EK Married Club-3

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මංගල කිංකිනි - මනාලයෝ
    බියගම බොදු ගොවි උස 5,5 197?. සාමාන්‍ය(තරමින්)සිරුරක් හෙබි පැහැපත් ,ගුණවත්,බස් රථ දෙකක් හා සින්ක් එකක් සමග ඇදක් ඇති ඇසිස්ටන් කෙනෙක් නැති පරිගණක වෙළෙදසැලක් හිමි, ලැප්ටොප් කීපයක් ඇති, හොදින් ලැපු කෑ හැකි, යූ පී එස් පිළිඹද විශේෂඤ දැනුමක් ඇති , අවංක,එඩිතර නෝනට බය පුතුට,දෑවැද්දක්,දරුවන් සමග සියළු අංගෝපාංග සහිත ෆිගර් බැහැපු නැති සුපර් කෙල්ලෙක් අසරණ මව සොයයි. බිරිදට හොරෙං ලියුම් එවනු මැනවි.


    :P:P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පොලෝසිය නම් දන්නවා, කඩේ ගැනනම් නෑ.
    විස්තර ඕනිනම් හොයල කියන්න පුළුවන්....
    මොකටද මගුල් තුලාවක්වත්ද ?:rolleyes::rolleyes:;)

    කසියා පොට් එකක් ගැනද දන්නේ නෑ විකිය අහන්නේ !! :rolleyes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒ අක්කට මුව එපා වෙලා තියෙන්නේ .. මූ කසාද බැඳලා තියෙන්නේ මුගේ ලැප කියල තමා එයා කියන්නේ !! :baffled:
    :baffled::(:dull:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    පොලෝසිය නම් දන්නවා, කඩේ ගැනනම් නෑ.
    විස්තර ඕනිනම් හොයල කියන්න පුළුවන්....
    මොකටද මගුල් තුලාවක්වත්ද ?:rolleyes::rolleyes:;)
    නෑ බන් මම ඉස්සර නිතර ඔහේ එනවා 2004-2005 වගේ
    මගේ යාලුවෝ සෙට් එකක් (ඉලෙක්ට්‍රිසිටි ) බෝර්ඩ් එකේ සෙට් එකක් ඔකේ නැවතිලා හිටිය එකයි :baffled:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කසියා පොට් එකක් ගැනද දන්නේ නෑ විකිය අහන්නේ !! :rolleyes:
    :oo::oo::yes:
    ෂුවර් නෑ,
    සාමාන්‍යයෙන් පොලොසියක් ලඟම තියෙන්නේ ඕවගේ පොට් තමා..:P
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    57651645.jpg




    68744239.jpg




    umad2.gif

     
    Status
    Not open for further replies.