mcn, lankawata gena HP samahara wita low quality wenna ati. eet internationally HP kiyanne hoda brand ekak .
සහෝ ඔය internationally කියනේ මොන වගේ රටවල් ද? මාත් ගත්තේ International තැනකින් තාම එත් චාටර්..
මචන්ලා , මේ නුලට දාල තියන රිප්ලයි දැක්කහම දුක හිතුනා.
ෆේක් එකක් හරි මොකක් හරි උගේ අදහස කිව්වහම මෙහෙමද බන් රෙප්ලයි කරන්නේ අපි.. 1 වෙනි රෙප්ල්ය් එකම කුණුහරපයක්.
මචන්ලා අපි මෙහෙම මානසිකත්වයක් තියාගෙන නේද , අපි පත්කරලා යවපු ජනතා නියෝජිතයින්ගෙන් මිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්නේ...
මම කිව්වේ උබලට කේන්ති ගන්න දෙයක් නෙවේ,කල්පනා කරන්න දෙයක්.
samanyen US,EU (not all eu countries),Middle East wage ewata tamai quality badu yanne. mokada e ratawala buying power eka wadi nisa.
Uba inne singapore da ? Koheda inne ? little india da ? ube ehe nam inne dannawa ati ne singapore wala little india kochchara chater da kiyala. Singapore walin nam gatte, kiyanna tiyenne singapore wala one taram chater badu tiyenawa. Uba ganna atte ekak tamai.
හා හා ඔයාගේ දැනුම ගෙන මන් සතුටු වෙනවා. ඔය ඉතින් මෙහෙ ඇවිත් Little India වලින් බඩු අරගෙන මට කෑගහන්න එන්න එපා.. Middle East වලුන්ත් HP අරගෙන අනාතා උන ය ඕනේ තරන් ඉනන්ව.. කොහොම උනත් මට නන HP sucks.. Apple Is the Best


පැටියා;13489391 said:ලැප්ටොප් හදන ලොකු ලොකු සමාගම් හදන්නෙ මදර්බෝඩ් එකයි අවුටු ෆිට් එකයි විතරයි.
මදර්බෝඩ් එකෙත් විප් සෙට් එක Intel, AMD or Nvidia හදන්නෙ. අනික් ICs, Chips හා අනික් කොම්පොනන්ට්ස් හදන්නෙ Toshiba වගේ සමාගම්. හාඩ්වෙයා ඩිසයින් එකත් වෙනසක් නෑ ඔක්කොම එකයි.
රැම්, හාඩ් ඩිස්ක්, ඩිස්ක් ඩ්‍රයිව්ස්, ඩිස්ප්ලේ පැනල්, ටච් පෑඩ්, වයිෆයි කාඩ්, වෙබ් කැම්, කීබෝඩ්, ස්පීකර්ස්, බැටරි, චාජර් හදන්නෙ වෙනම තර්ඩ් පාටි සමාගම්.
එහෙම බැලුවොත් ඔය අපි උඩ දාගෙන හොඳයි හොඳයි කියන ඒවගෙත් ඇති හොඳක් නෑ ඔක්කොම එකයි.
උං කරන්නෙ කස්ටම් බිල්ට් පීසී එකක් උංගෙ නම ගහලා එලියට දානවා වගෙ වැඩක්.
මම පාවිච්චි කරන්නෙ Toshiba ලැප්ටොප් එකක්.
දැනට HP, Dell, Asus, Fujitsu, Acer, Sony ලැප්ටොප් පාවිච්චි කරලා තියනවා.
මම පාවිච්චි කරපු HP ලැපෙයි ASUS ලැපෙයි දෙකේම Speakers අවුල් ගියා.
දෙකේම තිබ්බෙ Altec Lansing speakers. එහෙම කියලා HP, Asus නරකයි කියන එක වැරදියි මම හිතන්නෙ.
සමහර විට මම කන පැලෙන්න සද්දෙ දාන නිසා වෙන්න ඇති.
ඒක මගෙ වැරැද්දක්. එහෙමක් නැත්තං Altec Lansing speakers වල අවුලක්.
එහෙමත් නැත්තං මදර්බොඩ් එකේ අවුලක්.
එත් ස්පීකර්ස් රීප්ලේස් කලාම කිසි අවුලක් නැතුව දැං වැඩ.
ඒ කියන්නෙ මුලින් තිබ්බ Altec Lansing speakers වල අවුලක් තිබිලා තියෙන්නෙ.


කතාවේ වැරදි තැන අල්ල ගන්න එපා සහෝ, ඒක මම උදාහරණයකට කිව්වේ.
හොද විවාදයකට, තර්ක කිරීමකට මමත් කැමතියි. නමුත් අපි අනිත් අයගේ අදහස් වලටත් ගරු කරන්න ඕනේ කියන ඒකයි මම අදහස් කලේ..![]()

අදහස් වලට ගරු කරගන්න ඕනා නම් ඔරිජිනල් ID එකෙන් එන්න ඕනා නේද.....?? ෆේක් එකකින් ඈවිල්ලා වැදි බණ කියලා වැඩක් නෑ නේ....... 

mama little india walin badu ganne na )))![]()
mama kiwwe singapore wala chater seen eka mokada mama dawasak oke giya awidinna tour ekakata apu welawaka, eka dakkama duka hituna.
mama badu (electronic items) ganne middle east walin and Hong Kong or China. matanam singapore chater.
හිගන tour guied එකකින් ද කොහෙද ඇවිත් තියෙන්නේ. Little india එකාගෙන ගිහින් තියෙන්නේ. Hong Kong , china වලින් ද ගන්නේ .. හා හා![]()
fawayyo bn dannattam kata wahan nikan hitapan. mama singapore me lagadi giye little india yanna nevei jurong bird park ekata yanna. Little india kawadawat gihilla nati nisa walk ekak daala baluwe. Singapore yanna mokadata oi tour guide kenek, eha kone idala meha konata less than 1 hour walin enna puluwan.
ubala singapore wala dekata navila wada karanna Chinese unta tamai.faw
මෙන්න සිංගප්පුරුවේ ලිට්ල් ඉන්ඩියා
http://www.elakiri.com/forum/showthread.php?t=1489209
අදහස් වලට ගරු කරගන්න ඕනා නම් ඔරිජිනල් ID එකෙන් එන්න ඕනා නේද.....?? ෆේක් එකකින් ඈවිල්ලා වැදි බණ කියලා වැඩක් නෑ නේ.......
![]()
ayyo bn dannattam kata wahan nikan hitapan. mama singapore me lagadi giye little india yanna nevei jurong bird park ekata yanna. Little india kawadawat gihilla nati nisa walk ekak daala baluwe. Singapore yanna mokadata oi tour guide kenek, eha kone idala meha konata less than 1 hour walin enna puluwan.
ubala singapore wala dekata navila wada karanna Chinese unta tamai.faw
මෙන්න සිංගප්පුරුවේ ලිට්ල් ඉන්ඩියා
http://www.elakiri.com/forum/showthread.php?t=1489209





eheth vasikili thiyenawa thamai
Singa ElaKiri Ratak Do Ehema Kiyanna Epa
Ape Company Eke Branch Ekakuth Have Ehe


Singa ElaKiri Ratak Do Ehema Kiyanna Epa
Ape Company Eke Branch Ekakuth Have Ehe
මචන්ලා , මේ නුලට දාල තියන රිප්ලයි දැක්කහම දුක හිතුනා.
ෆේක් එකක් හරි මොකක් හරි උගේ අදහස කිව්වහම මෙහෙමද බන් රෙප්ලයි කරන්නේ අපි.. 1 වෙනි රෙප්ල්ය් එකම කුණුහරපයක්.
මචන්ලා අපි මෙහෙම මානසිකත්වයක් තියාගෙන නේද , අපි පත්කරලා යවපු ජනතා නියෝජිතයින්ගෙන් මිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්නේ...
මම කිව්වේ උබලට කේන්ති ගන්න දෙයක් නෙවේ,කල්පනා කරන්න දෙයක්.

