EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපි දෙන්නත් යමු බන්....
    කට්ටිය හුල්ලලා මේකට ඇස්වහ වැදිලා....
    ජම්බල ටිකක් හොයල කපන්න වෙඉ....:baffled:

    :lol::rofl: කියලා වැඩක් නෑ බං..... නොබැදපු අනාතයෝ හූල්ලනවා මේ ත්‍රෙඩ් එකට....... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැං අන්තිමට ජංගි දාන්න වෙලා තියෙන්නෙ ත්රෙඩ් එකටද ?

    :rofl::rofl:

    වාහන නං හොයාගන්න පුලුවං, අවුල මේ යන්න හදන දවස් ටික.. :dull:

    :oo: 27 , 28 & 29

    ඇයි දෙසැම්බර් වල නේද යනවා කිව්වේ..:rolleyes:

    :oo: ඒක ග්‍රෑන්ඩ් ට්‍රිප් එකක් යමු හොදට සෙට් වෙලා..... :yes:

    මුන් මේ ලෑස්ති වෙන්නෙ 26-29 දවස් ටිකට trinco යන්න..

    :yes: 27/28/29 දවස් 3යි.... :D 700Km විතර ට්‍රිපක්..... :D

    අඩෝ මටත් එන්න ආසායි... :)

    :oo: අළුත් ගත්ත වාහනෙත් අරන් යමු බං.... ඕක තෙල් හොදට කරනවා කියලයි තරි මාමි නම් කිව්වේ ඉස්සර...... :D
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :oo: ජම්බෝල කියන්නේ අර ලොකු දොඩම් වලට නේද......?? :oo:

    00000164.png


    :shocked: අයියෝ සල්ලි....... :rofl:

    :oo: "මහත්තයා මහත්තයා ඔන්න මොනවද එල්ලෙනවා.....!! " :rofl::lol::P

    :lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දවස් තුනකින් වගේ ගිහින් එන්න බැරිද ?

    :oo::oo: 27,28,29 දවස් තුනක් තමා බං..... ඉක්මනට කතා කරගනින්.... ඉන්න තැනක් සෙට් කර ගන්න වෙනවා..... අපි දැනට 4 දෙනෙක් යනවා.... බොහොම අමාරුවෙන් නිලාවැලි බීච් කිට්ටුව රූම්ස් දෙකක් සෙට් කර ගත්තේ...... ඔක්කොම බුක්.... :( ඉක්මනට කතා කර ගනිල්ලා...... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙමයි කියලා ගැනිට ගෙදර ඉඳන් ලමයි බලන්න කියලා උඹ විතරක් සවාරි ගැහුවා කියන්නෙ ඉතිං ආවට පස්සෙ guaranteed dry season තමයි :D

    :cool: කෝ ඉතින් මූට කිව්වට අහන්නේ නෑ නේ..... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පිට වාහනේක ගිහින් දවස් දෙකක් වගේ නම් අවුලක් නෑ....:cool:
    ගොඩ දවස් උනොත් පොඩිඋන්ගේ කොට්ට, මෙට්ට, කිරි බෝතල් අරව මේවා උස්සන් යන්න ගියාම එපා වෙනවා...

    :oo::oo: ඉක්මනට බොලා ලා සෙට් එක කතා කර ගනිල්ලා...... අපි සෙට් කරගත්ත තැනම තව ඉඩ තියෙනවද කියලා හොයලා බලන්න..... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උට කල ඉවරවෙලා අපිට කොල් කරන්න කියමු...
    එතකන් අපි නෑවිත් ඉමු.... :lol:

    :frown::growl: මම උඹලා ගැන හිතලාමයි ආයේ සෙට් උනේ ත්‍රෙඩ් එක කන්න..... :D
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo::oo: 27,28,29 දවස් තුනක් තමා බං..... ඉක්මනට කතා කරගනින්.... ඉන්න තැනක් සෙට් කර ගන්න වෙනවා..... අපි දැනට 4 දෙනෙක් යනවා.... බොහොම අමාරුවෙන් නිලාවැලි බීච් කිට්ටුව රූම්ස් දෙකක් සෙට් කර ගත්තේ...... ඔක්කොම බුක්.... :( ඉක්මනට කතා කර ගනිල්ලා...... :D
    එක පාරට නිවාඩු ගන්න අමාරුයි මචන්, ලබන මාසේ නිවාඩු ඕනිනම් මේ මාසේ මද හරියේදී බූක් කරන්න ඕනි....:(
    නැත්නම් ඒ වෙනුවට වෙන එකෙක් වැඩකරන්න හොයාගන්න ඕනි, ඒක කළුනික හොයනවා වගේ.....:baffled:
    දෙසැම්බර් යන දවස් ටික නොවෙම්බර් මුල කියපන්, බෙල්ල කඩාගෙන හරි එනවා....:cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මුන්ට පිසුද බන් :frown:
    ඔන්ලයින් එක රියල් එකක් විදියට හිතන්න:growl:
    අපි මේකට එන්නේ මොකටදකියල අපි ඔක්කොම දන්නවා :eek:
    ඇත්ත ලයිෆ් එකේ තියෙන වලි මදිවාටද මේ :no:
    දවසම කට්ට කාල පුළුවන් වෙලාවට මේකට රිංගන්නේ ගැනුන්ගෙන් රැවිලි කැපිලි කින්ඩි නොන්ඩි ඉවසගෙන හැබෑ ජිවිතේ තියෙන ප්‍රේසර් එක රිලීස් කර ගන්න :rofl:

    :cool: :) :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    විශේෂ නිවේදනයයි ... 7000 ළඟ බැවින් රත්නෙ සීරුවෙන් ඇති බව කරුණාවෙන් සළකන්න :P

    :shocked::shocked: ඒ අමාරුව දැන් හොද වෙලා...... කොහොම හරි මේ ත්‍රෙඩ් එක පෝස්ට් 10,000ක් පනිනකම් ඈදන් යන්න ලැබුනොත් ඈති..... ඊට පස්සේ ස්ලෝ නම් මැරීඩ් ක්ලබ් 4 එකට යමු..... :yes: :D
     
    Status
    Not open for further replies.