EK Married Club-3

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පිළිතුරු දුන්නොත් රත්නේ බයිට් වන බැවින් මාත් කට වහන් සිටිමි !! :baffled: දැක්කනේ එදා ? :lol:
    ඔව්.
    මේ අපාතයා නිසා කරන්නෙ නෑ කියලා හිතන් හිටිය එකක් කෙරුනා අන්තිමට කිඹුලාගෙ ත්රෙඩ් එකේම. මට අප්සෙට් අන්න ඒකට.. :dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව්.
    මේ අපාතයා නිසා කරන්නෙ නෑ කියලා හිතන් හිටිය එකක් කෙරුනා අන්තිමට කිඹුලාගෙ ත්රෙඩ් එකේම. මට අප්සෙට් අන්න ඒකට.. :dull:

    මොකද්ද බන් ඒ සීන් එක ? :eek::sorry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    redirect වෙන්න official අමතර එකක් තියෙන්න ඕන.. මම මේ බැලුවේ මූ කොහොමද ඕක කරගත්තෙ කියලා.. :D

    :shocked::shocked: පිස්සුද බං.... මූට Official එකෙන් එහාට අමතර ඒවා ගැන හොයන්න ගියොත් කොසු පාරක් Sure..... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    access reject :(

    :shocked: :( යකෝ ඕනා දේකට ඈක්සස් දෙන්නේ නැත්නම් ක්‍රම සහ විධි තියෙනවා..... ගේට්ටුවේ මුරකාරයට පගාවක් දීපන්...... කන්න කැමති කෑමක් වගේ දෙයක්..... ශික්..... යකෝ මෙච්චර වයසක ඩයල් එකක් වෙලත් උඹලට මේ වගේ වැඩක් ශේප් එකේ කරගන්න තේරෙන්නේ නෑ නේ....... :(
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :shocked: :( යකෝ ඕනා දේකට ඈක්සස් දෙන්නේ නැත්නම් ක්‍රම සහ විධි තියෙනවා..... ගේට්ටුවේ මුරකාරයට පගාවක් දීපන්...... කන්න කැමති කෑමක් වගේ දෙයක්..... ශික්..... යකෝ මෙච්චර වයසක ඩයල් එකක් වෙලත් උඹලට මේ වගේ වැඩක් ශේප් එකේ කරගන්න තේරෙන්නේ නෑ නේ....... :(

    umbath mahindayata bannata karannema mahindayage wedane... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    :oo::cool: පොඩ්ඩක් කූල් ඩවුන් වෙලා, පොඩි අල්ලසක් එහෙම දීලා, ඈප්ලිකේෂන් එක දාපන්..... රිජෙක්ට් වෙන්නේ නෑ.....:no: බලාපිය, ඊයේට බැදලා අවුරුද්දයි මාස 9යි කියලා, චොකලට් දෙකක් අරන් දුන්නා..... දැන් ඉතින් ලොවෙත් නෑ..... බලාපිය දවල්ටත් උයලා කන්න එන්නත් කතා කරනවා දැන්...... :D :love:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොකද්ද බන් ඒ සීන් එක ? :eek::sorry:
    මූ සින්හලෙන්ම අහගත්තා මගෙන් කිඹුලාගෙ ත්රෙඩ් එකේ. pure සින්හල කිරියෙ දාන්නෙ නෑ කියලා හිතන් හිටියෙ මේකෙ සින්හලෙන් ටයිප් කරන්න පටන්ගන්න කොටම..
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :frown::frown: යකෝ පොඩි එංජින් ටියුන් කරලා පුරුදුයි යකෝ මට....... බොරු නම් තරි මාමිගෙන් අහපන්......!! :rofl:

    ayi umbala denna ekata podi engine ekak tune karada..?
     
    Status
    Not open for further replies.