මට gaming වලට හොද laptop එකක් ගන්න ඔනා මෙ දේකෙන් කොකද හොද RF510-S02 Samsung Notebook/HP Pavillion G6-2027tx නැත්නම් මිට වඩ හොද එකක් කියන්න දන්නෙ නැත්නම් Bump එකක් වත් දෙන්න
Last edited:
උඹත් මාර දවසක තමයි හෙල්ප් ඉල්ලන්න ඇවිත් තියෙන්නෙ... හෆොයි....

උඹත් මාර දවසක තමයි හෙල්ප් ඉල්ලන්න ඇවිත් තියෙන්නෙ... හෆොයි....
උගේ කරුමේ බන්...
මම අදාළ ත්රෙඩ් එකේ ලින්ක් එකකුත් දැම්ම මෙතනට හෙල්ප් ඕනේ කියල , කොහෙද අපේ උන්ට ඕව පේන තත්වෙක නෙවේ ඉන්නේ..
![]()
ඒ මොකො
ඒත් HP එක ගැනත් මම මීට පස්සේ මුකුත් කියන්නේ නෑ.... උඹට හොද නම් ඕනා දිහාවකින් HP ගනින්......

උගේ කරුමේ බන්...
මම අදාළ ත්රෙඩ් එකේ ලින්ක් එකකුත් දැම්ම මෙතනට හෙල්ප් ඕනේ කියල , කොහෙද අපේ උන්ට ඕව පේන තත්වෙක නෙවේ ඉන්නේ..
![]()
ලොල් උත්තරේ යකෝ..මචන් සැම්සුන්ග් එක ගැන නම් කියන්න දන්නේ නෑ.....ඒත් HP එක ගැනත් මම මීට පස්සේ මුකුත් කියන්නේ නෑ.... උඹට හොද නම් ඕනා දිහාවකින් HP ගනින්......
![]()
![]()

මචන් සැම්සුන්ග් එක ගැන නම් කියන්න දන්නේ නෑ.....ඒත් HP එක ගැනත් මම මීට පස්සේ මුකුත් කියන්නේ නෑ.... උඹට හොද නම් ඕනා දිහාවකින් HP ගනින්......
![]()
![]()

ada ubata ude pandara mullichchi wecchi ekawa hoyaganin..... uu nisa tamai me serama....... 

මචන් සැම්සුන්ග් එක ගැන නම් කියන්න දන්නේ නෑ.....ඒත් HP එක ගැනත් මම මීට පස්සේ මුකුත් කියන්නේ නෑ.... උඹට හොද නම් ඕනා දිහාවකින් HP ගනින්......
![]()
![]()