නෑ නෑ.. රෑ වලේ වැටුන එකා කවදාවත් ආයෙ දවල් වැටෙන්නෙ නෑ![]()
![]()


ඒ වලෙත් පොඩි ගතියක් තියෙනවා....
නෑ නෑ.. රෑ වලේ වැටුන එකා කවදාවත් ආයෙ දවල් වැටෙන්නෙ නෑ![]()
![]()


මචන් උබ ඇහැලියගොඩ ටවුන් එකේ (පොලෝසිය ගාව) අනික පැත්තට තියෙන පාරේ දසරත් කඩේ දන්නවද


Major cities such as Nugegoda, Maharagama, Kottawa, Homagama, Avissawella, Eheliyagoda, Ratnapura, Pelmadulla and Embilipitiya are fallen within this route. 3 Colombo Kataragama 3/497 Colombo Suriyawewa 3-1 Colombo Embilipitiya 3/608 Colombo Panawela 3-6 Colombo Rathnapura 3/610 Colombo Amithirigal

මචන්, රත්නපුර පහුකරලා යනකොට එළඟට පැල්මඩුල්ල, එතනින් දකුණට දාපන් (වමට ගියොත් බලන්ගොඩ).
එළඟට කහවත්ත , මාදම්පේ හන්දියෙන් වමට (දකුණට ගියොත් රක්වාන)
ගොඩකවෙල, පල්ලෙබැද්ද පොඩි නගර පහුවෙනව. පල්ලෙබද්දේ ඉඳන් සෝදිසියෙන් යන්න. කිලෝමීටෙර් 6 - 8 වගේ යනකොට වම්පැත්තෙන් සංකපාල හම්බවෙනවා.
මගහැරෙන එකක් නෑ. පර අඉන දිගේ ලස්සන පවුරක් තියෙනවා.
එළඟට උඩවලව හන්දියෙන් වමට දාපුවම වැව් බැම්ම දිගේ ගිහින් තණමල්විලට. එතනින් දිගටම කතරගම.
ඔනවෙලාවක මොබිලේ එකට ගනින්.
මෙහෙ ලඟින් යනකොට වෙලාව තිබුනොත් නවත්තල යන්න.
සමන් දෙඉයොත් බලල පලයන්, මොකද සිංහල දෙවියෙක් ඉන්නේ මෙච්චරඊ........
බුදු සරනඊ, සුබ ගමන්.....

සංකපාල විහාරය නේද නම....??
කාලෙකින් ගියේ නැති නිසා මතක නෑ...... 
වියග්රා, ..........
![]()



ඉරිදට පත්තරෙකුත් අච්චු ගහන්නේ නැති නිසා කැලෑ පත්තරයක් ගැහුවා !!
![]()

කාපිය මාව....... 
ඕකා ව්යාග්රා ගැහුවොත් වෙන දේ මට මැවී මැවී පේනවා බන් !! පිස්සු හැදිච්ච ලේලන්ඩ් කටුවක් පේමන්ට් එකෙන් යනවා වගේ වෙයි
![]()
මට මේක කියවලා එපා උනා ඕයි......

![]()
![]()
Thanks මචන්.... කොහොමත් උදේ රත්නපුරෙන් ඔය පැත්තට ඔලුව දාගෙන නේ යන්නේ.......සංකපාල විහාරය නේද නම....??
කාලෙකින් ගියේ නැති නිසා මතක නෑ......
![]()
මමත්... 

ඉරිදට පත්තරේ අච්චු ගහනවා බොල... සෙනසුරාදත් අච්චු ගහනවා...ඉරිදට පත්තරෙකුත් අච්චු ගහන්නේ නැති නිසා කැලෑ පත්තරයක් ගැහුවා !!
![]()


අනේ ඕකට ව්යාග්රා නම් අහුවෙන්න තියන්න එපා බන් !!
![]()

මට එපා ඒවා.... උඹට ඕනා නම් හොයා ගනින්..... 
අෆොයි උඹ යනවා නම් මිනිපුරයට අබ සරණ තමා !!![]()

මම සමන් දේවාලෙට යන්නේ...... මිනිපුරයා ඒ කිට්ටුව කිව්වනේ...... 
ස්කන්ධ කුමාර දෙවියන්ටත් කෙල වෙන්න යන්නේ !!ඇයි යකෝ මෙව්වට දෙයියෝ පලිද ?
![]()

හිටු උඹට දෙන්නම් වැඩේ......!! 
හිටු උඹට දෙන්නම් වැඩේ......!!
![]()

තරි මාමාට බබාලා ඉන්න නිසා දැං ඉතිං මොක උනත් අවුලක් නෑ 

ඔනෙ නං උඹෙත් දාන්නං...

