Mission to Axiom Ship

wall-e

Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    මේක අරමුණ අලුත් යාලුවෝ දන අදුර ගැනීමයි ..:)


    අකමැති කට්ටිය අනවශ්‍ය comment දැමීමෙන් වලකින්න

    ඔයගොල්ලෝ දන්නවනේ ...මම පෘතුවියේ තනියම නේ හිටියේ ....ඔය අතරේ නේ Eve ආවේ ....
    දැන් එයා ව Axiom ෂිප් එකට අරන් ගියා නේ....:(:(
    Z


    දැන් ඉතින් මම ගිහින් එයාව බේරා ගන්න ඕන ....හැබැයි මට තනියෙන් යන්න බෑ....ඔය කිහිප දෙනෙකුත් එන්න ඕන මා එක්ක ......:)

    මෙන්න මේකයි අපි යන්න හිතන් ඉන්න යානය ....
    clean-era-ufo-style-plane.jpg


    මෙහමයි ...පොස්ට් 100 ට කලින් එන කට්ටියට විතරයි මුලිකවම යන්න පුළුවන් ....මොකද යානය ගියායින් පසු ආයේ කට්ටියට ගොඩ වෙන්න බැනේ ....

    මේකට අපිට විශේෂ හැකියා තියෙන කට්ටිය ඕනේ...
    මෙන්න මේ වගේ ...:)

    Pilots ල 6 දෙනෙක් ඕනේ ...
    aerospace engineers ල ...
    electronic engineers ල ඕනේ ...
    IT වල වැඩ කාරයෝ ඕන ....
    යුද පහුණු වක් ලබල තියෙන අය (සටන් කරන්න )....අවශයි ..

    මීට අමතරව ...චාරිකාවක් විදියට මේකට සහබාගි වෙන්නත් පුළුවන් ....
     
    Last edited:

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    IT oni nan mava ganna..... mata hodata yudha puhunava tiyenava..mulu davasema karanne eka tama....

    පැටියා pilot කෙනෙක්.. k

    Gmaduranga pilot කෙනෙක්.. k

    Shaa! බය වෙන්න එපා ....electronic engineer විදියට සෙට් වෙමු

    snoop_ug යුද or IT කටයුතු වල ප්‍රදානිය වෙනවද ?
     

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    මට ඒක හොදයි වගේ. මම කළින් පොල්ගස් pilot කෙනෙක්. :) සුදුසුකම් ඇතිවෙයි නේද?

    එකෙන්ම ....ඔය ඇති ..:rofl:

    math anawoo..
    එල ...එල ..සෙට් වෙමු ..:)
    මොන subject එකෙන්ද සෙට් වෙන්නේ ??
    :cool: