urajdrlk_සොහොයුරා_වෙත

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    :rofl::P ඉන්න පුතා අපි මෙයාගේ ඈදුම් එක එක ගලවලා නිරුවත් කරනවා තව ටිකකින්....... :yes: එතකොට ඔරිජිනල් එකත් දාලා දුවන්න වෙන්නේ මෙයාට...... :lol: :yes: පව් බං මූ.... මම හිතුවේ නෑ මූ මෙච්චර මිස්ටේක් එකක් කරන් මෙහෙම ෆේක් එකක් හදයි කියලා අපිට අහු වෙන්නම........ :lol: :lol:
    මම නම් කියන්නේ මු උඹව හොදට දන්නා එකෙක්..:yes:මේකේ හැමතිස්සෙම එන යන එකෙක්:yes: උඹව බයිට් එක ගන්නවා වගේ මට පෙන්නේ...:yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඕකනේ කියන්නේ කයිවාරුව කියල. මොකද මනුස්සයෝ වෙලා තියෙන්නේ ?? අනේ මන්ද මෙය නම් කයිවාරු ගහන නැකතකමයි ඉපදිලා තියෙන්නේ . තමුන්ගේ හිතරවට්ටගන්න එපා . ඔයාගේ පෙන්නපු වැරැද්ද වැරද්දමයි . එකේ දෙකක් නැහැ . ඔය මේ ඒවා වහගන්න වටේ ගියාට මටනම් කමක් නැහැ . ඇත්ත ID එක ගත්තත් මට මාසේ අන්තිමට කන්න බොන්න ගෙදට්ට බදුඋටික ගෙනත් දෙනනේ එලකිරිය නෙමෙයි නේ . ඉතින් මොකට පරිස්සම් කරන්නද. ඔයා නම් වැඩක් පලක් නැති එකෙක් වගේ ත්‍රෙඩ් වල වාත වෙවී ඉන්නවා මම එන හැම වෙලේම දැකල තියෙනවා. මල්ලි තමුන්ටත් දෙයක් කරගන්න . නැත්තම් ජිවිතේ හැමදාම එකම තැන . ඔක්කොටම කලින් කයිවාරුව නවත්තල නිහතමානී වෙන්න මල්ලි .

    :lol::lol: තමුසේගේ කයිවාරුවෙන් අපිට වැඩක් නෑ.... දැන් තව ටිකකින් Officially තමුන් කවුද කියලා කිව්වහම, ජංගි ගලවලා යන්න පැටියෝ....... තෝ ඔය වගේ මෝඩ මූසලයෙක් කියලා මම දැනගෙන හීට්යා කලින්ම...... :yes: ඒ නිසා පුදුමෙකුත් නෑ......!! :rofl::P

    මේ ඕයි, දැන්වත් කියනවකෝ තමුසේගේ අතේ තියෙන ලැප්ටොප් එකේ මොඩල් එක..... :rofl: :P යකෝ අතේ තියෙන ලැප්ටොප් එකේ මොඩල් එක කියන්න දන්නේ නැති හිකනලෙක්නේ බං උඹ..... :angry:

    අද දවසම අපරාදේ නේ හෙන ගේමක් දීලා, ඔරිජිනල් ID එකත් තියාගෙන මෙතන වාත වෙවී හිටියේ උඹනේ බං....... :rofl::P Beta2 එකේ වැඩ කෑලි ටික උඹ තව ටිකක් සර්ච් එකක් දාලා හොයපන්.... එතකොට වෙච්ච වැරැද්ද අහු වෙන්නත් ඉඩ තියෙනවා අනාතයට...... :lol:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    කාටද හොඳටම රිදිලා............
    මං මේ මගේ දෙල් ටොප් එක කාර් එකේ දාං බ්‍රේක් ගගහ හිටියා...............
    අවුලක් නැහැ.............
    හොඳට වැඩ හැබැයි...........:lol::lol::lol:
     
    හිනා වුනේ වෙන මොකෙකටවත් නෙමෙයි . මිනිස්සු හිතන පතන විදිහ ගැන දැකල . මම කවුද කියල ඔය කට්ටිය ඇත්තටම දැනගත්තොත් කවුරු කවුරුත් දිවවල් කපාගෙන මැරෙයි .
    ඔන්න ඉතින් කපන්න කතා කරොත් මාත් බහිනවා හොඳේ දෙයියෝ. මාත් හොඳ කැපිලි කාරයෙක් තමා. පොතකවත් කියවල නැද්ද?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මම නම් කියන්නේ මු උඹව හොදට දන්නා එකෙක්..:yes:මේකේ හැමතිස්සෙම එන යන එකෙක්:yes: උඹව බයිට් එක ගන්නවා වගේ මට පෙන්නේ...:yes:

    :yes: බඩු මාට්ටු වෙලා ඉවරයි..... :D ත්‍රෙඩ් එකක් දාලම එලවලා දාන්නයි කල්පනා කරේ අපි..... :D :yes:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    J0Y9T.png


    කපහන් තව උඩ පැන පැන.........
    තව හත් අවුරුද්දක් කපන්න වෙයි මාව රතු කරන්න...........
    පන නැති එකා.............:lol::lol::lol:
     
    Last edited:

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    :yes: බඩු මාට්ටු වෙලා ඉවරයි..... :D ත්‍රෙඩ් එකක් දාලම එලවලා දාන්නයි කල්පනා කරේ අපි..... :D :yes:

    දැන් ඔය නිවේදනය කරන්න තව කොච්චර කල් යනවාද ?:rofl::rofl:
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    :yes: බඩු මාට්ටු වෙලා ඉවරයි..... :D ත්‍රෙඩ් එකක් දාලම එලවලා දාන්නයි කල්පනා කරේ අපි..... :D :yes:
    මම දන්නවා ඌව ගොඩ(මඩ)යන්ට මැජික් බැහැබන්.:P