රත්නෙට නැතත් අක්කට නං ඇති...නැති වෙන්න නං බෑ..![]()
මූ ඔය පරණ ඒවා අරං ලිදේ වැටෙනවට වඩා නං බොංගො එකක් හරි ලීස් එකක් දාලා අරං චූන් එකේ ඉන්න එක හොදයි.... වෙලාවට ලීස් ගෙවන්න විතරයි තියෙන්නෙ... වාත කේස් නෑ.. අවුරුදු 5කට

රත්නෙට නැතත් අක්කට නං ඇති...නැති වෙන්න නං බෑ..![]()

කීයක් උනාද ?LH 30 එකක්.. එන්ජින් හොදයි... වටේම බදවල් ගහන්න ඕන... උපාංග ඔක්කොම හොදටම වැඩ.. බ්ලෝවර් පවා... මීටර් ඔක්කොම වැඩ...
60ශ්රී
රත්නෙට නැතත් අක්කට නං ඇති...
මූ ඔය පරණ ඒවා අරං ලිදේ වැටෙනවට වඩා නං බොංගො එකක් හරි ලීස් එකක් දාලා අරං චූන් එකේ ඉන්න එක හොදයි.... වෙලාවට ලීස් ගෙවන්න විතරයි තියෙන්නෙ... වාත කේස් නෑ.. අවුරුදු 5කට![]()
ඒක තමා අලුත් එකකට යන්න කිව්වෙ..එහෙනං ඉතිං කට්ටිය කවියට කිව්වා වගෙ fb15 එකක් බලපං උඹට පාවිච්චි කරපු ජපං වාහනයක් ඕනෙම නං.
5දෙනෙක් යනවා කියන්නෙ compact cars නං නෙමෙයි මචෝ..
Air Flow Sensor එක දැම්මා...... ඉස්සරහා බ්රේක් ලයිනර් දැම්මා..... ලෝවර් ආම් බුෂ් ගැහුවා......
![]()

පලයන් බන් බොරු බේගල් ඇද බාන්නේ නැතුව ... තෝ ඕක හදන්නේ අර අර බස් සිරිපාලට කියලනේ ... අනේ අම්මප මුගේ කටට හෙන හත ගහන්න ඕන අදින බේගල් වලට![]()

ඒක තමා අලුත් එකකට යන්න කිව්වෙ..
හම්බ කරන ගමන් ගෙවන නිසා ගානක් නැති වෙයි ලීස් කලාට... ගෙදර පාවිච්චියට ලීස් කරලා ගන්න එක අන්තිම පාඩුයි.. 
ඕවා විසි ගනන් වලට තියනවාද ?mage kalin adahasa thibbe me wage ekakata ... eth godak kattiya kiyanawa gannepa kiyala
![]()

![]()
තොපිලට ලිදට දාන්න වෙන එකෙක් ඈත්තෙම නැද්ද .....??
![]()

හම්ම්, එහෙනං පාඩු නෑ!ඔක්කොම හදලා කරලා ගන්නකොට 6.50ක් වගේ වෙයි

පොත් ප්රද්ශනෙ කොහොමද ?උඹ වගේ තල්මහෙක්ව නොදා වෙන කාව දාන්නද බන් ලිඳට ?![]()
ඕවා විසි ගනන් වලට තියනවාද ?
ඕක පෙට්රල් කරන්නෙ නං නෑ. බර අදින්නත් බෑ. සැප නං තියනවා. උඹ senior manager position එකක් නං කරන්නෙ ඕකක් ගනින්. සල්ලි නැතුව නං maintain කරන්න බෑ ඕක..

Effin' LOL!!
![]()
![]()
ඉඳලා ඉදලා තරියාව වගා ලිඳකටම දැම්මා එහෙනන්![]()
oka haduwe ara kolu kamaraya 
හපොයි! ඔහොම කියන්න එපා බං. රත්නෙත් ත්රෙඩ් දායි මැරෙන්න ඕන කියලා!
![]()
hikzzසිරාවටම කරලා තියෙනවා... සුළුපටු අවුලක් නෙවෙයි තියෙන්නෙ මූට තරි මාමා එක්ක.. පොඩි දෙයක් නං කමෙන්ට් එකකින් බැනලා නතර කරන්න තිබුනා නෙහ්...
ගිෆ් දාගෙන ලිං කපන්නෙ බට්ටා මාරු වෙලා නිසා![]()

මේවා හරියන්නෙ නැද්ද ?20 - 25 athara yanawa .... eka thamai adahasa athariye ... shape eke maintain karaganna puluwan ekak wenna ona![]()