urajdrlk_සොහොයුරා_වෙත

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    00020458.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඉස්සර /2010/2011 මතක් වෙනවා එ දවස්වලත් කොහොම වලි/ ෆන් ගියත් වියර උනෙ කොමඩු වලින්
    නැවතත් එ රිද්මයට ඇවිත් ලොල්
    :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    යුරාජ්ව තාම එලියට දාලා නැහැ ආපු ගමන් කොනක ඉදලා ෆටන් ගනි ත්‍රෙඩ් එක කන්න:rofl::lol:

    :rofl::P මේ ත්‍රෙඩ් එක කාලා වැඩක් නෑ බං..... මුල ඉදලම ජරාව.......!! :eek:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    එළකිරි අඩවියේ දිදුළන සාමාජිකයෙක් වන මල්බබාට සැගවී පහර දීම තරයේ හෙලාදකිමු..:yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මේකේ තියෙන comments ටික බලපුවම මට අවසානයට හිතුනේ මෙන්න මේ ටික,
    මේ
    thread එක දාපු කෙනා පුද්ගලික ප්‍රශ්නයකට යුරජ්ට මඩක් ගහන්න ගිහින්, දැන් ඒක එයාටම කැරකිලා....
    ඕකට තමා කියන්නේ, අනුන්ට හැරූ වලේ තමන්ම වැටෙනවා කියල....
    ඔබට කිව හැක්කේ කට පියාගෙන සිටින තාක් මෝඩයත් පණ්ඩිතයෙකි කියා පමණි....

    :rofl::P ඉවසන්නෝ ලොක්කගේ අවසාන තීරණේ ලැබෙනකම්...... :D
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    දැන් වැඩේ හරිද
    කට්ටිය බේරුමක් කර ගත්තද?
    යුරාජ් මොන දේ කරත් අපේ ලැප්ටොප් කට්ටිය වෙනුවෙන් දන්නා කියන දේවල් අපිත් එක්ක බෙදාගත්ත ඩයල් එකක්
    ඉතින් එහෙම කියල උගේ දේවල් මෙහෙම ප්‍රසිද්දියේ විවේචනය කරන එක හරි නැ මචන්
    උබ ඕක කියන්න බොරු ID එකක් හදාගෙන අවේ අයි ?
    මචන් උබ කියන දේවල් කිසිම දෙයක් ඔප්පු කරන්න උබ ලග සාක්ෂි නැ
    එත් යුරාජ් ගේ මතේ ඔප්පු කරන්න උ ගාව ඕන තරම් සාක්ෂි තියෙනවා . එකට උගේ ත්‍රෙඩ් එකම ඇති මම හිතන්නේ
    ඉතින් මේක නවත්තල දාපන්
    කව්රු කව්රුත් තම තමන්ගේ අත්දැකීම් වලින් එනකොට මීට වැඩිය සැලකිලිමත් වෙන්න ඕනේ

    එහෙනම් ජය වේවා :)