දැන් වැඩේ හරිද
කට්ටිය බේරුමක් කර ගත්තද?
යුරාජ් මොන දේ කරත් අපේ ලැප්ටොප් කට්ටිය වෙනුවෙන් දන්නා කියන දේවල් අපිත් එක්ක බෙදාගත්ත ඩයල් එකක්
ඉතින් එහෙම කියල උගේ දේවල් මෙහෙම ප්රසිද්දියේ විවේචනය කරන එක හරි නැ මචන්
උබ ඕක කියන්න බොරු ID එකක් හදාගෙන අවේ අයි ?
මචන් උබ කියන දේවල් කිසිම දෙයක් ඔප්පු කරන්න උබ ලග සාක්ෂි නැ
එත් යුරාජ් ගේ මතේ ඔප්පු කරන්න උ ගාව ඕන තරම් සාක්ෂි තියෙනවා . එකට උගේ ත්රෙඩ් එකම ඇති මම හිතන්නේ
ඉතින් මේක නවත්තල දාපන්
කව්රු කව්රුත් තම තමන්ගේ අත්දැකීම් වලින් එනකොට මීට වැඩිය සැලකිලිමත් වෙන්න ඕනේ
එහෙනම් ජය වේවා![]()
ekenma patta athal ekak ganna ona... hariya...![]()
අනිවා අනිවා..... පට්ට ෆන් එකක් අරන් එලවලා දාන්නයි වටින්නේ මූව...... බලමුකෝ ලොකු මහත්තයා මොකක් කියයිද කියලා....... 
ඇත්තටම කව්ද බන් මෑන්ස් ?![]()
පොඩ්ඩක් ඉවසපල්ලා මචන් ලා..... මෙහෙම ත්රෙඩ් එකක මැද දාලා වැඩක් නෑ ඒ කතාව දානවා නම්......

පොඩ්ඩක් ඉවසපල්ලා මචන් ලා..... මෙහෙම ත්රෙඩ් එකක මැද දාලා වැඩක් නෑ ඒ කතාව දානවා නම්......
![]()
![]()


ko ko kawda?අඩො මටත් කියපන් දාන ත්රෙඩ් එකෙ ලොකු මෙහෙයක් කරන්නම් බල්ලන් හැදින් විමට![]()
හිටපන්කෝ බං හදිසි නොවී.... අපි තව මෙයාගෙන් ෆන් ගන්නවද නැත්නම් එලෝලා දානවද කියලා කල්පනා කරන කම්....... 
අඩෝ බස් රත්නේ.. ලැප් කන්නා .. පීඑම් වලින් අපිට ආවෙ නෑ...
අපිත් යාළූවො තමයි හරිය....
Call කරහම උත්තර දීපන්..... මට PM ගහන්න කම්මෑලි...... 
අඩොව්! Truth Teller උඹ Urajdrlk හොද නෑ කියපු නිසා ගෑනිට HP Laptop එකක් අරන් දීල ඒක Brake ගහල කඩල දාන්න හැදුවෙ Urajdrlk ගාවට ගෑනි අතේම ඒක repair එකට යවන්න නේද?
යසයි වැඩේ!!


මේ ත්රෙඩ් එක නිසා අද නිදා ගන්න වෙන්නේ නෑ වගේ......කව්ද යකෝ අපේ බබාට හැංගිලා පහර දෙන එකා.
බැහැපියව් ඩෝ එළියට
ps: යකෝ මුන් මෙතන වළි යන්නේ මුන්ගේ ලැප්ටොප් සමාගම් තියෙනවා වගේනේ.
දෙල් උනත් pH උනත් වොන්ඩර් බාර් උනත් ඕවගෙන් කරන්නේ එකම වඩේ බොලව්





මම දැක්ක ඇපල් කෑල්ලක ශෙයර්ස් තියෙන එකකුත්.
දැන් බැහැපිය බස් කොන්දොස්තරයා එළියටටොෂීබා ගැන වචනයක් කතා කලොත් හෙට පොන්සේකව දාලා බස් එක කුඩු කරනවා දැනගනින්
![]()



![]()
අනිවා අනිවා..... පට්ට ෆන් එකක් අරන් එලවලා දාන්නයි වටින්නේ මූව...... බලමුකෝ ලොකු මහත්තයා මොකක් කියයිද කියලා.......
![]()

උඹල දැන් නිවුස්ෆස්ට් වල ගිහින් අපිව මතකද දන්නෙත් නෑ නේද
වද දෙන්නේ 
බබා ගේ ගුප්ත හැසිරීම හවස් කාලයේ දැමූ කාල නිසා බව නිලලත් ආරංචි මාර්ග මගින් දැනුම් දී ඇත![]()
අනේ පල යන්න.. කෑවා බිව්ව නම් නිදා ගනින් හු#)$(යේවද දෙන්නේ
![]()
මට පෙනී යන අකාරයට කූරු රුවා උඹලගෙ ගෙට රිංගා ඇති බවපෙනේ
උබලගේ ගෙවල් වලට රෑට පනින උන් මෙහෙ එන්නෙ නෑ යකෝ 
වැඩක් නෑ වැඩක් නෑ
උඹල දැන් ලොකු මිනිස්සු
අපි වරෙන් පාටියක් දාන්න කිව්වම එන්න බෑ
සිරසෙ ලොකුද මල්ලියෙ
