EK Married Club-3

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නැති වෙන්න නං බෑ.. :dull:
    රත්නෙට නැතත් අක්කට නං ඇති...
    මූ ඔය පරණ ඒවා අරං ලිදේ වැටෙනවට වඩා නං බොංගො එකක් හරි ලීස් එකක් දාලා අරං චූන් එකේ ඉන්න එක හොදයි.... වෙලාවට ලීස් ගෙවන්න විතරයි තියෙන්නෙ... වාත කේස් නෑ.. අවුරුදු 5කට :yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    LH 30 එකක්.. එන්ජින් හොදයි... වටේම බදවල් ගහන්න ඕන... උපාංග ඔක්කොම හොදටම වැඩ.. බ්ලෝවර් පවා... මීටර් ඔක්කොම වැඩ...
    60ශ්‍රී
    කීයක් උනාද ?
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රත්නෙට නැතත් අක්කට නං ඇති...
    මූ ඔය පරණ ඒවා අරං ලිදේ වැටෙනවට වඩා නං බොංගො එකක් හරි ලීස් එකක් දාලා අරං චූන් එකේ ඉන්න එක හොදයි.... වෙලාවට ලීස් ගෙවන්න විතරයි තියෙන්නෙ... වාත කේස් නෑ.. අවුරුදු 5කට :yes:
    :yes: ඒක තමා අලුත් එකකට යන්න කිව්වෙ..
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එහෙනං ඉතිං කට්ටිය කවියට කිව්වා වගෙ‌ fb15 එකක් බලපං උඹට පාවිච්චි කරපු ජපං වාහනයක් ඕනෙම නං.
    5දෙනෙක් යනවා කියන්නෙ compact cars නං නෙමෙයි මචෝ..

    mage kalin adahasa thibbe me wage ekakata ... eth godak kattiya kiyanawa gannepa kiyala

    402044.jpg
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo::oo: Air Flow Sensor එක දැම්මා...... ඉස්සරහා බ්‍රේක් ලයිනර් දැම්මා..... ලෝවර් ආම් බුෂ් ගැහුවා...... :yes::yes::yes:

    ඔය සෙන්සර් එක දාන්න තෝ ගියේ AMW ද ? අනේ හාල් පාරුවෝ කටුනායක මක බාස් ලඟට ගිහින් AMW ගියාලු මූ !! :angry:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පලයන් බන් බොරු බේගල් ඇද බාන්නේ නැතුව ... තෝ ඕක හදන්නේ අර අර බස් සිරිපාලට කියලනේ ... අනේ අම්මප මුගේ කටට හෙන හත ගහන්න ඕන අදින බේගල් වලට :angry::angry::growl:
    :lol:
    AMW එකෙට පාරෙන් එහා පැත්තෙලු ගැරෙජ් එක.. :D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes: ඒක තමා අලුත් එකකට යන්න කිව්වෙ..
    :yes: හම්බ කරන ගමන් ගෙවන නිසා ගානක් නැති වෙයි ලීස් කලාට... ගෙදර පාවිච්චියට ලීස් කරලා ගන්න එක අන්තිම පාඩුයි.. :yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    mage kalin adahasa thibbe me wage ekakata ... eth godak kattiya kiyanawa gannepa kiyala

    402044.jpg
    ඕවා විසි ගනන් වලට තියනවාද ? :oo:
    ඕක පෙට්රල් කරන්නෙ නං නෑ. බර අදින්නත් බෑ. සැප නං තියනවා. උඹ senior manager position එකක් නං කරන්නෙ ඕකක් ගනින්. සල්ලි නැතුව නං maintain කරන්න බෑ ඕක..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :( :( තොපිලට ලිදට දාන්න වෙන එකෙක් ඈත්තෙම නැද්ද .....?? :frown::angry:

    උඹ වගේ තල්මහෙක්ව නොදා වෙන කාව දාන්නද බන් ලිඳට ? :rofl:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඕවා විසි ගනන් වලට තියනවාද ? :oo:
    ඕක පෙට්රල් කරන්නෙ නං නෑ. බර අදින්නත් බෑ. සැප නං තියනවා. උඹ senior manager position එකක් නං කරන්නෙ ඕකක් ගනින්. සල්ලි නැතුව නං maintain කරන්න බෑ ඕක..

    20 - 25 athara yanawa .... eka thamai adahasa athariye ... shape eke maintain karaganna puluwan ekak wenna ona :dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සිරාවටම කරලා තියෙනවා... සුළුපටු අවුලක් නෙවෙයි තියෙන්නෙ මූට තරි මාමා එක්ක.. පොඩි දෙයක් නං කමෙන්ට් එකකින් බැනලා නතර කරන්න තිබුනා නෙහ්...
    ගිෆ් දාගෙන ලිං කපන්නෙ බට්ටා මාරු වෙලා නිසා :yes::yes::rofl:

    රත්නෙට පුලුවන්ද අන් ඔය වගේ වැඩක් කරන්න .. රෙද්ද තමා !! ඕක හැදුවේ අර කුමාර456 !! :angry:
     
    Status
    Not open for further replies.