙන්නට සලස්වන එකයි මේ කාර්‍යය track කරගෙන කරන්නේ CPU එකෙන්) @යවනවා CPU එකට ඒ විදියට balance කරනවා. නමුත් developers සාමාන්‍යයෙන් GPU එකට Data Processor කරන්න යවන්නේ අඩු වෙන් මොකද හැම දෙනා ළගම හොද GPU එකක් නෑ නේ අනික හිතන්න බාල GPU එකක් තියෙන කෙනෙක් Play කරන්න ගත්තම වෙන්නේ අඩුම තරමේ අඩු Settings වලින් වත් game එක play කරන්න බෑ(අනෙක් එක GPU එකට බෑ හැම task එකක්ම Process කරන්න) ඉතින් CPU එකට තමයි PC වලදි වැඩි "බරක්" දෙන්නේ (සමහර developers කාලේ මදි වුනාම සහා budget එක ඉතුරු කරගන්න උවමනා වුනම කරන්නේ GPU එක අමතක කරලා කෙලින්ම CPU එකම target කරන එකයි - GTA IV වගේ), ඉතින් තමන් ලග කොච්චර හොද GPU එකක් තිබුනත් වැඩක් නෑ CPU එක හරි නැත්නම් (FLOPS වලින් මදි නම්)

    මම නිර්දේශ කරන්නේ Quad Core Processor එකක් වත් (අඩුම) අරගෙන 450GT GPU එකක් ගන්න කියලයි මේක හොදටම ඇති 2013 වෙනකම් (ඊට පස්සේ next generation එක , ඒකට මිට වඩා හොද Computer එකක් ඕනේ) FLOPS විතරක් නෙවෙයි Technology එකට ගැලපෙන්නත් ඕනේ , දැන් හිතන්න game එකෙන් ඉල්ලනවා Soft Shadows, Tessellation එතකොට තමන් ළග තියෙන්නේ Dx9 වගේ GPU එකක් නම් මේ GPU එක මතදි මේ Details පෙන්වන්නේ නෑ ඉතින් Graphics බාල වෙලා එන්නේ නමුත් තමන් ළග තියෙනවා නම් DX11 GPU එකක් මේ Details පෙන් වන්න පුලුවන්, දැන් පුලුවන් වුනාට මදි Performance එකත් වැඩි වෙන්න ඕනේ ඒ කියන්නේ FLOPS ගාණ මේ සාමාන්යයෙන් හොද මට්ටමක තියෙන්නේ Mid Range සහා High Range Graphic Card වල්යි ඒකයි මම නිර්දේශ කරේ 450GT එක..
     
    • Like
    Reactions: sw7x and nadeejalm

    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    for 25K budget,I think the best option will be to go for an Axle GTX 560 from redline
    they give 2 years warrenty

    machan they dont do axle now.

    මම redline එකෙන් ඈහුවාම කිව්වෙ දැන් 560gtx ගේන්නෙ නැහැලු. අලුතෙන් ආපු 600 series එකලු දැන් එතන විකුණන්නේ.:no:
    axle ව්කුණන තැනක් උඹල දන්නවද?
     

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    මම redline එකෙන් ඈහුවාම කිව්වෙ දැන් 560gtx ගේන්නෙ නැහැලු. අලුතෙන් ආපු 600 series එකලු දැන් එතන විකුණන්නේ.:no:
    axle ව්කුණන තැනක් උඹල දන්නවද?

    natha. redline thama axle genawa. wena kauruth axle karnne naha mama danna widihata.techzone eke balapan 500series athi. eke evga thiyenne
     
    • Like
    Reactions: nadeejalm

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113
    15 kata witara ganna puluwan gaming card ekka nadda ban
    lankawenma ganna puluwan nam hodai