EK Married Club-3

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    mamsth deparak withara gihin thiyenawa okaka.. sirawatama comfirtable thamai.. :yes:
    මම ඔයින් දෙකක් පාවිච්චි කලා. දෙවනි එක gas කරලා තිබ්බෙ. :cool:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එක ලඟ හැදුවාම කරදරේ වැඩී. ඔය ගානට තියලා හැදුවාම ලොක්කාගෙන් ෆුල් සපෝට් පොඩ්ඩා බලාගන්න.
    :cool::cool:
    එකනම් ඇත්ත, දෙන්නම පොඩි කාලේ අපි මර කට්ටක් කෑව
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    aaa.. ekath ehemada..? yako balan giyahama api witharane match balanen neththe... ane manda.. umba dannawada.. wenadata wife ena flight eka meheta enne 7.20. ada 6.30 awilla.. captain route eka change karala awalu match eka balanna..:baffled: unuth dan bus karayo wage wela.. :oo:

    :rofl::rofl: අපේ උනුත් ඉක්මනට ගෙදර ගෙනත් දාලා ගියා මැච් එක බලන්න..... මෙහෙත් හැම තැනම පොඩියට හරි ප්‍රොජෙක්ටර් දාගෙන මැච් එක පෙන්වනවා බං පාර අයිනේ...... ශොප් එක ඉස්සරහත් එකක්...... :yes: :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    HP servers nam echchara naraka ne.. unge desktop na patta.. mama ofice eke use karanneth HP desk top ekak.. processor coolingfan eka kadila thiyenne.. eth 24 hrs weda.. :)

    :shocked: HP Servers හොදද....?? මම නම් ඒක නොදනී..... ලැප්ටොප් නම් ගන්න දෙයක් නැති බව දනී...... :growl:
     
    Status
    Not open for further replies.