urajdrlk_සොහොයුරා_වෙත

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    හපෝ HP නන මෙලොර්හක් නැ.. DV6 ගත්තේ original HP store එකෙන්, battey එක 12 min වත් තියෙන්නේ නැ. ඒ මදිවට රත් වෙනවා අම්බානක.. අයෙත් නන් HP දන්න එකෙක් ට වත් ගන්න දෙන්නේ නැ..
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    meka thamai boho velaavata venne. apita experience karanna lebena deyin nigamana vlata enava. man gaava dell, toshiba, hp laptops thunak thiyenava evvagen dell eka leda denna gatta. hp eka den avurudu 3,4k venava apuruvata veda. ithin kavuru hari magen ehuvoth mama ekapaaratama kiyanne dell echchara honda ne kiyala. mokada mage ath dekeema thiyenne a gena nisa:yes:

    true
    anit eka ubata dell chater kiyannat be. Mokada uba use karala tiyenne only1 dell notebook. eka hariyata malaka silva wage ekkenek example ekak widiyata aran mulu lankawema minissu chater kiyanawa wage wadak.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    හපෝ HP නන මෙලොර්හක් නැ.. DV6 ගත්තේ original HP store එකෙන්, battey එක 12 min වත් තියෙන්නේ නැ. ඒ මදිවට රත් වෙනවා අම්බානක.. අයෙත් නන් HP දන්න එකෙක් ට වත් ගන්න දෙන්නේ නැ..

    ehenam ubata boruwak kiyala deela tiyenne kadichcha ekak. battery 12 mins wat tiyenne nattam maru karaganin metana ka gahanne natuwa.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Urajdrlk ගේ ලැප්ටොප් නිරුවත එළකිරියේ හෙළි කල නොදත් සොහොයුර ඔබට ජ්‍යෙෂ්ඨ එළකිරි සාමාජිකයන් වෙනුවෙන් මගේ ආචාරය.

    :lol::lol::rofl:
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,094
    1,027
    113
    මචන්ලා , මේ නුලට දාල තියන රිප්ලයි දැක්කහම දුක හිතුනා.
    ෆේක් එකක් හරි මොකක් හරි උගේ අදහස කිව්වහම මෙහෙමද බන් රෙප්ලයි කරන්නේ අපි.. 1 වෙනි රෙප්ල්ය් එකම කුණුහරපයක්.

    මචන්ලා අපි මෙහෙම මානසිකත්වයක් තියාගෙන නේද , අපි පත්කරලා යවපු ජනතා නියෝජිතයින්ගෙන් මිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්නේ...

    මම කිව්වේ උබලට කේන්ති ගන්න දෙයක් නෙවේ,කල්පනා කරන්න දෙයක්.
     
    • Like
    Reactions: coolparkinglot

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    පිස්සෙක් වගෙ ආවෙස වෙල දොඩවන්න එපා. මට ඇති සහ නැති දෙවල් ගැන ඔයට වඩා හොදට මම දන්නවා. සමා වෙන්න මෙහෙම කිව්වට ලැප් ටොප් කියන විෂය ගැන බොහෝම ඩින්ගිත්තක් දැනගෙන මහා පුරාජෙරු ගහන නිවටයෙක් ඔයා. අනික මෙතන හැමොම වෙනම මතෘකාවක් ගැන කතා වෙනකොට ඔය විතරක් යන්නේ කොහෙද මල්ලේ පොල්.

    මම නම් උබ කොච්චර HP නරකයි නරකයි කියල නැව් ටොක් දැම්මත් ලැප්ටොප් එක ගන්න ගිය වෙලාවට Asus ,Dell,HP ,Toshiba, Sony කෝකවුනත් බලලා Spec එකයි warranty හොද එක තම ගන්නේ

    :lol::lol: Truth_Teller උනාට උඹේ පටන් ගැන්මම බොරුවනේ.... ඔරිජිනල් ID එකක් තියාගෙන, උඹ මේ ටික මට කියන්නම, ෆේක් එකක් හදාගෙන එන එකෙන් තේරෙනවානේ උඹේ Truth_Teller එකේ හැටිය........ :lol::lol:

    ඒ නිසා, නිවටයා උඹයි පරයා...... කොන්දක් තියෙනවා නම් ඔරිජිනල් එකෙන් ඈවිත් කතා කරපන්....... :yes: තෝ ලග ඩෙල් ලැප්ටොප් එකක් තියා, ලැප්ටොප් රැම් එකක්වත් දැකලා නැති අනාතයෙක් කියලා අපි දන්නවා........ :lol::lol:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    urajdrlk අ‍යි‍යා ඔහොම දෙ‍යක් කි‍යන්නේ එ‍යාගේ අත්දැකීම් වලින් වෙන්න ඇති. ( එ‍යා computer shop එකක් කරනවනේ.:yes::yes::yes:)
    පෞද්ගලිකව මමත් HP වලට එච්චර කැමැත්තක් නෑ... මොකද මම පාවිච්චි කරන්නෙත් ‍HP යටතේ හදපු compaq cq62 laptop එකක්.ඒකේ warranty ඉවර වෙලා සති දෙකකින් display එක ගි‍යා....:growl::growl::growl: මට විතරක් නෙවෙ‍යි මගේ ‍යාලුවෝ ගොඩ දෙනෙකුගේ laptop වලට warranty ඉවර වුන ගමන්ම වගේ ඔ‍ය වගේ එක එක ලෙඩ ආවා... ඔ‍ය වගේ කේස් හින්දා මම ‍යාලුවෝ හැමෝටම කි‍යන්නේ HP ගන්න නම් එපා කි‍යල‍යි.... ඒත් අනිත් series එක්ක බලනකොට HP pavilion dv series එකේ නම් ගොඩක් දුරට ලෙඩ දෙනවා අඩු‍යි...
    මම මේ දේවල් කිව්වේ මගේ අත්දැකීම් එක්ක....

    mcn, lankawata gena HP samahara wita low quality wenna ati. eet internationally HP kiyanne hoda brand ekak .
     
    • Like
    Reactions: coolparkinglot

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මචන්ලා , මේ නුලට දාල තියන රිප්ලයි දැක්කහම දුක හිතුනා.
    ෆේක් එකක් හරි මොකක් හරි උගේ අදහස කිව්වහම මෙහෙමද බන් රෙප්ලයි කරන්නේ අපි.. 1 වෙනි රෙප්ල්ය් එකම කුණුහරපයක්.

    මචන්ලා අපි මෙහෙම මානසිකත්වයක් තියාගෙන නේද , අපි පත්කරලා යවපු ජනතා නියෝජිතයින්ගෙන් මිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්නේ...

    මම කිව්වේ උබලට කේන්ති ගන්න දෙයක් නෙවේ,කල්පනා කරන්න දෙයක්.

    :oo::oo: මේ මොන හරුපයක්ද.....?? යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ...... :rofl::P:lol::lol:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මචන්ලා , මේ නුලට දාල තියන රිප්ලයි දැක්කහම දුක හිතුනා.
    ෆේක් එකක් හරි මොකක් හරි උගේ අදහස කිව්වහම මෙහෙමද බන් රෙප්ලයි කරන්නේ අපි.. 1 වෙනි රෙප්ල්ය් එකම කුණුහරපයක්.

    මචන්ලා අපි මෙහෙම මානසිකත්වයක් තියාගෙන නේද , අපි පත්කරලා යවපු ජනතා නියෝජිතයින්ගෙන් මිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්නේ...

    මම කිව්වේ උබලට කේන්ති ගන්න දෙයක් නෙවේ,කල්පනා කරන්න දෙයක්.

    true
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    එළකිරි ලැප්ටොප් ත්රස්තවාදය තුරන් කරමු
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    මචන්ලා , මේ නුලට දාල තියන රිප්ලයි දැක්කහම දුක හිතුනා.
    ෆේක් එකක් හරි මොකක් හරි උගේ අදහස කිව්වහම මෙහෙමද බන් රෙප්ලයි කරන්නේ අපි.. 1 වෙනි රෙප්ල්ය් එකම කුණුහරපයක්.

    මචන්ලා අපි මෙහෙම මානසිකත්වයක් තියාගෙන නේද , අපි පත්කරලා යවපු ජනතා නියෝජිතයින්ගෙන් මිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්නේ...

    මම කිව්වේ උබලට කේන්ති ගන්න දෙයක් නෙවේ,කල්පනා කරන්න දෙයක්.

    මෙතන මාතෘකාවෙන් පිටයන්න හේතුව මේ පුද්ගලයා අළුත් ගිණුමකින් ඇවිත් මඩ ගහන්න උත්සහ කිරීම. නැත්තම් තමං සාමාන්‍යයෙන් පාවිච්චි කරන ගිණුමෙන් අහන්න බැරිවෙන්න වෙන හේතුවක් නැහැ. හිත යට තියෙන කුහක කම වහගෙන හොද මූණක් පෙන්නගෙන, අළුත් ගිණුමෙන් තමන් පෙර කළ ක්‍රියාවම හොද විදිහට කරන්න උත්සහා කරනබවතමා මට හිතෙන්නෙ. පහුගිය කාලයේ විසිටර් මැසේජස් සහ ත්‍රෙඩ් මගින් මේ සාමාජිකයාට අපහාස කළේ මේ පුද්ගලයාම විය යුතුයි කියන එකයි මගේ හැගීම.

    නැතුව මේ ත්‍රෙඩ් එකම වෙන සාමාජිකයෙක් දැම්මානම් මේ තත්ත්වය ඇතිවෙන්නේ නෑ. එහෙම උනා නම් කට්ටිය විහිළුවෙන් වැඩේ කරගෙන යයි. මේකා අළුත් ගිණුමකින් ඇවිත් තමා මේ ඉන්නෙත් වෙනත් ගිණුමකිනුයි කිය කිය ඔහොම කරනකොට මෙතන වෙන්නේ වෙනත් දෙයක්බව පේනවා.
     
    UCSC

    Member
    Oct 18, 2010
    19
    0
    0
    ape campus ewn gattu lap valata una seen tama meewa... Laptop 200k vitara tiyenna ati...

    HP laptops hard using valatanam hoda naa... HP ekak aran malak vage balaganna venava...

    HP Compaq Series ekanam godak charter unaa CQ40,CQ60 etc..:no::no::no:

    DELL vala battery eka mala charter... aniva awrudda pahu una gaman 1min vath battery eka tiyenne naa... Niyama Desktop ekak venava... :lol::lol::lol:
     
    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    HP කියන Brand එකේ ගොඩක් ලෙඩ එවා තමා දැන් Market එකට එන්නෙ 80ක් වගෙ උන Hp i5 එකකත් ලෙඩ ආවා දැන් අරගෙන අවු 1ක් වෙනවා ගත්තෙ Barcleys එකෙන් Warranty අවු 1යි.
    දැන් Touch pad වැඩ නෑ

    අරගෙන 1 සතියෙම Touch Pad එක අවුල් ගියා උන් ලගට අරගෙන ගියාම හරි කියලා ආයෙ දුන්නා

    ඔන්න Hp රග

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    http://www.laptopmag.com/mobile-life/best-brands-2012.aspx

    Hp තියෙන්නෙ Dell වලට පහලින්

    මෙහෙම දෙයක් තියනවා සේරම Note book දැන් හදන්නෙ China වල එත් කොල්ලනෙ උන් Class 3කට මෙවා නිශ්පාදනය කරනවා යුරෝපයට සහ ඇමරිකාවට ඒ සහ බී ලෙසත් අපෙ රටවල් වලට සී ලෙසත් මේ සී Class එකේ ලෙඩ ගොඩක් තියනවා අනික් 2කට සාපේක්ශව
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    :lol: :lol: අනේ යකෝ...... HP ජරාවල් වගේම තමා තොගේ කොන්දත් පණ නෑ.... බූරුවෝ...... කොන්දක් තියෙනවා නම් වරෙන් හරි ID එකෙන් නිකන් පොන්සියෙක් වෙන්නේ නැතුව..... HP ජරාව නෙවේ නම් තෝ ගනින් HP එකක්ම..... අපි එපා කියන්නේ නෑ.... කැඩුනහම වරෙන් අඩාගෙන...... :lol: :P

    :lol::lol::lol::lol:
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,094
    1,027
    113
    :oo::oo: මේ මොන හරුපයක්ද.....?? යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ...... :rofl::P:lol::lol:

    කතාවේ වැරදි තැන අල්ල ගන්න එපා සහෝ, ඒක මම උදාහරණයකට කිව්වේ.

    හොද විවාදයකට, තර්ක කිරීමකට මමත් කැමතියි. නමුත් අපි අනිත් අයගේ අදහස් වලටත් ගරු කරන්න ඕනේ කියන ඒකයි මම අදහස් කලේ..:baffled: