EK Married Club-3

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    යකෝ තරියෝ... උඹ මොකෝ මේ වාහ්නේ පින්තූර ටික දානේ..? :lol:
    අද මම බැංකුවට විස්තර ටික යවනවා.. උන් කිව්වා දවස් 3න් වැඩේ සෙට් කරන්නම් කියලා... :)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යකෝ තරියෝ... උඹ මොකෝ මේ වාහ්නේ පින්තූර ටික දානේ..? :lol:
    අද මම බැංකුවට විස්තර ටික යවනවා.. උන් කිව්වා දවස් 3න් වැඩේ සෙට් කරන්නම් කියලා... :)

    ජොලියට දැම්මේ !! අරු මාර්කටින් කිව්වා නිසා !! :lol: දාන්න එපාද ? :eek:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    11.gif
    11.gif

    ඕකුන් මැණික් මුදලාලිලානේ....:baffled:
    වාහන තුන හතරක් තියෙන්න ඇති....

    උන්ට මීට වඩා ඒවා ඇති බන් !! මෙව්වා ජොලියට පාවිච්චි කරන්න ඇති !! :)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ජොලියට දැම්මේ !! අරු මාර්කටින් කිව්වා නිසා !! :lol: දාන්න එපාද ? :eek:

    දැම්මට කමක් නෑ...:lol:

    මම බැලුවා මේ උඹ ආපහු ඇඩ්වර්ටයිස් කරනවද කියලා... :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැම්මට කමක් නෑ...:lol:

    මම බැලුවා මේ උඹ ආපහු ඇඩ්වර්ටයිස් කරනවද කියලා... :P

    ඇඩ්වර්ටයිස් නොකර ඇඩ්වර්ටයිස් කරනවා කියල අහගන්නවට වඩා ඇඩ්වර්ටයිස් කරලම එක අහගන්න හිතුවා :rofl::lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    ;)

    ඩෙමියෝ එක දැක්කද ? මගේ ළඟ තිබ්බ වාහන වල පින්තූර සෙට් එකක් ගෙදර පී.සී එකේ හැව්.. රත්නේ පී.සී එක කෙලොපු නිසා ගන්න බෑනේ ඒවා !! :(
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ;)

    ඩෙමියෝ එක දැක්කද ? මගේ ළඟ තිබ්බ වාහන වල පින්තූර සෙට් එකක් ගෙදර පී.සී එකේ හැව්.. රත්නේ පී.සී එක කෙලොපු නිසා ගන්න බෑනේ ඒවා !! :(

    ඩෙමියෝ එක නම් ලස්සනයි බං.. හොඳට ඉඩ තියෙනවත් එක්ක... :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    machan honeymoon ekedi wifewa rape karanne na neda:sorry::sorry:

    :shocked:

    ගොඩක් කාන්තාවන්ගේ පැණි හඳ ගැන මානසිකව ලොකු බයක්තියෙනවා.....
    විශාල ලෙස ය එවැනි බියකින් පසුවන්නේ නම්, ඔබට rape කරන අයුරින් අදාල කාර්යය කිරීමට සිදුවනු ඇත....:baffled:
    පරිස්සමින්, ලොකුවට බලහත්කාරකම් කරන්න ගිහින් තුවාලවී, රෝහල්ගතවූ අයද නැතුව නොවේ.....
    උඹට එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම්, දෙන්නම ගිහින් counseling පාරක් දාගන්න එක තමා හොඳ....

    :oo: ඔය තියෙන්නේ දොස්තර කෙනෙක් උත්තර දීලා..... :D ;)
     
    Status
    Not open for further replies.