මොකක් හරි දෙයක් පෙන්නුවහම හිනා වෙන්නද තොට මොසිල්ලා ඉගැන්නුවෙ ?![]()


මාවත් මේකට ගන්නවලකෝ ඕයි..
අපි උඹට එන්න එපා කිව්වයෑ.......!!
වරෙන් වරෙන්..... 
කසාදෙ පත්තියන් උනාට පස්සෙ තමයි ගන්නෙ![]()
දැන් උඹ පත්තියන් වෙලාද එතකොට......?? 
මේ පාර නං රෙඩි පිට හිටියා සීන් එකට....
අනිවා දන්නවා නෙව බස් චීත්තයා පොත් චීත්තයට කියනවයි කියලා...![]()
![]()
ශික්..... මේ පාර ලණුව මිස් වෙලා වගේ.......
හිටුකෝ දෙන්නම් ආයෙත් අමතක නොවෙන්න ලණුවක්.......

අපි උඹට එන්න එපා කිව්වයෑ.......!!
වරෙන් වරෙන්.....
![]()


මම මුකුත් මෙතන කියන්නේ නෑ......
අද හවසට ලාවට සෙට් වීමක් කරන්න කල්පනා කරේ...... එනවදෝ......?? 
මම මුකුත් මෙතන කියන්නේ නෑ......
අද හවසට ලාවට සෙට් වීමක් කරන්න කල්පනා කරේ...... එනවදෝ......??
![]()

මම මුකුත් මෙතන කියන්නේ නෑ......
අද හවසට ලාවට සෙට් වීමක් කරන්න කල්පනා කරේ...... එනවදෝ......??
![]()


පහල උනේ නෑ යකෝ නිධානෙ .. හික් පොලිසියෙන් ජංගි දාලද ?
![]()
තරි මාමා ලිදට ජබොක් උනාද.....?? 