EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Major cities such as Nugegoda, Maharagama, Kottawa, Homagama, Avissawella, Eheliyagoda, Ratnapura, Pelmadulla and Embilipitiya are fallen within this route. 3 Colombo Kataragama 3/497 Colombo Suriyawewa 3-1 Colombo Embilipitiya 3/608 Colombo Panawela 3-6 Colombo Rathnapura 3/610 Colombo Amithirigal



    :D:yes:
    11.gif
    11.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මචන්, රත්නපුර පහුකරලා යනකොට එළඟට පැල්මඩුල්ල, එතනින් දකුණට දාපන් (වමට ගියොත් බලන්ගොඩ).
    එළඟට කහවත්ත , මාදම්පේ හන්දියෙන් වමට (දකුණට ගියොත් රක්වාන)
    ගොඩකවෙල, පල්ලෙබැද්ද පොඩි නගර පහුවෙනව. පල්ලෙබද්දේ ඉඳන් සෝදිසියෙන් යන්න. කිලෝමීටෙර් 6 - 8 වගේ යනකොට වම්පැත්තෙන් සංකපාල හම්බවෙනවා.
    මගහැරෙන එකක් නෑ. පර අඉන දිගේ ලස්සන පවුරක් තියෙනවා.
    එළඟට උඩවලව හන්දියෙන් වමට දාපුවම වැව් බැම්ම දිගේ ගිහින් තණමල්විලට. එතනින් දිගටම කතරගම.
    ඔනවෙලාවක මොබිලේ එකට ගනින්.
    මෙහෙ ලඟින් යනකොට වෙලාව තිබුනොත් නවත්තල යන්න.
    සමන් දෙඉයොත් බලල පලයන්, මොකද සිංහල දෙවියෙක් ඉන්නේ මෙච්චරඊ........
    :rolleyes::rolleyes:
    බුදු සරනඊ, සුබ ගමන්.....

    11.gif

    11.gif


    Thanks මචන්.... කොහොමත් උදේ රත්නපුරෙන් ඔය පැත්තට ඔලුව දාගෙන නේ යන්නේ....... :yes::yes: සංකපාල විහාරය නේද නම....?? :rolleyes: කාලෙකින් ගියේ නැති නිසා මතක නෑ...... :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked::confused: වියග්‍රා, .......... :baffled:;)

    :rofl::P:no::no:

    :rofl:ඉරිදට පත්තරෙකුත් අච්චු ගහන්නේ නැති නිසා කැලෑ පත්තරයක් ගැහුවා !! :P

    :frown::frown: කාපිය මාව....... :angry:

    :baffled::baffled: ඕකා ව්‍යාග්‍රා ගැහුවොත් වෙන දේ මට මැවී මැවී පේනවා බන් !! පිස්සු හැදිච්ච ලේලන්ඩ් කටුවක් පේමන්ට් එකෙන් යනවා වගේ වෙයි :shocked:

    :lol: :lol: මට මේක කියවලා එපා උනා ඕයි...... :lol: :rofl: :P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    11.gif

    11.gif


    Thanks මචන්.... කොහොමත් උදේ රත්නපුරෙන් ඔය පැත්තට ඔලුව දාගෙන නේ යන්නේ....... :yes::yes: සංකපාල විහාරය නේද නම....?? :rolleyes: කාලෙකින් ගියේ නැති නිසා මතක නෑ...... :no:
    :yes: මමත්...

    විහාරෙට යන පාර අයිනෙ... සීනි කැකිරි , අඹ, ඇඹරැල්ලා තියෙනවා ..
    අරං කාපං... සීනි කැකිරි :love::D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl:ඉරිදට පත්තරෙකුත් අච්චු ගහන්නේ නැති නිසා කැලෑ පත්තරයක් ගැහුවා !! :P
    ඉරිදට පත්තරේ අච්චු ගහනවා බොල... සෙනසුරාදත් අච්චු ගහනවා... :yes::yes:
     
    Status
    Not open for further replies.