♥♥♥ ලංකාවෙ මිනිස්සුන්ගෙ හිත් ♥♥♥

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    ♥♥♥ ලංකාවෙ මිනිස්සුන්ගෙ හිත් ♥♥♥

    මචන්ලා මට මේ ලඟකදි එළකිරි රේඩියෝ එක අහනකොට ලස්සන සිංදුවක් ඇහුණා..:yes:
    පොඩ්ඩක් සින්දුව ගැන හොයලා බැලුවා..:D
    මට දැන ගන්න හම්බවුන විස්තර ටික ඔයාලා එක්ක බෙදාගන්න කියලා හිතුනා..:yes:

    මේ සිංදුව කියන කෙල්ල අන්ධ කෙනෙක්..මේ කෙල්ලගෙ මනුස්සයත් අන්ධ කෙනෙක්...
    මේ දෙන්නා අර කොටුව ස්ටේශන් එක ගාව පාර උඩින් යන පාලමේ සින්දු කියනවලු...පට්ටම දුප්පත්ලු..
    කෙල්ලට ලස්සනට සිංදු කියන්න පුලුවන් නිසා මේ මනුස්සයා ලංකාවෙ හොඳ පද රචකයෙක් වෙන මනුරංග විජේසේකරට කෝල් එකක් දීල එයාගෙ වයිෆ්ට සිංදුව ලියලා දෙන්න කීවලු...
    පස්සෙ මිනිහ ලක්ශ ගානක ඉල්ලුවලු...

    ඊට පස්සෙ මේ මනුස්සයා තමන්ගේ ජීවිතේ ගැන සේරම විස්තරේ කීවලු..
    ඒ මනුස්සයයි වයිෆුයි දෙන්නම අන්ධයි..අහරෙ මෙහෙ විස්තර කීවට පස්සෙ මනුරංගට දුක හිතිලා නොමිලේ සිංදුවක් ලියලා දුන්නලු...
    පස්සෙ මනුරංගම මැදිහත් වෙලා ඩැඩී සහ ළහිරු දෙන්නටත් කියලා මේ වැඩේට ඒ දෙන්නවත් හවුල් කරන් එක කරලා උන්ගෙ සල්ලි වලින් මේ කෙල්ලට සිංදුවට වීඩියෝ එකකුත් කරල දුන්නලු..
    මේ විස්තරේම කියලා මනුරංග ඇතුලු අනික් කට්ටියටම පින් දීලා ස්තූති කරලා මේ කෙල්ල පත්තරේ ලිපියක් මේ ලඟදි පළවුනාලු..:yes::yes:
    මම මේ විස්තරේ කියනකොට ඔයාලා දැන් සින්දුව මොකක්ද කියලා දන්නවත් ඇති...ඒ සින්දුව තමා "සඳක් වෙන්න බැරිනම් නුඹ හට"..අහලා නැති අය අහලා බලන්නකො එහෙනම්..

    ගායනය: ඉමාෂා මුතුකුමාරි
    පද රචනය: මනුරංග විජේසේකර
    තනුව: දිලුම් තේජන
    සංගීතය: ළහිරු පෙරේරා

    Mp3:
    http://www.hirufm.lk/musicdownloads/audio-173

    qxnlaw.jpg

    මට නම් මචන් මේ සින්දුව අහනකොට මාර සතුටක් එන්නෙ..
    ඒ ඇයි කියලා මම කියන්න දෙයක් නෑ..
    මම යූ ටියුබ් එකේ දාලා තියෙන ලස්සන කොමෙන්ට් කීපයක් උපුටල දාන්නම්..
    ඊට පස්සෙ ඔයාලම මේ සින්දුව ගායනා කරන මේ ගායිකාව,ඒ මනුස්සයා,මනුරංග,ඩැඩී,ළහිරු,
    දිලුම් මෙයාලා ගැන සහ ලංකාවෙ මිනිස්සු ගැන හිතෙන දේවල් මෙතන කොටලා යන්න..

    මනුරංග / ලහිරු / ගයන් ... ඔබ වැනි හිතපිත් ඇති මිනිස්සුන්ට ජාතියේ ප්‍රණාමය. මොනවා කියලා මිනිස්සු බැන්නත් ඕගොල්ලොන් ගාව තියෙන මනුස්සකමට හැමෝම හිස නවලා ආචාර කරවී
    දැන් කාලේ ඉන්න සමහර මිනිස්සු එක්ක බැලුවම ලහිරු, මනුරංග, ගයාන් අයියලා මේ කරලා තියෙන වැඩේ මම මගේ මුළු හදවතින්ම අගය කරනවා. කාලෙකට පස්සේ අහන්න ලැබුණු ලස්සන සින්දුවක්...... ඔක්කොටම සුභ අනාගතයක්.....
    මෙච්චර හොඳ මිනිස්සු ඉන්න රටක ඉපදුන එක මට ආඩම්බරයි... ලහිරු/මනුරංග/දිලුම් උඹලා මාරයි. ඊට වඩා කියන්න මම දන්නේ නැහැ
    ලහිරු අයියේ උබට පිං මේ කරපු දේට....
    ඈස් පේන මිනිස්සු තමන්ගේ කලාව මරාගෙන කද්දි
    සල්ලී වලට ලොබ කමේ කලාව විනශ කරද්දී
    ඈස් නොපනෙන ඔයා මෙ කරපු දේට මගේ ගෞරවය ....
    ගයාන් / ලහිරු / මනුරන්ග අය්යේ ඔයාලටත් මගේ ගෞරවය ...
    ආඩමබරයි ඔයාල වගේ මනුස්සයින් ගෑන .....
    :love::love::love::love::love::love::love:
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මචන්ලා මම මේ කියපු දේවල් මට හොයලා බලද්දී දැනගන්න ලැබුණ දේවල්..මේවගෙ අඩුපාඩු තියෙනවනම් හදන්න යාලුවනෙ!:yes::yes::yes:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඈස් පේන මිනිස්සු තමන්ගේ කලාව මරාගෙන කද්දි
    සල්ලී වලට ලොබ කමේ කලාව විනශ කරද්දී

    ඈස් නොපනෙන ඔයා මෙ කරපු දේට මගේ ගෞරවය ....

    ගයාන් / ලහිරු / මනුරන්ග අය්යේ ඔයාලටත් මගේ ගෞරවය ...

    ආඩමබරයි ඔයාල වගේ මනුස්සයින් ගෑන .....
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    ඈස් පේන මිනිස්සු තමන්ගේ කලාව මරාගෙන කද්දි
    සල්ලී වලට ලොබ කමේ කලාව විනශ කරද්දී

    ඈස් නොපනෙන ඔයා මෙ කරපු දේට මගේ ගෞරවය ....

    ගයාන් / ලහිරු / මනුරන්ග අය්යේ ඔයාලටත් මගේ ගෞරවය ...

    ආඩමබරයි ඔයාල වගේ මනුස්සයින් ගෑන .....
    :yes::yes::yes:
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,381
    3,764
    113
    Colombo
    Hmm adenava machan...

    Sinduvanam kalin ahala tiyanava et me kathava danui danagatte...

    Share kalata thanks machan.... :D:D:D
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මේ සින්දුව ලහිරු ඔය අක්කට නොමිලේමයි කරල දීල තියෙන්නෙ මම දන්න විදියට...
    වීඩියෝවත් එහෙමයි.. ලහිරු තමා මූලික වෙලා මේගැන වැඩ කරල තියෙන්නෙ....
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මේ සින්දුව ලහිරු ඔය අක්කට නොමිලේමයි කරල දීල තියෙන්නෙ මම දන්න විදියට...
    වීඩියෝවත් එහෙමයි.. ලහිරු තමා මූලික වෙලා මේගැන වැඩ කරල තියෙන්නෙ....
    ලහිරු සහ ගයාන් සිය මුදල් වලින් තමයි මේ වීඩියෝ එක කරල දීල තියෙන්නෙ
    මෙයාගේ මහත්තයත් අන්ධ කෙනෙක් ලු
    ඒත් හැකියාවෙන් නම් අන්ධ නෑ
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    ඈස් පේන මිනිස්සු තමන්ගේ කලාව මරාගෙන කද්දි
    සල්ලී වලට ලොබ කමේ කලාව විනශ කරද්දී

    ඈස් නොපනෙන ඔයා මෙ කරපු දේට මගේ ගෞරවය ....

    ගයාන් / ලහිරු / මනුරන්ග අය්යේ ඔයාලටත් මගේ ගෞරවය ...

    ආඩමබරයි ඔයාල වගේ මනුස්සයින් ගෑන .....

    patta....
    rep+

    එළකිරි_කොල්ලා;13465008 said:
    sinduwa lassanai thamai machan mamath ahala thiyanawa:yes::yes:

    එළකිරි_කොල්ලා;13465014 said:

    Hmm adenava machan...

    Sinduvanam kalin ahala tiyanava et me kathava danui danagatte...

    Share kalata thanks machan.... :D:D:D

    sirawatama lassanai song 1

    මේ සින්දුව ලහිරු ඔය අක්කට නොමිලේමයි කරල දීල තියෙන්නෙ මම දන්න විදියට...
    වීඩියෝවත් එහෙමයි.. ලහිරු තමා මූලික වෙලා මේගැන වැඩ කරල තියෙන්නෙ....

    ලහිරු සහ ගයාන් සිය මුදල් වලින් තමයි මේ වීඩියෝ එක කරල දීල තියෙන්නෙ
    මෙයාගේ මහත්තයත් අන්ධ කෙනෙක් ලු
    ඒත් හැකියාවෙන් නම් අන්ධ නෑ

    සිරා කොල්ලො ටිකක් තමයි උදව් කරලා තියෙන්නෙ

    Comment karapu rep deepu seratama Thanks !:yes::yes:
    Aththatama godaaaaak hoda wedak me karala thiyenne!:yes::yes:

    11.gif
    Hats Off For these GUYS
    11.gif
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ලහිරු කියන්නෙ නම් කොහොමත් පොළොවේ පයගහලා ජීවත් වෙන කොල්ලෙක්............
    අනිත් දෙන්නගෙත් හිත්වල තියෙන හොඳ මේ කෙන් පේනවා...........
    ජයෙන් ජය සහොදර වරුනි..........
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    Bohoma sthuthie bedagathata. puluwan widiyata rep dunna.:yes:

    ලහිරු කියන්නෙ නම් කොහොමත් පොළොවේ පයගහලා ජීවත් වෙන කොල්ලෙක්............
    අනිත් දෙන්නගෙත් හිත්වල තියෙන හොඳ මේ කෙන් පේනවා...........
    ජයෙන් ජය සහොදර වරුනි..........

    11.gif
    :yes::yes::yes::yes:
    11.gif
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ඈස් පේන මිනිස්සු තමන්ගේ කලාව මරාගෙන කද්දි
    සල්ලී වලට ලොබ කමේ කලාව විනශ කරද්දී

    ඈස් නොපනෙන ඔයා මෙ කරපු දේට මගේ ගෞරවය ....

    ගයාන් / ලහිරු / මනුරන්ග අය්යේ ඔයාලටත් මගේ ගෞරවය ...

    ආඩමබරයි ඔයාල වගේ මනුස්සයින් ගෑන .....

    :yes::yes::yes:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මොනවා උනත් බන් කොල්ලෝ කාලේ හොඳට පිස්සු කෙල කෙල ආතල් එකේ ජීවත් වෙනවා වගේ පෙනුනත් ලහිරි,ගයාන්,මනුරංග වගේ අය්යලා තුලත් යහපත් මනුස්සයෙක් ජීවත් වෙනවා කියන එක එයාලා සමාජයට ඔප්පු කරලා දීලා තිබෙනවා
    මේ ගීතය ඒකට කදිම නිදසුනක්